~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

fodo77

Active member
  • Feb 3, 2015
    392
    178
    43
    machanla mage den 2nd floor eka hadanne.ubalata dena ganna dewal thiyanava nam ahanda.

    ubala mona basta ge hadanna dunnath ubalata puluwan hema welawema ge hadana thena idapalla.....

    neththam wede jon basta yanawa

    Machan apita danagannath ekka dan kocharak ghin theyanwada, ekin ekata (Foundation walata, bithi badiddi, Baas kuli ehema) kiyak wage gyada kiyala dammanam hodai machan.. :):)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    machanla mage den 2nd floor eka hadanne.ubalata dena ganna dewal thiyanava nam ahanda.

    ubala mona basta ge hadanna dunnath ubalata puluwan hema welawema ge hadana thena idapalla.....

    neththam wede jon basta yanawa

    මචන් මට එල කොල්ලෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද ඒ ඒ elements වලට යන සමානය පිරිවැය? (2200ft2 two storey 4 BR, 2Bath)

    Foundation
    RC Structure එකට යන දල වියදම
    Roofing
    Flooring
    Bathroom (Shower cabin+WC+Vanity unit)
    Finishes
    MEP services

    1st floor එකට උබට කීයක් ගියාද?

    අදන්න යන්නේ කාමර 4ක, නානකාමර 2ක් සහිත ගෙයක්.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    මචන්ලා. බාස් කෙනෙක්ගෙන් Quotation එකක් ගද්දි මොනාද බං අහන්න ඕනෙ? දන්න කෙනෙක් පොඩි විස්තරයක් දාන්නකෝ. මාත් ගෙයක් හදන්න බාස් කෙනෙක් හොයන ගමන් ඉන්නෙ. Prices Compare කරන්න දැනන් ඉන්න එපැයි. :sorry::(
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් කොස් ලෑලි හොදට වෙලිලද කියල එහෙම බලපන්, මම මෑතකදී ප්‍රසිද්ද තැනකට (නම දාන්නෙ නැහැ) main door එක හදන්න advance එකක් දුන්න design එක එහෙම එතැනින්ම තෝරලා.. පිස්සු යක්කු වැඩේ පරක්කු කල නිසා මන් උන්ට කිව්වා බැලන්ස් පේමන්ට් එක දෙන්නේ වැඩේ ෆිනිෂ් කරල ගෙදරට ඩිලිව කලාට පස්සෙ කියල.. මම ඒ දවස්වල ලංකාවේ හිටියේ නැති නිසා වැඩිය ෆල්ලෝ අප් කලෙත් නැහැ, මෙන්න දවසක් රෑ හතට විතර කෝල් එකක් එනවා තව පැයකින් විතර දොර ඩිලිව කරනව සල්ලි ලැස්ති කරල තියන්න කියල, ඌට මන් කිව්වා මේ දවස් ටිකෙ මන් ලංකාවෙ නැහැ අයෙත් එන්නේ සුමානෙකින් එක නිසා දොර බාර දීල යන්න මම ආවහම බැලන්ස් පේමන්ට් එක දෙන්නන් කියල. මමත් ඇවිල්ල සුමානයකින් විතර පස්සෙ බලද්දී උන් මට හදල තියෙන කොස් දොර අම්බානෙක බරයි දෙන්නේක්ටත් උස්සන්න බැරි තරම් බරයි. මට නිකමට වගෙ හිතුන මුන් අමු ලීයෙන් වැඩේ කරල ඇත්තේ කියල.. කෝකටත් මන් අරුන්ට සල්ලි දෙන්න ගියේ නැහැ උන් කෝල් කලාම කිව්වා තාම ලංකාවට ආවෙ නැහැ කියල.. කොහොමහරි සුමාන තුනක් පන්න ගත්ත සල්ලි නොදී බඩු ෂුවර් නැති නිසා, හතරවෙනි සුමානෙ මැද වගේ වෙනකොට වඩු බාස් කෙනෙක්ව හොයාගෙන (ආප්පෝ වඩ්ඩඩෙක්ව හොයාගන්න තියෙන අමාරුව) දොර හයි කරන වැඩේ බාරදුන්න, ඌ කියනව දොර පොඩියි කියල උළුවස්සට වඩා ඒකනිසා ජොයින්ට් එකක් දාන්න වෙයි කියල, මන් ඌට කිව්වා ඒක කොහොමටවත් වෙන්න බැහැ දොර හදපු එවුන් ගෙදරට ඇවිල්ල උළුවස්සෙ මෙශමන්ට් අරගෙන දොර හැදුවේ කියල..
    ඇඩ්වාන්ස් දීපු රිසිප්ට් එකෙත් දාලා තියෙන්නේ හරි මෙශමන්ට් එක හැබැයි උන් අමු කොස් ලීයෙන් හදපු නිසා සුමාන හතරක් විතර යනකොට ලීය වේලෙනකොට දොර ඇකිලෙන්න පටන් අරන් එකයි කේස් එක.. උබලත් පරිස්සම් වෙයල්ලා..
     
