Henry L මානසික රෝගියෙක්ද්ද?

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මටත් සහෝ alto ඒක උනත් ගන්න එකාට පනටත් වඩා වටිනවා

බූරුවෝ සිංහල තේරෙනවද :lol::lol:

දැන් කවුද කාර් එකක් අල්ලන අපහාස කරේ ?

මමද :growl::growl:

බත්ට්ගොට්ටෝ අන්දයි කියන්නේ නිකන්ද :P :P
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අන්න දැක්කා නේද බත් ගොට්ටෝන්ගේ කටින් ඇත්ත පිට වෙනවා :lol::lol:

    උ මොනවා හරි උදව් කළා කියලා උ කරන වරද පෙන්නේ නැහැ

    කබේ ගැන කියනවනම් අපි බැලුවේ දිනවන්න.. තොට ඕන උනේ තෝ මේකේ පොරක් කියලා පෙන්නන්න ප්‍රසිද්ද්ද වෙන්න...

    නැතනම් අනිත් ටීම් එක හොර කරද්දී තෝ හිපාටුව වගේ හිටියේ ඒ නිසානේ :lol::lol:

    කබයක් දිනුවත් නැතත් මට හබෙන උත්ටක්‌ නැ ගොනෝ
    අපි හැදුවේ කට්ටියට ෆන් එකක් දෙන්න විතරයි
    online පොරවල් උන් නැ උබ වගේ
    හොර කර නම් ඒ උන්ගේ හැටි
    ඔතන බලු වෙලා කරන්න ඕක ජාතික තරගයක්ද බුරුවො
    online තමා උබලගේ ජිවිතේ එකනේ කියන්නේ
    අනේ උබේ පොල්ලේ දිනවීම
    එතන ගේමක් ඇද්ද නම් ඒ උබයි උබේ original එකයි :lol:
    උබ වගේ ඔය වගේ ආතල් එකාට කරන වැඩ වල සරම කරට ගන්න තරම් හරක් හිටියේ නැ අපේ පැත්තේ පැත්තකින් පුක දුන්න උබ ඇරෙන්න
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    aRBPP02d_700w_0.jpg
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කබයක් දිනුවත් නැතත් මට හබෙන උත්ටක්‌ නැ ගොනෝ
    අපි හැදුවේ කට්ටියට ෆන් එකක් දෙන්න විතරයි
    online පොරවල් උන් නැ උබ වගේ
    හොර කර නම් ඒ උන්ගේ හැටි
    ඔතන බලු වෙලා කරන්න ඕක ජාතික තරගයක්ද බුරුවො
    online තමා උබලගේ ජිවිතේ එකනේ කියන්නේ
    අනේ උබේ පොල්ලේ දිනවීම
    එතන ගේමක් ඇද්ද නම් ඒ උබයි උබේ original එකයි :lol:

    අවා අවා හැමදාම වගේ තැනට අවා.. ෆේක් ෆේක් ෆේක් :lol::lol:

    දන්නවා නම් ඔරිගීනල් එකක් මගේ තියෙනවා කියලා කියපන්කො :lol::lol:

    පිළිගත හැකි සාක්ෂියක් එක්ක දාපන් මෙන්න මුට තව එකවුන්ට් එකක් තියෙනවා.. මෙන්න user name කියලා..ඔට්ටුයි උබට බැහැ :cool::cool:

    හරිම සරලයි..

    එහෙම බැරි නම් කටයි වහන් හිටු :frown::frown:

    උබත් නිකන් කවුරු හරි කියනවා වගේ අරු ෆේක් අරු ෆේක් කියා කියා ඉදපන් :rofl::rofl:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අවා අවා හැමදාම වගේ තැනට අවා.. ෆේක් ෆේක් ෆේක් :lol::lol:

    දන්නවා නම් ඔරිගීනල් එකක් මගේ තියෙනවා කියලා කියපන්කො :lol::lol:

    පිළිගත හැකි සාක්ෂියක් එක්ක දාපන් මෙන්න මුට තව එකවුන්ට් එකක් තියෙනවා.. මෙන්න user name කියලා..ඔට්ටුයි උබට බැහැ :cool::cool:

    හරිම සරලයි..

