

තමන් පාවිච්චි කරන ප්‍රමාණය තීරණය වෙන්නේ තමුන් ගේ මත නේ මචන්...

:ඒකට ස්පීඩ් වැඩි කරා කියල උන්ට දොස් කියල වැඩක් නැහැ...![]()


Ekata youtube log welama inna ona bn. torrent nam awulak na.
mama oya kiwwe example dekak witharayi.
NetBalancer software eka ganna. Eke onama software ekaka upload/download speed adu wadi karanna puluwan. Ona software limit karanna puluwan.
Youtube witharak slow karanna ona nam youtube quality eka auto selelct wena plugin thiyanawa browser walata.
වැල balanakota 4K or 1080p ewa balapan, patta ne.. මයිල් ගස් hitan penawa.. ethakota 10GB ithuru wenne na![]()
Fiber thibbata 60gb ala kannada ban

එහෙම කියන්න බැහැ බන්...දැන් බලහන් මම දිනපතා කරන රාජකාරි වෙනසක් වෙන්නේ නැහැනේ ස්පීඩ් එක වෙනස් වුනා කියල..
උදාහරනෙක්ට ගත්තොත් මම කරන්නේ මොකක් හරි සයිට් එකක් බලන එකයි, වැඩ වෙලාවට වැඩ කරන එකයි..එළකිරි එන එකයි, වැලක් බලන එකයි..මේ සේරටම දවසට යනවා කියමුකෝ GB 1ක්...ස්පීඩ් එක වැඩි වුනා කියල ඔය GB 1 වැඩි වෙන්නේ නැහැනේ බන්...උබ කියන එකේ අත්තක් තියෙනවා...ස්පීඩ් කියල තියෙන හැම එකම මී හරක වගේ බාන්න ගියොත් ඉතින් කරන්න බැහැ තමා..එත් මගේ සාමාන්‍ය කාල සටහන ගත්තම මම වෙනද කරන වැඩ ඇරුනම වෙන් දෙයක් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ...ඒ නිසා බැලුවොත් මගේ පාවිචිචිය වෙනසක් වෙන්නේ නැහැ...
මට සාමන්යෙන් 60 වැඩිත් එක්ක...මගේ හැම මාසෙම GB 10ක් වගේ ඉතුරු වෙනවා...![]()
speed eka wedi wena eka GB walin hithanna epa. Time eken hithapan. Umba freelancing karanawanam project ekak upload karanna wenada peyak giyanam wedi speed eken umbata oka winadi 20 n karanna puluwan. Umba use karapu GB gaana samanai. Eth eka use karanna giyapu time eka adui.
වැල balanakota 4K or 1080p ewa balapan, patta ne.. මයිල් ගස් hitan penawa.. ethakota 10GB ithuru wenne na![]()



පිස්සුද බන්..ඕව ලෝඩ් වෙනකොට ආසාව ගිහින් තියෙයි 
speed eka wedi wena eka GB walin hithanna epa. Time eken hithapan. Umba freelancing karanawanam project ekak upload karanna wenada peyak giyanam wedi speed eken umbata oka winadi 20 n karanna puluwan. Umba use karapu GB gaana samanai. Eth eka use karanna giyapu time eka adui.

ඇත්තක් තියෙනවා..ඒ ඉතුරු වෙලාවේ තව දේවල් කරනවනේ...එතකොට ඩේට නම් යනවා තමා...බලමුකෝ 
Uba Kandy da ?/ Mee dawasa wala SLT un call kerenewa ekasiya gaanata oka dennaඇත්තක් තියෙනවා..ඒ ඉතුරු වෙලාවේ තව දේවල් කරනවනේ...එතකොට ඩේට නම් යනවා තමා...බලමුකෝ
![]()


thama oya promotion eka denne koheda? mama dan call kalama kiwwa oya promotion eka april 30 iwara una kiyala![]()

Ow drop wena eka nathi wenawa down/up speed wadi wenawa, Ping eka patta adu wenawa etc.. Google loon balum nemei mokak awath okata gahanna ai wena connection ekak naha.
Samyen copper line ekata wadaa fiber ekata cost eka wadi, ithin copperline dennath dan SLT loku ganan illaddi fiber ekak 7kta denawa kiyanne patta labai.
Fiber nathuwa godak ewun balan innawa, umbalata me ge langata fiber genath deelath 7K walata equipment okkoma ekka easy payment ganna kiyalath ganne naha.