    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    ehseres:20672154 said:

    Kathawa nam eththa. Dan godak kos lee sure na
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන්ලා. බාස් කෙනෙක්ගෙන් Quotation එකක් ගද්දි මොනාද බං අහන්න ඕනෙ? දන්න කෙනෙක් පොඩි විස්තරයක් දාන්නකෝ. මාත් ගෙයක් හදන්න බාස් කෙනෙක් හොයන ගමන් ඉන්නෙ. Prices Compare කරන්න දැනන් ඉන්න එපැයි. :sorry::(

    sampurna getada ban quote ganne? ehemanam ithin ahanna deyak na plana deela kiyapan,
    ehema nattan kotas kotas hadawanawanm foundation ekata wenamai, biththi badinna, slab danna kapararu tile owata wena wenama ahanna wenne.
    contract denawanam un warga adiyata ganan kiyanne badu dala un gana kiyawi.

    habai matanam laksha 4ka wadak 2.50kin shape karaganna puluwan una manma badu dala, un badu walinut ganak gannawada koheda, uba cement agent ma ganna try karahan, ekapara cement ganin agent lagatama genath deyi, wali gal hoyala aduwata balapan. matanam ekakt ekak laba una, hora basala hamathanama inne ban:no:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ok.මචන්.ලයිට් දැම්ම ඕන නැහැ නේද?වතුර විතරක් ගත්තම ඇති නේද?

    current ganin hadissiye reta wedak set unoth ahala pahala ayagen current ganna wenne, anika light ekak paththu karala thiyapan gedara arakshawata, weda patan gattama, nettan reta mokku ringaida danne na kaluware. komath ubata sahenna kal yawi meter eka set karaganna kokatat balanna CEB da nattan leco da kiyala oya deke ganan dekak yanne, leco nam gana adu una mata CEB ekata wada, ayi danne na:lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    sampurna getada ban quote ganne? ehemanam ithin ahanna deyak na plana deela kiyapan,
    ehema nattan kotas kotas hadawanawanm foundation ekata wenamai, biththi badinna, slab danna kapararu tile owata wena wenama ahanna wenne.
    contract denawanam un warga adiyata ganan kiyanne badu dala un gana kiyawi.

    habai matanam laksha 4ka wadak 2.50kin shape karaganna puluwan una manma badu dala, un badu walinut ganak gannawada koheda, uba cement agent ma ganna try karahan, ekapara cement ganin agent lagatama genath deyi, wali gal hoyala aduwata balapan. matanam ekakt ekak laba una, hora basala hamathanama inne ban:no:

    Thanks machan. math inne badu deela wade karawaganna. Naththan athin kala harak balanna wena seen ekak wenne. Man hithan inne initially first floor eka hadaganna. Ethakota monatada man quotation ganna one?

    :sorry::sorry:
     
    • Like
    Reactions: tsomeone

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    Machan apita danagannath ekka dan kocharak ghin theyanwada, ekin ekata (Foundation walata, bithi badiddi, Baas kuli ehema) kiyak wage gyada kiyala dammanam hodai machan.. :):)

    yata thattuwata gihin thiyanawa 25 lak vithara.yata thattuwe weda walin ithuru wela thiyenne ge wate payment ekai kitchen eke pantry cupboard gahana ekaki vitharai.
    yata thiyenne 2 room,kitchen,kema kamare,bathroom ekai salei.

    uda thattuwata gihin thiyanawa 14 lak vithara.room 3i bathroom ekai salei thiyenne.tile tika allanna thama den thiyenne.
     