    එහෙම බැරි නම් කටයි වහන් හිටු :frown::frown:

    උබත් නිකන් කවුරු හරි කියනවා අරු ෆේක් අරු ෆේක් කියා කියා ඉදපන් :rofl::rofl:

    ඇත්තටම මං ප්රුෆ් තිබ්බ නම් දැන්ව උබේ ඔය කය්ය වැහෙන්නම
    අවුලක් නැ දැන් මං ගාව මොකුත් නැ
    සෝ මං සයිලන්ට්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ පැත්තෙන් තනිකර බොරුවට රැන්දුව අවිස්සුවේ උබ
    උබ අවේම එකාට
    උබ කල උදවුව ඒක තමා
    උබ කියනවා වගේ මං කාට වහන තමා හිටියේ
    උබ කියනවා වගේ පොරක් වෙන්න නම් නෙමෙයි
    ඔය වගේ ආතල් එකාට කල ඒකෙන එකෙක්වත් බොරුවට තරහ කරගන්න ඕන නැති හින්ද
    ඕක කරපු උන්ට respect කරපු හින්ද
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබලා රණ්ඩු වෙයල්ලා..හම්බයෝ කවදාවත් මේ වගේ වලි යනවද.සිංහලයාගේ විනාසය සිංහලයාමයි ඇති කරගන්නේ..දැන්වත් ඔය වගේ විකාර වැඩ නවත්තපල්ලා..දෙන්නටමයි කියන්නේ..ඔන්ලයින් ඇවිදිනුත් නිකන් ලේ පුච්චගන්න එපා..ලෙඩ හැදෙන්න මුල ඕක.පුළුවන්තරම් mind එක relax එකේ තියාගනිල්ලා..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇත්තටම මං ප්රුෆ් තිබ්බ නම් දැන්ව උබේ ඔය කය්ය වැහෙන්නම
    අවුලක් නැ දැන් මං ගාව මොකුත් නැ
    සෝ මං සයිලන්ට්

    එහෙනම් තෝ මන ප*කටද මට ෆේක් තියෙනවා කියන්නේ :dull::dull:

    පිළිගත හැකි සාක්ෂියක් නැත්නම්,හෙන්රිද කිව්වේ ෆේක් කියලා :growl::lol::lol:

    උබලට උ කරන වරද පෙන්නේ නැහැනේ... :(:(

    උ වාහනයක් අල්ලන් මට කරන ආපහසේ උබට පෙන්නේ නැද්ද :frown::frown:

    සිරාවටම අහන්නේ ;);)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබලා රණ්ඩු වෙයල්ලා..හම්බයෝ කවදාවත් මේ වගේ වලි යනවද.සිංහලයාගේ විනාසය සිංහලයාමයි ඇති කරගන්නේ..දැන්වත් ඔය වගේ විකාර වැඩ නවත්තපල්ලා..දෙන්නටමයි කියන්නේ..ඔන්ලයින් ඇවිදිනුත් නිකන් ලේ පුච්චගන්න එපා..ලෙඩ හැදෙන්න මුල ඕක.පුළුවන්තරම් mind එක relax එකේ තියාගනිල්ලා..

    ඕ යැස් බ්‍රා :yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අන්න දැක්කා නේද බත් ගොට්ටෝන්ගේ කටින් ඇත්ත පිට වෙනවා :lol::lol:

    උ මොනවා හරි උදව් කළා කියලා උ කරන වරද පෙන්නේ නැහැ,අනික මුට අයියා කියන උබේ වයස මට හිතා ගන්න පුළුවන් :lol::lol:

    කබේ ගැන කියනවනම් අපි බැලුවේ දිනවන්න.. තොට ඕන උනේ තෝ මේකේ පොරක් කියලා පෙන්නන්න ප්‍රසිද්ද්ද වෙන්න...

    නැතනම් අනිත් ටීම් එක හොර කරද්දී තෝ හිපාටුව වගේ හිටියේ ඒ නිසානේ :lol::lol:
    කවුද කබ ඇදලා හොර කරේ
    පොඩ්ඩක් විස්තර කරනවද මචෝ
    මම හිටියේ අනික් ටීම් එකේ
    එහෙම දෙයක් උනා නම් මම නොදක වෙන්න බැහැ නේ
    මම කැමති දැනගන්න වෙච්ච හොරෙ මොකක්ද කියලා
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උබලා රණ්ඩු වෙයල්ලා..හම්බයෝ කවදාවත් මේ වගේ වලි යනවද.සිංහලයාගේ විනාසය සිංහලයාමයි ඇති කරගන්නේ..දැන්වත් ඔය වගේ විකාර වැඩ නවත්තපල්ලා..දෙන්නටමයි කියන්නේ..ඔන්ලයින් ඇවිදිනුත් නිකන් ලේ පුච්චගන්න එපා..ලෙඩ හැදෙන්න මුල ඕක.පුළුවන්තරම් mind එක relax එකේ තියාගනිල්ලා..

    උබට වැරදිලා.. :no::no:

    හෙන්රි සිංහල :lol::lol:

    ඕකා කළු සුද්දෙක්.. ;);)

    නැතනම් උගේ school එකේ සුද්දෝගේන්ගේ කාර් අල්ලන් මට අපහාස කරනවද :dull::dull:

    උබ හරි හබ්බයෝ වැලි දා ගන්නවා අඩුයි ලංකාවේ..උබ දැකලා තියේද උන්ගේ සල්ලි තියෙන එකෙක් සල්ලි අඩු එකෙක්ට අපහාස කරනවා..එකත් පිටරටක ඉදන්,පිට උන්ගේ සල්ලි කියවලා :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කවුද කබ ඇදලා හොර කරේ
    පොඩ්ඩක් විස්තර කරනවද මචෝ
    මම හිටියේ අනික් ටීම් එකේ
    එහෙම දෙයක් උනා නම් මම නොදක වෙන්න බැහැ නේ
    මම කැමති දැනගන්න වෙච්ච හොරෙ මොකක්ද කියලා

    මන් PM එකක් දාන්නම් අයියේ..

    ඊට කලින් මෙන්න මේකට අයියගේ අවංක අදහස කියන්න

    2zXS0iT.png

    pora talk neme oi oka thama aththa ubata VITZ loku unata mehe iskole unta oita wada ewa thiyenawa :lol: dan mekata reply ekak dapan :lol:

    මේ විදියට හෙන්රි school යන අයගේ කාර් ගැන කියලා අපහාස කරන එක හරිද වැරදිද? :(:(
     
    • Like
    Reactions: other guy

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබට වැරදිලා.. :no::no:

    හෙන්රි සිංහල :lol::lol:

    ඕකා කළු සුද්දෙක්.. ;);)

    නැතනම් උගේ school එකේ සුද්දෝගේන්ගේ කාර් අල්ලන් මට අපහාස කරනවද :dull::dull:

    උබ හරි හබ්බයෝ වැලි දා ගන්නවා අඩුයි ලංකාවේ..උබ දැකලා තියේද උන්ගේ සල්ලි තියෙන එකෙක් සල්ලි අඩු එකෙක්ට අපහාස කරනවා..එකත් පිටරටක ඉදන්,පිට උන්ගේ සල්ලි කියවලා :lol::lol:

    හරි බන්.එක එක මිනිස්සු එක එක විදිහයි.අපිට පුලුවන්ද උන්ව හදන්න.ලංකාවේ ගොඩක් උන් වෙන රටකට ගියහම ලොකු කමින් ඉන්නේ.ඒක උන්ගේ මෝඩ කම.පුහු මාන්නේ.උබට ඒ වගේ දෙයක් කිව්වනම් ඌත් එක්ක එල්ලෙන්න යන්නේ නැතුව :lol: icon එක දාලා නිකන් හිටපන්.උබ ඌත් එක්ක වලි දාගෙන උබ ඌ කියපු දේ ගැන ත්‍රෙඩ් දැම්මා කියන්නේ උබ ඌ ඒ කියපු එක ගණන් ගත්තා වෙනවනේ..අනික ඌ මොනා හරි කිව්වා කියලා උබට මුකුත් අඩුවක් වෙන්නේ නැහැනේ.ගණන් ගන්න එපා..
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මාත් හිතුවේ ඒහෙම එත් බන් මු වෙන තෙඩ් වලින් හොයන ඇවිත් පුක්ෂණය වෙන්න එනවනේ ;)

    2zXS0iT.png

    මුගේ පොර ටෝක් :D

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම් උම්බ නම් මම මේ අපහස හොන්දට් මතක තියගෙන ඉන්නවා.
    දැන් ලග තියෙන්නේ vitz එකක් නම් කවදාහරි ඒක ලම්බෝගිනියක්,පොර්ශේ එකක් ගන්න තැනට මම පත්වෙන්නේ කොහොමද කියල හිතාගෙන ඒ අනුව වැඩ කරනවා.
    මම කවදාහරි ඒ තත්වෙට පත් වුනත් ආයි අරුව හොයාගෙන ගිහින් උට පෙන්නනෙත් නැ.කියන්නෙත් නැ
    තමන්ගේ පාඩුවේ ඉන්නවා.
    ඔහොම ඉතින් බන් පිටිපස්සෙන් ඇවිත් පීචන් කරාට කවද වෙනකන් ඒක කරන්නද බන්
    උටම එපාවෙලා නැවතී
    උම්බ් බයිට් වෙනවා කියල පෙනුනොත් ඌ නවත්තන එකකුත් නැ.

