Xperia XA Ultra with 16MP OIS Front Camera

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ ඉලෙක්ට්‍රොනික් කැල්ලක් වාහනයක් එක්ක කම්පෙයා කරලා දීපු ටෝක් එක නම් පට්ටයි බන්.ගොබ්බයෙක් කියල තේරුණා එකෙන්ම.උබ වගේ පාවිච්චි කරන පොන් එකෙන් බුද්ධිය මනින ,සෝනි පාවිච්චි, කරන මොට්ටයෙක්‌ දෙන්නෙක් ඉන්නකම් අපිටත් ඉතින් නයිට් ශිෆ්ට් එක කම්මැලි නෑ.:lol::lol::lol:

    samsung vala use venneth sony cam eka kiyala nodanna umbala vage harak
    ekkada phone gana kathaa karanne duka umbala vage vesa matto gana neme
    me lankavama gana
    :baffled:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    samsung vala use venneth sony cam eka kiyala nodanna umbala vage harak
    ekkada phone gana kathaa karanne duka umbala vage vesa matto gana neme
    me lankavama gana
    :baffled:

    ඉතින් මට ගානක්වත් නෑ නේ බන්.සෝනි එලිමන්ට්ස් සම්සුන්ග් ෆෝන් වල යුස් කරනවා කිවුවේ ඇයි .උබට කවුරුහරි කිවුවද මම සම්සුන්ග් යුස් කරන්නේ කියල.නැත්නම් උබේ සෝනි පොන් එකට පරචිත්ත විජානන ඤානය වත් තියනවද.:lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතින් මට ගානක්වත් නෑ නේ බන්.සෝනි එලිමන්ට්ස් සම්සුන්ග් ෆෝන් වල යුස් කරනවා කිවුවේ ඇයි .උබට කවුරුහරි කිවුවද මම සම්සුන්ග් යුස් කරන්නේ කියල.නැත්නම් උබේ සෝනි පොන් එකට පරචිත්ත විජානන ඤානය වත් තියනවද.:lol::lol::lol:

    thoppiya hari nam thiyala vadi viyan :lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    lajjai ban waduraa vage thoppiya dagaththa ne :rofl:

    මොන තොප්පිය ද බන්.නෑ ලජ්ජා නෑ බන්.මම කලිසමක් ඇදන් ඉන්නේ.ලජ්ජා වෙන්න හෙළුවෙන් ඉන්න එපයි.ඉතින් ටොපික් එක මාරු කරන්න එපා.තව ටිකක් සෝනි පම්පෝරි ගහමු.:lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොන තොප්පිය ද බන්.නෑ ලජ්ජා නෑ බන්.මම කලිසමක් ඇදන් ඉන්නේ.ලජ්ජා වෙන්න හෙළුවෙන් ඉන්න එපයි.ඉතින් ටොපික් එක මාරු කරන්න එපා.තව ටිකක් සෝනි පම්පෝරි ගහමු.:lol::lol:

    ganu vage elligenama enava ne lajja nalune :rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,738
    6,314
    113
    ගග අද්දර
    සෝනි තමයි බන් මන් ආසම...
    ඔකුන්ගේ ඇප් නිසාමයි මන් ආස.
    vr app eka
    sony Ericsson වල ආපු ට්‍රැක් අයිඩි ඇප් එක
    ඉස්සර තිබ්බ hanashi ඇප් එක...

    එත් දැන් පාවිච්චි කරන්නේ samsung එකක්. නිකන් හම්බ උන නිසා දත් බලන්න බැහැනේ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ganu vage elligenama enava ne lajja nalune :rofl:

    උබ වගේ හීනමාන කාරයෙක් දැක්කම නොඑල්ලි බෑ .ඉතින් මේ අනිත් සෝනි රසිකයනුත් බලන් ඉන්න එකේ පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක බම්ප් කරලා ගනින් බන්.:lol::lol::lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    lankava vage rata vala salli karayo innava un toyota prado land cruiser montero
    vitharai ahala danne unta kochchara salli thibbath Lexus GMC cadillac Chrysler vala sapa ganna ba mokada thaman deyak dan na pena de dakina de vitharai
    hithanna buddiyak na

    අනෙ බන්. ලංකාවෙ හොද ඇමරිකන් වාහන තියනව ඕනෙ තරම්. උබ දැකල නැති උනාට. අනිත් එක ඔය ඇමරිකන් වාහන ගෙනෙල්ල service කරගන්න agent ල නැ නෙ බන්. sony phone වලටත් ඔය සෙතෙම තමා. මීට වඩා හොද service එකක ඉන්දියාවෙ තියනවා.
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    අනෙ බන්. ලංකාවෙ හොද ඇමරිකන් වාහන තියනව ඕනෙ තරම්. උබ දැකල නැති උනාට. අනිත් එක ඔය ඇමරිකන් වාහන ගෙනෙල්ල service කරගන්න agent ල නැ නෙ බන්. sony phone වලටත් ඔය සෙතෙම තමා. මීට වඩා හොද service එකක ඉන්දියාවෙ තියනවා.
    aniwa aniwa
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Marshmallow වල ඉදන් සිංහල තියනවා දැන්

    Marshmallow Update එක එන්නේ Z1 ඉදන්ද බන් Z2 ඉදන්ද?

    ඒ කාලේ සුපිරි ෆෝන් ටිකක් ආවා SONY වල. මගේ ගාව තියෙන්නේ XPERIA V දැන් අවුරුදු 3 කට ලඟයි. සෝනි ලගේ සුපිරි ෆෝන් එකක් තවම පාවිච්චි කරන්නේ මම එක. :) මම ගොඩක්ම ආස සෝනි design ඒකට. SAMSUNG බිත්තරේ දැකලා එපා වෙලා ඉන්නේ. දැන් නම් සෝනි market බැහැලා failed device ටිකකුත් ආවනේ උන්ගේ. ගොඩක්.

    Sony වල කොටු එක නිසා තමයි බන් සිරා
    Samsung බිත්තර හැඩේ නම් පට්ට අවුල් මටත්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,700
    1
    42,849
    113
    BMW Benz Lexus vala sapa danne nathi aya aduven thel karana vahana valata asai :rofl:

    උඹලම තමා වෙන ත්‍රෙඩ්වල බදු වැඩි කළා කියල නහයෙන් අඬන්නෙ...
    හෙනම පම්පෝරිය අපි උඹලට වඩා පොහොසත් කියල..
    ගෙවන්ඩ ඕන ඒව මතක් කළාම, උඹල එදා වේලවත් කන්ඩ නැති දුප්පත් මිනිස්සු වෙනව නේ.. ඒකෙත් හැටි :D
     
    Last edited: