මචං IELTS Exam කරන්න හොද ACBT ද British Cuncil ද? මම දැනට ක්ලාස් යන්නෙ IELTS class කරන සර් කෙනෙක්ගෙ, British Cuncil marking scheme අමාරුයි කියල කියනවා නේද? ACBT පොඩ්ඩක් ශේප් කියලනේද කියන්නෙ, කලින් IELTS, ACBTඑකේ නවත්තලා තිබිලා දැන් ආයෙත් පටන් ගත්ත කිවුවා, පොඩි සපෝට් එකක් දීපං මචන්ලා, each 7 ගන්න ඕන General
Listning නම් තාම 26/40 වගේ හරි යන්නෙ ක්ලාස් යන්න පටං අරන් තාම සතියක් වගේ වෙන්නෙ
30/40 ගන්න ඕන 7ක් ගන්නන, Reading තමයි දැනට අමාරු එකකට කියල තියෙන්නෙ
අනිත් තුන කොහොම හරි ගොඩ දාගන්න පුලුවන්, ACBT එකේ හෙඩ්සෙට් එකක් Listening වලට දෙන්නෙ නැති එක ඇරෙන්න වෙන අවුල් තියෙනවද මගේ ප්රශ්නෙට පොඩි උදව්වක් දෙන්න, ලොකු උදව්වක්.... 
mokadda scam scene eka? class giyada ielts?


mea para BC damma.. agent hoyanna kalin IELTS karapan aka natuwa muktuh ba ...