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හරි බන්.එක එක මිනිස්සු එක එක විදිහයි.අපිට පුලුවන්ද උන්ව හදන්න.ලංකාවේ ගොඩක් උන් වෙන රටකට ගියහම ලොකු කමින් ඉන්නේ.ඒක උන්ගේ මෝඩ කම.පුහු මාන්නේ.උබට ඒ වගේ දෙයක් කිව්වනම් ඌත් එක්ක එල්ලෙන්න යන්නේ නැතුව :lol: icon එක දාලා නිකන් හිටපන්.උබ ඌත් එක්ක වලි දාගෙන උබ ඌ කියපු දේ ගැන ත්‍රෙඩ් දැම්මා කියන්නේ උබ ඌ ඒ කියපු එක ගණන් ගත්තා වෙනවනේ..අනික ඌ මොනා හරි කිව්වා කියලා උබට මුකුත් අඩුවක් වෙන්නේ නැහැනේ.ගණන් ගන්න එපා..

    මු දැන් මාස ගණක ඉදන් ඔය විදියට කරා..මන් ගණන් ගත්තේ නැහැ...අද උදෙත් ආවා...මට නොන්ඩි කරා..මන් පාඩුවේ හිටියා..එත් මන් මේ යකා VM ගහලත් ගේම ඉල්ලනවනේ

    RCqyZKp.png

    මේ තෙඩ් එක දැම්මේ මේ නිසා.. මු හිතනවා හැමදාම මන් පාඩුවේ හිටියම අපි බයේ මාරු වෙනවා කියලා

    උබ කිව්වා හරි රට ගියාම මුට උස්නේ වැදිලා :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද කබ ඇදලා හොර කරේ
    පොඩ්ඩක් විස්තර කරනවද මචෝ
    මම හිටියේ අනික් ටීම් එකේ
    එහෙම දෙයක් උනා නම් මම නොදක වෙන්න බැහැ නේ
    මම කැමති දැනගන්න වෙච්ච හොරෙ මොකක්ද කියලා
    මම මේ තෙර්ඩ් එකට සම්බන්ධ නොවෙන්ඩ හිටියෙ, ඒත් කබේ කතාවක් දැක්කෙ නිසා කෙලින්ම එන්ටර් උනා,කවුද දැන් කබේ හොර කරේ,මේක මාර වැඩක්නෙ,
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම් උම්බ නම් මම මේ අපහස හොන්දට් මතක තියගෙන ඉන්නවා.
    දැන් ලග තියෙන්නේ vitz එකක් නම් කවදාහරි ඒක ලම්බෝගිනියක්,පොර්ශේ එකක් ගන්න තැනට මම පත්වෙන්නේ කොහොමද කියල හිතාගෙන ඒ අනුව වැඩ කරනවා.
    මම කවදාහරි ඒ තත්වෙට පත් වුනත් ආයි අරුව හොයාගෙන ගිහින් උට පෙන්නනෙත් නැ.කියන්නෙත් නැ
    තමන්ගේ පාඩුවේ ඉන්නවා.
    ඔහොම ඉතින් බන් පිටිපස්සෙන් ඇවිත් පීචන් කරාට කවද වෙනකන් ඒක කරන්නද බන්
    උටම එපාවෙලා නැවතී
    උම්බ් බයිට් වෙනවා කියල පෙනුනොත් ඌ නවත්තන එකකුත් නැ.

    ඔව් උබ කියන එක ඇත්ත බන්..එත් බන් හැමදාම පාඩුවේ හිටියම මේකේ වසන්න බැරි වෙනවා..මු හැම තැනම පොර ටෝක් දෙනවා අන්න අරු බයේ හැමදාම මාරු වෙනවා කියලා.. අදත් උනේ එකමයි...

    නැතනම් මන් පාඩුවේ ගියාට පස්සෙත් VM ගහලා ගේම ඉල්ලනවද? :no::no:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම් උම්බ නම් මම මේ අපහස හොන්දට් මතක තියගෙන ඉන්නවා.
    දැන් ලග තියෙන්නේ vitz එකක් නම් කවදාහරි ඒක ලම්බෝගිනියක්,පොර්ශේ එකක් ගන්න තැනට මම පත්වෙන්නේ කොහොමද කියල හිතාගෙන ඒ අනුව වැඩ කරනවා.
    මම කවදාහරි ඒ තත්වෙට පත් වුනත් ආයි අරුව හොයාගෙන ගිහින් උට පෙන්නනෙත් නැ.කියන්නෙත් නැ
    තමන්ගේ පාඩුවේ ඉන්නවා.
    ඔහොම ඉතින් බන් පිටිපස්සෙන් ඇවිත් පීචන් කරාට කවද වෙනකන් ඒක කරන්නද බන්
    උටම එපාවෙලා නැවතී
    උම්බ් බයිට් වෙනවා කියල පෙනුනොත් ඌ නවත්තන එකකුත් නැ.

    me online ena tikata owa mona wikarada bn
    meke api lagin nane
    meka meata tiyanawa gaga mokatada>?
    anika kaurut kiwa kiyala thamange target wenas karanna onaada
     
    Status
    Not open for further replies.