IELTS Exam in ACBT or BC?

ishanwishan

Junior member
  • May 18, 2011
    401
    21
    18
    cffd6291-ddfe-4767-b0c1-41720698ca58.jpg

    මචං IELTS Exam කරන්න හොද ACBT ද British Cuncil ද? මම දැනට ක්ලාස් යන්නෙ IELTS class කරන සර් කෙනෙක්ගෙ, British Cuncil marking scheme අමාරුයි කියල කියනවා නේද? ACBT පොඩ්ඩක් ශේප් කියලනේද කියන්නෙ, කලින් IELTS, ACBTඑකේ නවත්තලා තිබිලා දැන් ආයෙත් පටන් ගත්ත කිවුවා, පොඩි සපෝට් එකක් දීපං මචන්ලා, each 7 ගන්න ඕන General :yes: Listning නම් තාම 26/40 වගේ හරි යන්නෙ ක්ලාස් යන්න පටං අරන් තාම සතියක් වගේ වෙන්නෙ:cool: 30/40 ගන්න ඕන 7ක් ගන්නන, Reading තමයි දැනට අමාරු එකකට කියල තියෙන්නෙ :dull: අනිත් තුන කොහොම හරි ගොඩ දාගන්න පුලුවන්, ACBT එකේ හෙඩ්සෙට් එකක් Listening වලට දෙන්නෙ නැති එක ඇරෙන්න වෙන අවුල් තියෙනවද මගේ ප්‍රශ්නෙට පොඩි උදව්වක් දෙන්න, ලොකු උදව්වක්.... :)
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    BC gana danne na.. mama kale ACBT. poddak hoyala balapan thawa IELTS equivalent exam ekak thiyeanwa PTE kiyala.. computerized ekak.. next day results enawa.. hoyala balapan.. jaya wewa mokak kalath
     

    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    BC gana danne na.. mama kale ACBT. poddak hoyala balapan thawa IELTS equivalent exam ekak thiyeanwa PTE kiyala.. computerized ekak.. next day results enawa.. hoyala balapan.. jaya wewa mokak kalath
    na machan dan IELTS patan gatta eke ekama karanawa :) machan uba IELTS da PTE da kare?