SLT slow ඇයි?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,020
    31,792
    113
    මේ වැස්සත් එක්ක පට්ට slow වෙලා උඹලට කොහොමද? මුන්ගෙන් අහුවම කියනවා dp වලට වතුර යනකොට එහෙම වෙනවා. වැස්ස අඩු උනාම හරියයි කියල. :growl:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    slow slow owa monada ada wedding ekak tinbba yaluwek ge indoor photo withrai
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,020
    31,792
    113
    walawakata slow!
    Walawaka speed!
    Disconnect wanawa bn walawakata int bulb eka off wala..

    ඇත්තම කතාව බං මුන් ad වලටයි පඩි වලටයි කෝටි ගණන් ගෙවනවා. ඒත් maintenance කියන එක අජූතයි. මොන ලබ්බට service charge bill එකට දානවද මන්ද? :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,020
    31,792
    113
    dp=distribution pole

    telephone-lines-radiating-out-from-the-top-of-a-telegraph-pole-against-b6gdw1.jpg