BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලොල් හොද වැඩේ ටොයියන්ට,මාරම ආතල් ඇති කාර් ගන්ඩ බලාගෙන චන්දෙ දුන්න ගොබිලන්ට, කෙලවෙලාම යනව හොදම වැඩේ ,:lol: දැන් මේකටත් මහින්ද මහින්ද මහින්ද කියල අහුවෑකි.:cool:

    my3 හිමිජ්ජා වගේ හිටපු නිසා මේ විදියට අපිට අරී කියල හිතුවේ නෑ කුකුලොහ් :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    my3 හිමිජ්ජා වගේ හිටපු නිසා මේ විදියට අපිට අරී කියල හිතුවේ නෑ කුකුලොහ් :sorry:

    :(:(:(

    13240650_10209376951203747_5086042824054492683_n.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    Ape Deshapaluwanawa oya widiyata niyameta andanna puluwan
    chandrikata nobel prize pissuwa tibuna mahinda commonwealth president wenna indiyawata dola pideni dunna ponil ta american pissuwa
    ජනාධිපති hitan ta oya pissu okkoma tiyanawa
    puduma heenamanayak tiyana leaders la inne ape rate

    :yes::yes::yes::yes:

    මහින්දත් ටැක්ස් වැඩි කරා ඉන්දියන් කාරයාට වාසි වෙන්න අන්තිමට. වැඩිම ඇල්ටො ගොඩක් විකිනුනේ 2012 වගේ කාලෙ සෙනිකවම ටැක්ස් වැඩි කරල. මුන් ඔක්කොම ඉන්දියාවට ගූ බයයි.

    චන්දිරිකාගෙ ගොන් ආතල් නීති නිසා තමා ලන්කාවෙ ඉන්දියන් බයික් පැටව් ගැහුවෙ. :growl:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes::yes::yes::yes:

    මහින්දත් ටැක්ස් වැඩි කරා ඉන්දියන් කාරයාට වාසි වෙන්න අන්තිමට. වැඩිම ඇල්ටො ගොඩක් විකිනුනේ 2012 වගේ කාලෙ සෙනිකවම ටැක්ස් වැඩි කරල. මුන් ඔක්කොම ඉන්දියාවට ගූ බයයි.

    චන්දිරිකාගෙ ගොන් ආතල් නීති නිසා තමා ලන්කාවෙ ඉන්දියන් බයික් පැටව් ගැහුවෙ. :growl:

    ඔව් අදක ඊයෙක වුණ දෙයක් නෙමේ මේක
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113

    :lol:මේවා අපිටත් හොද පාඩම්.මිනිස්සු ලං කරගන්න කොට පරිස්සම් වෙන්න ඕන.විශේෂයෙන් ගමේ බයියෝ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :yes::yes::yes::yes:

    මහින්දත් ටැක්ස් වැඩි කරා ඉන්දියන් කාරයාට වාසි වෙන්න අන්තිමට. වැඩිම ඇල්ටො ගොඩක් විකිනුනේ 2012 වගේ කාලෙ සෙනිකවම ටැක්ස් වැඩි කරල. මුන් ඔක්කොම ඉන්දියාවට ගූ බයයි.

    චන්දිරිකාගෙ ගොන් ආතල් නීති නිසා තමා ලන්කාවෙ ඉන්දියන් බයික් පැටව් ගැහුවෙ. :growl:

    අම්මද බොල මහින්දයත් එහෙම කරාද එහෙනම් අවුලක් නෑ දිගටම ටැක්ස් වැඩි කරමු.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම නම් කියන්නේ ඉන්දියන් වාහන චීන වාහන එහෙම බදු නැතුව ගෙන්නුවත් කමක් නැහැ.
    මේ ජපන් වාහන යුරෝපියන් වාහන ඇමරිකන් වාහන වගේ ඒවාට එක ගානක කාලයක් නොවෙනස්ව තියෙන්න සාදාරන බද්දක් තියෙන්න ඕනේ.
    එතකොට ගන්න මිනිහට අස මිනිහට කරදරයක් නැතිව ඒ වාහන ගන්න පුළුවන්.
    ලංකාවේ වෙන මොනවා ගැන කල්පනාවක් නැතත් ගොඩක් මිනිස්සුන්ට ජපන් වාහන ගැන යම් තරමක හරි අවබෝදයක් තියෙනවනේ.

    එතකොට වැඩිය දීල හරි ගන්න ඕන මිනිහ එක ගන්නවා.
    හරියට වයසක මැදිවියේ අය හොයන්නෙම ජපන් වාහන වගේ.
    මොකද දන්නා මනුස්සය දන්නවනේ වාහන ගැන.

    අසාදාරන බදු නැතුව හොන්ද වහනයක් ගන්න තිබ්බනම් හරි.

    ඔක්කොමත් හරි රුපියල පාවෙන එක තම චාටර්ම වැඩේ,කරන්න අමාරුයි එතකොට:confused::confused::sorry: