Moratuwa Road Speed Limit

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Machnla Moratuwa to panadura aluth pare 50Km/h Speed limit ekak dala neda :angry: Kohomada bung 50ta yanne ?? 5th gear eke yanna ba ane manda me ratanan :sorry:

    295_q4cagjp0q3.jpg
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    da fuq...
    ඒ ටිකේ විතරයි ටිකක් හරි සැනසිල්ලේ යන්න තියෙන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔය රූට් එකේ බස්කාරයෝ බස් එක එලවන්නේ ජෙට් එකක් කියලා හිතාගෙන බස් එක.
    බස්ම විතරක් නෙවෙයි.
    අනිත් වාහන එලවන උනුත් වාහනේ ජෙට් එකක් කරගන්නවා ඔය පාරේ.
    ඒක වෙන්න ඇති ඕක දාලා තියෙන්නේ.
    මේ ලගදිත් රෑ ඇක්සිඩන්ට් එකක් උනා ස්පීඩ් ගිහින් ඔය හරියේ.
    ඔතන ඇක්සිඩන්ට්ස් ගොඩක් වැඩියි ස්පීඩ් යන නිසා කට්ටිය.
    හැමදාම මොකෙක්හරි එකෙක් ඇක්සිඩන්ට් වෙනවා ඔය රූට් එකේ.
    ඒක වෙන්න ඇති ස්පීඩ් ලිමිට් දාලා තියෙන්නේ.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    ඔය රූට් එකේ බස්කාරයෝ බස් එක එලවන්නේ ජෙට් එකක් කියලා හිතාගෙන බස් එක.
    බස්ම විතරක් නෙවෙයි.
    අනිත් වාහන එලවන උනුත් වාහනේ ජෙට් එකක් කරගන්නවා ඔය පාරේ.
    ඒක වෙන්න ඇති ඕක දාලා තියෙන්නේ.
    මේ ලගදිත් රෑ ඇක්සිඩන්ට් එකක් උනා ස්පීඩ් ගිහින් ඔය හරියේ.
    ඔතන ඇක්සිඩන්ට්ස් ගොඩක් වැඩියි ස්පීඩ් යන නිසා කට්ටිය.
    හැමදාම මොකෙක්හරි එකෙක් ඇක්සිඩන්ට් වෙනවා ඔය රූට් එකේ.
    ඒක වෙන්න ඇති ස්පීඩ් ලිමිට් දාලා තියෙන්නේ.

    MOna labba hari 50kmph bambu gahanada bung adumagane 70wath dena epai
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    MOna labba hari 50kmph bambu gahanada bung adumagane 70wath dena epai

    ඕවා ඉතින් අපේ උන්ගේ වැරදි බන්.
    හරියට ගියානම් ඕවා වෙන්නේ නෑ නේ.
    ගොඩක් උන් ස්පීඩ් යන්නේ ජිවිතේට ස්පීඩ් ගිහින් නෑ වගේනේ.

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    ඕවා ඉතින් අපේ උන්ගේ වැරදි බන්.
    හරියට ගියානම් ඕවා වෙන්නේ නෑ නේ.
    ගොඩක් උන් ස්පීඩ් යන්නේ ජිවිතේට ස්පීඩ් ගිහින් නෑ වගේනේ.

    hmm
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,647
    8,442
    113
    In Your Heart
    50ta yamalla . wegen giyahama thama accident wadi . anika 50 kiyanne shape speed eka ne . mama overseas wala iddi wedata gihin enneth 50 thiyan thama . 52kmh walata wada wedi unoth fine eka gedaratama enawa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගමේ යනකොට එහෙම ඔය ඒරියා එක පිඹල යන්නෙ හි හි
    ඇයි ඉතින් ඕක ඉක්මනට පාස් කරා කියන්නෙ පානදුර කළුතර අලුත්ගම අම්බලන්ගොඩට ඉක්මනට යන්න පුළුවන් නෙ:P

    ගොඩක් උන් ඔය පාරේ ඇන ගන්නවා අනික වටේ ඉන්න පොරවල් එහෙමත් එච්චර හොඳ නැහැ ගමේ එකෙක් හැප්පුනා කියන්නෙ සොරිම තමා