බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    බඩයි රංගුයි පවු බන්. බඩා ගෙදර බඩු අදිනවා වතුර දාලා. රංගුලෑ නම් පපුව මට්ටමට වතුර කීවා... :(

    ow ban. loweth na. ranguwata set eka dala yananth bari scene ekak ne. nathnam ara kottoru maamige gedara yanna thibuna. uraj ge gedara badu adinna tharam case welada? tahikenawane ban? moakda karanne?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අපේ ගල් රංගුව බොක දාන්න විදියක් නැතුව ඉන්නව කියල කිව්වා....
    සියළු ම බොක ස්පොට් ජලයෙන් යටවී ඇත!

    wihilu karana welaawa nam neme. but meka dakkama kiyanan hithuna.

    oka ithin aye mahansi wenna deyak nemene. ehemama pa karala yawwa nam harine wathurema...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    wihilu karana welaawa nam neme. but meka dakkama kiyanan hithuna.

    oka ithin aye mahansi wenna deyak nemene. ehemama pa karala yawwa nam harine wathurema...
    කුකුළට ඊයෙ ම වෝනින්ග් එක දීල තිබ්බෙ.
    අනික කොහොමත් මම කිව්වේ වෙන තැනකට පළයං අද 12 වෙනකොට තවත් වැඩි වෙනව කියල වතුර.
    කෝ ඉතිං කිව්වට අහන එකක් යෑ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කුකුළට ඊයෙ ම වෝනින්ග් එක දීල තිබ්බෙ.
    අනික කොහොමත් මම කිව්වේ වෙන තැනකට පළයං අද 12 වෙනකොට තවත් වැඩි වෙනව කියල වතුර.
    කෝ ඉතිං කිව්වට අහන එකක් යෑ.

    Anika mata thiyana prashne mu kollupitiye wada karala kaduwela inne ai kiyana eka. Rathamalana paththen bodimak hoya gaththanam lesiine. Train eke tak gala giya haki. :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ගල් රංගුව බොක දාන්න විදියක් නැතුව ඉන්නව කියල කිව්වා....
    සියළු ම බොක ස්පොට් ජලයෙන් යටවී ඇත!

    ow ban. loweth na. ranguwata set eka dala yananth bari scene ekak ne. nathnam ara kottoru maamige gedara yanna thibuna. uraj ge gedara badu adinna tharam case welada? tahikenawane ban? moakda karanne?

    :(
    ටොයිලට් කේස් එක තමා අවුල. මම කෝල් කරනකොටත් ඌ කෝපි බිබී බොග ප්ලේස් හොයනවා.. පව්... :(

    ඊයේ මමත් මගේ එක නෑනා කෙනෙකුගේ ගෙදර ගිහින් ගංවතුර සහනාධාර දීලා ආවේ. ඉන මට්ටමට වතුර... ඊට පස්සේ ගෙදර එලියේ හෝර්ස් එකක් ගහගෙන නාලා, උණූවතුරත් නාලා ගෙට ගියේ බබ ඉන්න නිසා.. :D
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    :(
    ටොයිලට් කේස් එක තමා අවුල. මම කෝල් කරනකොටත් ඌ කෝපි බිබී බොග ප්ලේස් හොයනවා.. පව්... :(

    ඊයේ මමත් මගේ එක නෑනා කෙනෙකුගේ ගෙදර ගිහින් ගංවතුර සහනාධාර දීලා ආවේ. ඉන මට්ටමට වතුර... ඊට පස්සේ ගෙදර එලියේ හෝර්ස් එකක් ගහගෙන නාලා, උණූවතුරත් නාලා ගෙට ගියේ බබ ඉන්න නිසා.. :D

    light nathi wena ekai, toilet uthurana ekai thama lowethma case wenne. ahala pahala thanak nathiluda porata?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා උඹ එහෙම ඔය ගංවතුරෙ සවරං ගහන්න යනව නෙවෙයි හරිය!

    :no::no:
    ඊයේ රෑ ගිහින් කෑම දීලා ආවා නංගි කෙනෙකුට.
    ගෙට ආවේ නැතුව පාර අයියේ හෝර්ස් බටයක් ගහලා මායි මල්ලියි නෑවා... :lol:
    කොහොමද 120 බස් පාර අයිනේ කොට කලිසම් ගහගෙන රෑ දෙන්නෙක් සමයං කර කර නානකොට... :lol:
    ඊට පස්සේ උණුවතුරත් නාලා Sterillium මුළු ඇඟේම ගාලා ගෙට ගියේ...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :no::no:
    ඊයේ රෑ ගිහින් කෑම දීලා ආවා නංගි කෙනෙකුට.
    ගෙට ආවේ නැතුව පාර අයියේ හෝර්ස් බටයක් ගහලා මායි මල්ලියි නෑවා... :lol:
    කොහොමද 120 බස් පාර අයිනේ කොට කලිසම් ගහගෙන රෑ දෙන්නෙක් සමයං කර කර නානකොට... :lol:
    ඊට පස්සේ උණුවතුරත් නාලා Sterillium මුළු ඇඟේම ගාලා ගෙට ගියේ...

    ammalage dihe moko wathura ban. eheth pahathai neda.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ammalage dihe moko wathura ban. eheth pahathai neda.

    89 මහ ගංවතුරට පලාතෙන්ම බේරුනේ අපේ ගේ, සහ පන්සල විතරයි. අපේ ගේ සෑහෙන උසයිනේ මාමේ.. :cool:
    සේදවත්ත පාරේ වතුරලු..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :no::no:
    ඊයේ රෑ ගිහින් කෑම දීලා ආවා නංගි කෙනෙකුට.
    ගෙට ආවේ නැතුව පාර අයියේ හෝර්ස් බටයක් ගහලා මායි මල්ලියි නෑවා... :lol:
    කොහොමද 120 බස් පාර අයිනේ කොට කලිසම් ගහගෙන රෑ දෙන්නෙක් සමයං කර කර නානකොට... :lol:
    ඊට පස්සේ උණුවතුරත් නාලා Sterillium මුළු ඇඟේම ගාලා ගෙට ගියේ...

    හදාපන් අර පැටික්කිට මොකක් හරි ලෙඩක් පුලුවන්නම්.:frown::frown:
    ස්ටෙරිලියම් ගෑවම ඔක්කොම හරි.:angry:
    ගොන් වැඩ කරල තව කියවපිය. හුඹස් හෝතම්බුවා..........:growl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඩැනේරියස් ටාගේරියන් ආයෙ නියුඩ් කරන්නෑ කියල ලොකු සීන් දීල තිබ්බ නේ?
    අර යසට ඇගේ නූල් පොටක් නැතුව ගිනි ගොඩෙන් එලියට ආවෙ..
    හම්මේ ඉතින් නේ?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    මොකද බං නැත්තේ..8ට ආවා නම් 5ට යන්න එපැයි..වැඩ කරන පැය 8යි..කෑම පැයයි...අනික ෆෝන් පාවිච්චි කරන්න දෙන්නේ නැත්තේ..ඕක ඉස්කොලයක්ද බං...:lol::lol:

    danna ekekta yanna kiyanna epa ban..:growl::growl::growl:
    :baffled::baffled::baffled:

    සිරාවට...:yes::yes: