පළපුරුද්ද අනුව වෙනස් වෙනවා බන්.ආරම්භයක් විදියට 20ක් 25 ක් විතර ගන්න පුලුවන්.
magulak kiyanwa mama patan gatte 6000 ta...![]()
උඹ හාවඩ්,ඔක්ෆර්ඩ් එකෙන් ඩිග්‍රිය අරගෙන ලංකාවට ආවත් ඔච්චර තමයි මුලින් ගෙවන්නේ.පටන් ගන්නකොටම ලක්ශයක විතර පඩියක්ද උඹ හොයන්නේ?හම්බවෙයි.
ඕකත් ප්‍රයිවට් කම්පැනි එකකට ගියොත් තමා.රජයෙන් ගෙවන්නෙත් ඔයිට වඩා අඩු ගානක්.
කවුදෝ උගතෙක් මගේ රෙප් කපලා QS කියන්නේ සිකුරිටි ජොබ් එකක්ද කියලා.මොරටුවේ QS කරන කෙනෙක් වෙන්නැති.
යකෝ කොයි ජොබ් එකට ගියත් (එකක දෙකක ඇරුනාම ) මුලින් මහලොකු පඩියක් ගෙවන්නේ නෑ.ඩිග්‍රී එක තිබුනු පලියට වැඩ කරන්න බෑ.ඒකට අත්දැකීම් තියෙන්නත් ඕනි.
අපේ ඔෆිස් එකට ආවා මොරටුවේ ආකිටෙක් කරපු කෙල්ලෙක්.ආරම්භක වැටුප 15000 යි.ඕක තමයි ඇත්ත කතාව.හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට සාමාන්‍ය සැලරි එකක් ගන්න පුලුවන්.
සිවිල් ෆීල්ඩ් එකේ මාස 6 ක ට්‍රේනින් එකකින් මොනා ඉගෙන ගන්නද බන්.QS කිවුවම BOQ හදන එකට අමතරව ගොඩක් දේවල් තියෙනවා.ඒවා මාස 6 කින් ඉගෙනගන්න පුලුවන් දේවල් නෙමෙයි.ඔය උඩ හරියේ QS කෙනෙක්ම දාලා තිබුනා 6000යි කියලා ඌ ට්‍රේනින් ගියේ.




ado pattane.QS gana oni deyak ahapan..mama kiyannam..meke inna un hena borune dala tiyenne..![]()


QS kerepu unuth dan anatha wela ban inne... Hospitality Degree ekakata palayan machan..aniwa canada,NZ yanna puluwan umbata..mehe inna epaa..

ane ban..nodanna magul dannawa wage kiyawanna epa....umbala mara talk ne denne...
mama me quote karala tiyena serama dewal patta pal boru...MORA QS kenekta hoda pili ganimak wagema hoda salariyak hamba wenawa...eka deyak hari..mahu giya tike me filed eka tikak watuna construction nati nisa lankawe..but Middleast wala hoda job market ekak tiyenawa..salariyth hodai..umba lankawe ahapu nisa mama kiyannam...
out wecha gaman staring salry eka minmum 50k-55k ta wage yanna puluwan..2 yrs wage wenakota 80k wage ganna puluwan....mama me kiyanne lankawe...pita rata nam meta wadi salary eka...habai oya salry eka gewanne MORA QS walata witarai..diploma tiyena unta staring 20k -25k wage..experince tibbat uparima 50kta yawi...
උඹ QS කෙනෙක්ද ?
මම ඔය ගාන කිවුවේ මට හිතිච්ච ගනන් නෙමෙයි.කොලිෆයිඩ් QS ලා තුන්දෙනෙකුගෙන් අහලා.
naha..mama QS kenek newi machan..mage nangi MORA QS...eka nisa mama dannawa oya field eka salary range eka..කොලිෆයිඩ් QS ලා 3k gen ahuwa kiuwe MORA QS lada ..?...MORA QS lata wadi machan....mokada diploma level eke ayata mehe uparim 30k wage denne...hena katta...experience tibbat uparima 50k labei....but MORA QS fresh graduate kenekta hamba wenawa aniwa 50k wadiyen...mama me kiyanne minimum salry range eka machan...mokada eyalage batch eke godak aya mehe 60k starting salary eka...pita rata salry hodai machan...nangige batch eken bagayakma inne middleeast wala...
සිවිල් ෆීල්ඩ් එකේ මාස 6 ක ට්‍රේනින් එකකින් මොනා ඉගෙන ගන්නද බන්.QS කිවුවම BOQ හදන එකට අමතරව ගොඩක් දේවල් තියෙනවා.ඒවා මාස 6 කින් ඉගෙනගන්න පුලුවන් දේවල් නෙමෙයි.ඔය උඩ හරියේ QS කෙනෙක්ම දාලා තිබුනා 6000යි කියලා ඌ ට්‍රේනින් ගියේ.
මම මචන් කන්සල්ටන් කෙනෙක් ගව හිටියේ. ඒවල පඩි අඩුයි. කන්ට්ටරැක්ට් කෙනෙක් ගාව තමා පඩි වැඩි. ඒකෙත් බන් මෝරා නෙවේ නන් ඩිප්ලෝමා වලට 6000 විතර තමා සෙට් වෙන්නෙ.හැබැයි ටික කාලෙකින් 25000- 30000 විතර ගන්න තැනට එන්න පුලුවන්... අවුරැදු 2-3 වෙද්දි නන් 55000 - 65000 විතර ගන්න තැනකට එන්න පුලුවන් සයිට් එකේ...
ඕක තමයි බන් ඇත්ත.අපේඑවුන් හිතන් ඉන්නේ කැම්පස් එකේ ඩිග්‍රීය තිබුනාම පටන් ගන්නකොට 70ක් 80ක් ගෙවනවා කියලා.
කන්ට්‍රැක්ටස්ලා ගාව වැඩ වැඩියිනේ බන්.
වැඩ වැඩී කියල එකක් නෑ බන්. කට්ට තමා වැඩි. ඒ උනාට මට නන් කන්සල්ටන්නට වඩා දාස් ගානකින් හොදයි ඒක.


වැඩ වැඩී කියල එකක් නෑ බන්. කට්ට තමා වැඩි. ඒ උනාට මට නන් කන්සල්ටන්නට වඩා දාස් ගානකින් හොදයි ඒක.
මටත් හිතයි කන්ට්‍රැක්ට ෆර්ම් එකකට සෙට් වෙන්න.දැන් ගෙවන පඩිය මදි බන්![]()