    • Like
    Reactions: krizta

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    Thanks machan. math inne badu deela wade karawaganna. Naththan athin kala harak balanna wena seen ekak wenne. Man hithan inne initially first floor eka hadaganna. Ethakota monatada man quotation ganna one?

    :sorry::sorry:

    බාස් ල සුවර් කරන්න එපා, මුලින් ෆවුන්දෙසන් දාගන්න ගාන ඉල්ලගන්න, ගල් වලින්ද බිම්ද කියල බලවගන්න වෙයි එකට ඉතින් සමහර දැනුම තියෙන බාස් උනත් කියයි එත් උ සුවර් නැත්තන් ඉන්ජිනියර් කෙනෙක්ව ගෙන්නාගෙන පස බලවගන්න. මට නම් පොරට 4500ක් දුන්න එක විසිට් එකට , බලල බේස් වලවල් ටික කප්පව ගන්නත් එපයි හැබයි පුතෝ වැඩේ ඉක්මන් කරන්න පුළුවන් එස්කැවේටර් එකක් හයර් කරනම්, බාස්ට කියන්න නුල් ප්ලානේ හැටියට අදින්න කියල ඊට පස්සේ එස්කැවේටර් එකෙන් බේස් වලවල් ටික කප්පව ගන්න. ඉක්මනින් කරගන්න පුළුවන්, ආ තව දෙයක් ඔය කපන පස් දාගන්න ඉඩ තියෙනවද බලන්න ඉඩමේ, අම්බානෙක පස් ගොඩ එයි, අනික ඔය සද්දන්ත මැෂිම දාන්න ඉඩ තියෙනවදත් කියල බලන්න, පයට 3500ක් වගේ මට ගියේ හැබැයි බේස් වලවල් ඉක්මනින් කපුවා, ඊට පස්සේ කම්බි ප්ලෑන් එක තියෙනවනම් ඒ විදයට කම්බි ගෙනත් දෙන්න ටයි බිම් වලට පොර ඊට පස්සේ ටයි බිම් හරි කණු ටික නග්ගයි. උබට කෑල්ලෙන් කෑල්ල දීල බලන්න, සමහර වෙලවට් හොද බාස් ල පස්සේ සෙට් වෙයි, එතකොට ලේසියි බිතිති බදින්න ඊට පස්සේ ස්ලැබ් එකට වෙනම පොරවල් ඉන්නවා උන් සට්ලීම් ගහල වැඩේ කරනවා මගේ ගෙදරට දවස2න දැම්ම බන් ස්ලැබ් එක මිනිස්සු 30ක් විතර ගෙනත් මුලිනම් බලන්න එහෙම කරන්න, මන් දැක්ක මේකේ ත්‍රෙඩ් තිබ්බ ඒවත් ගොඩක් උදවු උන ගේ හදන්න. මුලින්ම උබට මඩුවයි ලයිට් වතුර අරන් දෙන්න. පොඩියට ටොයිලට් වැලක් කපල ටෙම්පරි එකත් හදල දෙන්න ඉටි ගහල. ආ මතක ඇතුව එස්කැවේටර් එකෙන් ටොයිලට් වලත් කපාගන්න එක පාර.

