2016 May -17- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    කට්ටියම දෙක ගානේ ඉල්ලමු..දුන්නේ නැත්තන් ලබන සතියේ ඉදන් එන්නේ නැතුව ඉමු..මොකද කියන්නේ
    අන්න හරි මන් එකෙන්ම කැමති :frown::frown::frown::frown:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    කට්ටියම දෙක ගානේ ඉල්ලමු..දුන්නේ නැත්තන් ලබන සතියේ ඉදන් එන්නේ නැතුව ඉමු..මොකද කියන්නේ

    ඔබ ඇයි කුරිරු ඔය තරම්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට අද ඕනි අසංක ප්‍රියමන්ත මහත්මයාගේ ගීතයක්
    නුපුරුදු ඔබ දුටු පලමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ස්ටේශන් එක අදාල වෙන්නෙ මන් හිතන්නෙ තරිදුවාට වෙන්න ඇති

    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි වගේ...
    තරිදුත් ස්ටේෂන් එකට එහා ගස් තියෙන පැත්තේ අසිරිය බලල වගේ
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,352
    609
    113
    Colombo
    අපිත් ආව කාලෙකින්, ඩේට ගිනි.. බෝඩිමේ 3ක් ඉන්නව මාත් එක්ක. උන් 3ත් ඊලග සෝන්ග් එකට.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මට අද ඕනි අසංක ප්‍රියමන්ත මහත්මයාගේ ගීතයක්
    නුපුරුදු ඔබ දුටු පලමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා
    පරන කැල්ලක්වත් මතක් වුනද බන්.....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    Elakiri ANDROID APP AD එක දෙපාරක්වත් play කරන්න ඕනේ.:cool::cool::cool: