මෙහෙනම් වතුර නෑ බන්.උඹලට කොහොමද
කට්ටියම දෙක ගානේ ඉල්ලමු..දුන්නේ නැත්තන් ලබන සතියේ ඉදන් එන්නේ නැතුව ඉමු..මොකද කියන්නේ



කට්ටියම දෙක ගානේ ඉල්ලමු..දුන්නේ නැත්තන් ලබන සතියේ ඉදන් එන්නේ නැතුව ඉමු..මොකද කියන්නේ
ස්ටේශන් එක අදාල වෙන්නෙ මන් හිතන්නෙ තරිදුවාට වෙන්න ඇති
තාම අවුලක් නැහැ මචන්..වහිනවා දිගටම


එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි වගේ...
තරිදුත් ස්ටේෂන් එකට එහා ගස් තියෙන පැත්තේ අසිරිය බලල වගේ




ඉල්ලපන් එකක්අපිත් ආව කාලෙකින්, ඩේට ගිනි.. බෝඩිමේ 3ක් ඉන්නව මාත් එක්ක. උන් 3ත් ඊලග සෝන්ග් එකට.


පරන කැල්ලක්වත් මතක් වුනද බන්.....මට අද ඕනි අසංක ප්‍රියමන්ත මහත්මයාගේ ගීතයක්
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා




ශමියො මුද ගොඩ ගලුවෙ නැතයි.......![]()