    වලට සිලින්ඩර් දානවනම් එකත් බලන්න උබට වැඩ ගොඩයි, ඒ මත්තෙම ඉන්න වෙයි නැත්තන් පාඩුයි, ගානට බදු ලිස්ට් එක ඉල්ලලා ඒවත් වෙලාවට ගෙනත් දෙන්න. බාස්ල අල්ලන්න අමාරුයි මේ කාලේ මුලින් චුට්ට චුට්ට පටන් ගන්න. කන්ට්‍රක්ට් දෙන එක ලෙසයි වැඩිය දාන්න නැත්නම්, අපේ අල්ලපු ගෙදර පොරනම් සිවිල් පොර ගෝලයෝ 5ක් ගෙනල්ල වැඩ කරව ගත්ත දවස් පඩියට, අපේනම් ගෝලයෝ නෑ ඔක්කොම බාස් උන් ඔක්කොටම බාස් පඩි හැබැයි වැඩේ කරගත්ත,:dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන් කොස් ලෑලි හොදට වෙලිලද කියල එහෙම බලපන්, මම මෑතකදී ප්‍රසිද්ද තැනකට (නම දාන්නෙ නැහැ) main door එක හදන්න advance එකක් දුන්න design එක එහෙම එතැනින්ම තෝරලා.. පිස්සු යක්කු වැඩේ පරක්කු කල නිසා මන් උන්ට කිව්වා බැලන්ස් පේමන්ට් එක දෙන්නේ වැඩේ ෆිනිෂ් කරල ගෙදරට ඩිලිව කලාට පස්සෙ කියල.. මම ඒ දවස්වල ලංකාවේ හිටියේ නැති නිසා වැඩිය ෆල්ලෝ අප් කලෙත් නැහැ, මෙන්න දවසක් රෑ හතට විතර කෝල් එකක් එනවා තව පැයකින් විතර දොර ඩිලිව කරනව සල්ලි ලැස්ති කරල තියන්න කියල, ඌට මන් කිව්වා මේ දවස් ටිකෙ මන් ලංකාවෙ නැහැ අයෙත් එන්නේ සුමානෙකින් එක නිසා දොර බාර දීල යන්න මම ආවහම බැලන්ස් පේමන්ට් එක දෙන්නන් කියල. මමත් ඇවිල්ල සුමානයකින් විතර පස්සෙ බලද්දී උන් මට හදල තියෙන කොස් දොර අම්බානෙක බරයි දෙන්නේක්ටත් උස්සන්න බැරි තරම් බරයි. මට නිකමට වගෙ හිතුන මුන් අමු ලීයෙන් වැඩේ කරල ඇත්තේ කියල.. කෝකටත් මන් අරුන්ට සල්ලි දෙන්න ගියේ නැහැ උන් කෝල් කලාම කිව්වා තාම ලංකාවට ආවෙ නැහැ කියල.. කොහොමහරි සුමාන තුනක් පන්න ගත්ත සල්ලි නොදී බඩු ෂුවර් නැති නිසා, හතරවෙනි සුමානෙ මැද වගේ වෙනකොට වඩු බාස් කෙනෙක්ව හොයාගෙන (ආප්පෝ වඩ්ඩඩෙක්ව හොයාගන්න තියෙන අමාරුව) දොර හයි කරන වැඩේ බාරදුන්න, ඌ කියනව දොර පොඩියි කියල උළුවස්සට වඩා ඒකනිසා ජොයින්ට් එකක් දාන්න වෙයි කියල, මන් ඌට කිව්වා ඒක කොහොමටවත් වෙන්න බැහැ දොර හදපු එවුන් ගෙදරට ඇවිල්ල උළුවස්සෙ මෙශමන්ට් අරගෙන දොර හැදුවේ කියල..
    ඇඩ්වාන්ස් දීපු රිසිප්ට් එකෙත් දාලා තියෙන්නේ හරි මෙශමන්ට් එක හැබැයි උන් අමු කොස් ලීයෙන් හදපු නිසා සුමාන හතරක් විතර යනකොට ලීය වේලෙනකොට දොර ඇකිලෙන්න පටන් අරන් එකයි කේස් එක.. උබලත් පරිස්සම් වෙයල්ලා..

    මචන් දොරවල්, ජනෙල් හදා ගන්න තැනක් කියපන්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    yata thattuwata gihin thiyanawa 25 lak vithara.yata thattuwe weda walin ithuru wela thiyenne ge wate payment ekai kitchen eke pantry cupboard gahana ekaki vitharai.
    yata thiyenne 2 room,kitchen,kema kamare,bathroom ekai salei.

    uda thattuwata gihin thiyanawa 14 lak vithara.room 3i bathroom ekai salei thiyenne.tile tika allanna thama den thiyenne.

    :eek: මෙච්චර අඩුවට්? උඹට බඩු නිකන්ද හම්බෙන්නේ