da fuq...
ඒ ටිකේ විතරයි ටිකක් හරි සැනසිල්ලේ යන්න තියෙන්නේ

ඔය රූට් එකේ බස්කාරයෝ බස් එක එලවන්නේ ජෙට් එකක් කියලා හිතාගෙන බස් එක.
බස්ම විතරක් නෙවෙයි.
අනිත් වාහන එලවන උනුත් වාහනේ ජෙට් එකක් කරගන්නවා ඔය පාරේ.
ඒක වෙන්න ඇති ඕක දාලා තියෙන්නේ.
මේ ලගදිත් රෑ ඇක්සිඩන්ට් එකක් උනා ස්පීඩ් ගිහින් ඔය හරියේ.
ඔතන ඇක්සිඩන්ට්ස් ගොඩක් වැඩියි ස්පීඩ් යන නිසා කට්ටිය.
හැමදාම මොකෙක්හරි එකෙක් ඇක්සිඩන්ට් වෙනවා ඔය රූට් එකේ.
ඒක වෙන්න ඇති ස්පීඩ් ලිමිට් දාලා තියෙන්නේ.
MOna labba hari 50kmph bambu gahanada bung adumagane 70wath dena epai
ඕවා ඉතින් අපේ උන්ගේ වැරදි බන්.
හරියට ගියානම් ඕවා වෙන්නේ නෑ නේ.
ගොඩක් උන් ස්පීඩ් යන්නේ ජිවිතේට ස්පීඩ් ගිහින් නෑ වගේනේ.
MOna labba hari 50kmph bambu gahanada bung adumagane 70wath dena epai

50ta yamalla . wegen giyahama thama accident wadi . anika 50 kiyanne shape speed eka ne . mama overseas wala iddi wedata gihin enneth 50 thiyan thama . 52kmh walata wada wedi unoth fine eka gedaratama enawa


umba 3 wheel ekakda padawagena giye![]()

2002 Ford mondeo /2001 BMW 318i .. Highway eke nam thiyala arinawa dekama 1990cc![]()

sorry machan .. 1,895cc dan mama number plate eka gahala check karaE46 eka 318i ekak nan 1,796cc ne bung![]()
sorry machan .. 1,895cc dan mama number plate eka gahala check kara

Ela ela hama ekama Allion premio ganna eke umbwath Bm ekakta athagahuwa eka sathutui![]()
drive karanna karanna asa hithena ekak thiyenna ona machan . thaniyama unna kale ne .

ekane galawala dapan 5th gear eka![]()

