Xperia XA Ultra with 16MP OIS Front Camera

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    මේක තමයි Sony ලගේ අලුත්ම Phone ඒක. ඊයේ පෙරේද Sony ල කිව අය එයාල phones හදන්නේ x series එකෙන් විතරයි කියලා. මේ phone එකේ කැපිලම පෙන්නේ 16MP OIS back cam ඒක තමා. මේකේ මේවත් තියනවා

    • Edge-to-edge design, 79mm body width
    • 6-inch FullHD display, 367ppi
    • Mediatek Helio P10 chipset, 3GB of RAM
    • 16GB of built-in storage, microSD expansion
    • Front camera: 16MP Type 1/2.6" sensor, optical image stabilization, LED flash
    • Rear camera: 21.5MP Type 1/2.4" sensor, hybrid autofocus with object tracking (not predictive, though), LED flash
    • Android 6.0.1 Marshmallow
    • Up to 2-day battery life, quick charge capabilities - 10min charge is enough for 5.5h of use
    • Graphite black, White, and Lime gold color options
    2mcy91u.jpg

    xperia-xa-ultra-5.jpg

    xperia-xa-ultra-4.jpg
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොදා හොදා .මමත් සෝනි රසිකයෙක් නෙවෙයි බන් ඒ තරම්

    lankava vage rata vala salli karayo innava un toyota prado land cruiser montero
    vitharai ahala danne unta kochchara salli thibbath Lexus GMC cadillac Chrysler vala sapa ganna ba mokada thaman deyak dan na pena de dakina de vitharai
    hithanna buddiyak na
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඒ කාලේ සුපිරි ෆෝන් ටිකක් ආවා SONY වල. මගේ ගාව තියෙන්නේ XPERIA V දැන් අවුරුදු 3 කට ලඟයි. සෝනි ලගේ සුපිරි ෆෝන් එකක් තවම පාවිච්චි කරන්නේ මම එක. :) මම ගොඩක්ම ආස සෝනි design ඒකට. SAMSUNG බිත්තරේ දැකලා එපා වෙලා ඉන්නේ. දැන් නම් සෝනි market බැහැලා failed device ටිකකුත් ආවනේ උන්ගේ. ගොඩක්.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    ඒ කාලේ සුපිරි ෆෝන් ටිකක් ආවා SONY වල. මගේ ගාව තියෙන්නේ XPERIA V දැන් අවුරුදු 3 කට ලඟයි. සෝනි ලගේ සුපිරි ෆෝන් එකක් තවම පාවිච්චි කරන්නේ මම එක. :) මම ගොඩක්ම ආස සෝනි design ඒකට. SAMSUNG බිත්තරේ දැකලා එපා වෙලා ඉන්නේ. දැන් නම් සෝනි market බැහැලා failed device ටිකකුත් ආවනේ උන්ගේ. ගොඩක්.

    xperis z2, z3 ත් සුපිරිම phone දෙකක්..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    lankava vage rata vala salli karayo innava un toyota prado land cruiser montero
    vitharai ahala danne unta kochchara salli thibbath Lexus GMC cadillac Chrysler vala sapa ganna ba mokada thaman deyak dan na pena de dakina de vitharai
    hithanna buddiyak na

    අම්මටහුඩු .උබල වගේ සෝනි පොන් පාවිච්චි කරන බුද්ධිමතුන් මේ එළකිරියේ ඉන්න එක ගැන සතුටු වෙන්න ඕන.:lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අම්මටහුඩු .උබල වගේ සෝනි පොන් පාවිච්චි කරන බුද්ධිමතුන් මේ එළකිරියේ ඉන්න එක ගැන සතුටු වෙන්න ඕන.:lol::lol:

    ubala vage bath kana harak gon kotana reply dakala patta athal ekak enne sony vala sinhala pena nisaa dan :lol:
     
    • Like
    Reactions: krizta and Sheenmax

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    ඒ කාලේ සුපිරි ෆෝන් ටිකක් ආවා SONY වල. මගේ ගාව තියෙන්නේ XPERIA V දැන් අවුරුදු 3 කට ලඟයි. සෝනි ලගේ සුපිරි ෆෝන් එකක් තවම පාවිච්චි කරන්නේ මම එක. :) මම ගොඩක්ම ආස සෝනි design ඒකට. SAMSUNG බිත්තරේ දැකලා එපා වෙලා ඉන්නේ. දැන් නම් සෝනි market බැහැලා failed device ටිකකුත් ආවනේ උන්ගේ. ගොඩක්.
    maath kamathima unge design ekata. Xperia Z1
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ubala vage bath kana harak gon kotana reply dakala patta athal ekak enne sony vala sinhala pena nisaa dan :lol:

    උබ ඉලෙක්ට්‍රොනික් කැල්ලක් වාහනයක් එක්ක කම්පෙයා කරලා දීපු ටෝක් එක නම් පට්ටයි බන්.ගොබ්බයෙක් කියල තේරුණා එකෙන්ම.උබ වගේ පාවිච්චි කරන පොන් එකෙන් බුද්ධිය මනින ,සෝනි පාවිච්චි, කරන මොට්ටයෙක්‌ දෙන්නෙක් ඉන්නකම් අපිටත් ඉතින් නයිට් ශිෆ්ට් එක කම්මැලි නෑ.:lol::lol::lol:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    BMW Benz Lexus vala sapa danne nathi aya aduven thel karana vahana valata asai :rofl:

    oya kiwwata Sonyth awill Aduwen thel karana wahanayak tamai.

    mama unta kamathi natthe design and phone wala features match wenne na hitapu gaman ekai