හානේ.. slow වෙලාද.. ඊයෙම ලිමිට් පැන්න මගෙ නම් නහුතෙට වැල බානකොට ඔහොම වෙනව බං. :P:rofl:
jhnnwp Well-known member Jan 6, 2012 44,025 31,797 113 May 16, 2016 #21 sachith19920726 said: හානේ.. slow වෙලාද.. ඊයෙම ලිමිට් පැන්න මගෙ නම් Click to expand... නහුතෙට වැල බානකොට ඔහොම වෙනව බං.
sachith19920726 said: හානේ.. slow වෙලාද.. ඊයෙම ලිමිට් පැන්න මගෙ නම් Click to expand... නහුතෙට වැල බානකොට ඔහොම වෙනව බං.
jhnnwp Well-known member Jan 6, 2012 44,025 31,797 113 May 16, 2016 #22 මේ බලපන් අහම්බෙන් දැක්කෙ street view වල තව හෙවුවොත් අම්බානක් ඇති. මේවගේ තමයි මුන්ගෙ නඩත්තුව. වයර් ටික කැඩිල පතබෑවෙනකම් අයින් කරන්නෙ නැහැ. Last edited: May 16, 2016
මේ බලපන් අහම්බෙන් දැක්කෙ street view වල තව හෙවුවොත් අම්බානක් ඇති. මේවගේ තමයි මුන්ගෙ නඩත්තුව. වයර් ටික කැඩිල පතබෑවෙනකම් අයින් කරන්නෙ නැහැ.
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? May 16, 2016 #24 sahan212 said: Click to expand...
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? May 16, 2016 #25 Wahi hatha hena 1000k gahuwath internet weda me speed eknama
lk-maare Well-known member Nov 16, 2014 4,252 1,975 113 මහනුවර May 16, 2016 #27 Dilalog ekath awul bn ada. speed adu kese wethath disconnect wenwa sarin sare.signal nathuwa yanawa. 1st time me. ekath kmk na dota ghaddi ohoma weddi ne epa wenne
Dilalog ekath awul bn ada. speed adu kese wethath disconnect wenwa sarin sare.signal nathuwa yanawa. 1st time me. ekath kmk na dota ghaddi ohoma weddi ne epa wenne
jhnnwp Well-known member Jan 6, 2012 44,025 31,797 113 May 16, 2016 #29 jkasunsee said: Slow bn..epa wenawa Click to expand... ඒකනෙ බං ඕක SLT උත්තලට නොතේරෙන්නේ නැති එකනෙ අවුල. දැන් මේ රටේ පාරිභෝගිකය කියන එකා දෙන විදිහට අරගෙන බලාගෙන ඉන්න වෙලා තියෙන්නෙ. ඇයි උන් කරන්නෙ උන්ට ඕන දේ......
jkasunsee said: Slow bn..epa wenawa Click to expand... ඒකනෙ බං ඕක SLT උත්තලට නොතේරෙන්නේ නැති එකනෙ අවුල. දැන් මේ රටේ පාරිභෝගිකය කියන එකා දෙන විදිහට අරගෙන බලාගෙන ඉන්න වෙලා තියෙන්නෙ. ඇයි උන් කරන්නෙ උන්ට ඕන දේ......
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,524 113 Unknown May 16, 2016 #30 Apo ow bng patta slow Peo Tv nam awulk na wage #SLTAnathayek
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka May 16, 2016 #31 sachith19920726 said: හානේ.. slow වෙලාද.. ඊයෙම ලිමිට් පැන්න මගෙ නම් Click to expand... මගෙත් ලිමිට් පැනල බන් තියෙන්නෙ.....
sachith19920726 said: හානේ.. slow වෙලාද.. ඊයෙම ලිමිට් පැන්න මගෙ නම් Click to expand... මගෙත් ලිමිට් පැනල බන් තියෙන්නෙ.....
jhnnwp Well-known member Jan 6, 2012 44,025 31,797 113 May 16, 2016 #32 G.D.1.nirmal said: මගෙත් ලිමිට් පැනල බන් තියෙන්නෙ..... Click to expand... වැල බෑමේ ආනිසංස තමා
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka May 16, 2016 #33 jhnnwp said: වැල බෑමේ ආනිසංස තමා Click to expand... ඉතින් මම එහෙම බාන්නෙ නෑනෙ බන්.හැබැයි යූටියුබ් වීඩියෝස්නන් සෑහෙන්න බලනව ඒකද දන්නෙ නෑ? පීසී එකට ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ 30ජීබී ටීවී සීරීස් ඇන්ඩ් ෆිල්ම්ස්!!
jhnnwp said: වැල බෑමේ ආනිසංස තමා Click to expand... ඉතින් මම එහෙම බාන්නෙ නෑනෙ බන්.හැබැයි යූටියුබ් වීඩියෝස්නන් සෑහෙන්න බලනව ඒකද දන්නෙ නෑ? පීසී එකට ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ 30ජීබී ටීවී සීරීස් ඇන්ඩ් ෆිල්ම්ස්!!
jhnnwp Well-known member Jan 6, 2012 44,025 31,797 113 May 16, 2016 #34 මේක හරියන්නෙ නැහැ බං. වැස්සට කෙළවෙන internet දෙන රටක් ඕයි මේක.
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka May 16, 2016 #35 jhnnwp said: මේක හරියන්නෙ නැහැ බං. වැස්සට කෙළවෙන internet දෙන රටක් ඕයි මේක. Click to expand...
farcry919 Well-known member Mar 31, 2016 1,245 261 83 USA May 17, 2016 #39 wahinakota hamadama SLT cable line eka slow ban
thilihare Well-known member Apr 30, 2013 6,684 741 113 Kandy May 17, 2016 #40 4G th slow ne mama me torent ekak dala Eye ra Idan balan innawa Thama Down wela na