SLT Fiber Optic

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Matath Family package ekak thiyenne. mama nam ganne naha. therumak naha.
    Mata download/upload loku speed eka awashya naha. dan thiyana gana wadith ekka.

    Oka aragena waradilawath YouTube giyapu welawata HD video load wenna gatta gaman Package eka iwarayi. Anika torrent bana welawata upload speed eka wadi wunamath karadarayi. danatath mase iwara wenna issella package iwara wena eke oka gaththoth monawayi monawa weyida...
    Onna 100GB wath thiyanawanam kamak na. :)

    Okata maseta kiyak gewanna onada bn..?
     
    Last edited:

    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    cdma dunna vage veida danneth Na..18000k Aran dunne mulma cdma..anthimata nknuth dila dn ain krlath damma..mkk unath connection eka vatinava sahennama
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Matath Family package ekak thiyenne. mama nam ganne naha. therumak naha.
    Mata download/upload loku speed eka awashya naha. dan thiyana gana wadith ekka.

    Oka aragena waradilawath YouTube giyapu welawata HD video load wenna gatta gaman Package eka iwarayi. Anika torrent bana welawata upload speed eka wadi wunamath karadarayi.
    Onna 100GB wath thiyanawanam kamak na. :)

    torrent eke up speed eka settings walin adjust karanna
    youtube eke 480p wage setting ekak always ena widiyata account eken adjust karanna, ethakota oya prashna naha ne
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,078
    113
    එහෙම කියන්න බැහැ බන්...:D දැන් බලහන් මම දිනපතා කරන රාජකාරි වෙනසක් වෙන්නේ නැහැනේ ස්පීඩ් එක වෙනස් වුනා කියල..

    උදාහරනෙක්ට ගත්තොත් මම කරන්නේ මොකක් හරි සයිට් එකක් බලන එකයි, වැඩ වෙලාවට වැඩ කරන එකයි..එළකිරි එන එකයි, වැලක් බලන එකයි..මේ සේරටම දවසට යනවා කියමුකෝ GB 1ක්...ස්පීඩ් එක වැඩි වුනා කියල ඔය GB 1 වැඩි වෙන්නේ නැහැනේ බන්...උබ කියන එකේ අත්තක් තියෙනවා...ස්පීඩ් කියල තියෙන හැම එකම මී හරක වගේ බාන්න ගියොත් ඉතින් කරන්න බැහැ තමා..එත් මගේ සාමාන්‍ය කාල සටහන ගත්තම මම වෙනද කරන වැඩ ඇරුනම වෙන් දෙයක් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ...ඒ නිසා බැලුවොත් මගේ පාවිචිචිය වෙනසක් වෙන්නේ නැහැ...:yes::yes:

    මට සාමන්යෙන් 60 වැඩිත් එක්ක...මගේ හැම මාසෙම GB 10ක් වගේ ඉතුරු වෙනවා...:yes:

    වැල balanakota 4K or 1080p ewa balapan, patta ne.. මයිල් ගස් hitan penawa.. ethakota 10GB ithuru wenne na :rolleyes::rofl::yes:;)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    cdma dunna vage veida danneth Na..18000k Aran dunne mulma cdma..anthimata nknuth dila dn ain krlath damma..mkk unath connection eka vatinava sahennama

    ඕක තමා ප්‍රශ්නේ..මුන් කියනවා කොපර් ලයින් එක අයින් කරනවලු කොහොමත්..එතකොට මිනිස්සුන්ට බලෙන් සල්ලි වලට ගන්න කියන්න බැහැනේ...එහෙම වුනොත් නිකන් දෙන්න වගේ සීන් එකක් වෙනවා..

    එත් 7000 කියන්නේ ඉතින් අද කාලේ ලොකු ගානක් නෙමෙයිනේ..එකත් කොටස් විදිහට...ඒ නිසා ගන්න එක ලොකු පාඩුවක් නැහැ...නිකන් දුන්නත් ඕක තව අවුරුදු කීපයක් යනකන් වෙන දෙයක් නම් නෙමෙයි...ඒ නිසා මට හිතෙන්නේ මේක සාදාරනයි..මේ ගානට...අනික මුන් සාමාන්‍ය ලයින් එක අයින් කරන එකක් නම් නැහැ කොහොමත් ඕව නිකන් තිබ්බත්...:yes::yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    fiber denna salli gannawada ban. mehe (Qatar) balen free dila giye epa kiyaddi. including router and everything. 40mbps line eka unlimited. :dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ekata youtube log welama inna ona bn. torrent nam awulak na.
    mama oya kiwwe example dekak witharayi.

    :P:P තමන් පාවිච්චි කරන ප්‍රමාණය තීරණය වෙන්නේ තමුන් ගේ මත නේ මචන්...ඒකට ස්පීඩ් වැඩි කරා කියල උන්ට දොස් කියල වැඩක් නැහැ...:D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ekata youtube log welama inna ona bn. torrent nam awulak na.
    mama oya kiwwe example dekak witharayi.
    NetBalancer software eka ganna. Eke onama software ekaka upload/download speed adu wadi karanna puluwan. Ona software limit karanna puluwan.

    Youtube witharak slow karanna ona nam youtube quality eka auto selelct wena plugin thiyanawa browser walata.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,638
    6,220
    113
    ගග අද්දර
    GT අයියා මෙහෙම රිප්ලයි කරනවා මන් දැක්කමයි....
    දැඩි ආවේගයකින් කතා කරලා තියන හැඩයි....
    කියපු කතා නම් ඔක්කොම ඇත්ත හැබැයි....

    අනාථයො 7000ට දෙනවා නම් ඕකට මාරු වෙයන්...
    ලයින් ඩ්‍රොප් වෙන එක නැති වෙන එකම කොච්චර දෙයක්ද?
    ස්පීඩ් වැඩි නම් ලයින් එක අරන් ලිමිට් කරගනින්..