මාම සායනයේද ඉන්නේ... ගෙදර යන්ඩෝ...
මාළබේටත් දැම්ම කියන්නේ බය හිතෙනවා...
බඩා මාම ගෙනුත් මුකුත් අප්ඩේට් එකක් ආවෙ නෑ තාම![]()

Ada wasse nathi nisa heta wenakotawath wathura tika bahi neda ban badage gewal patthe
wastura dala nathi unta therenne na ban owage range, dan ithin gewal ehema iwarayne
konaka idan goda danna epay![]()
අද මෙහෙට වැස්සෙ නැති උනාට උඩහින් බහින වතුර තව දවසක් වත් බහී නේද....
තව උඩහ තියන ජලාශ වල වාන් දොරටු ඇරපුවත් තියනවනේ
අඩු තරමේ දැනට තියන වතුර මට්ටමෙන් උඩට එන් නැහුව තිබ්බොත් ඒකත් ලොකු දෙයක්
Ada wasse nathi nisa heta wenakotawath wathura tika bahi neda ban badage gewal patthe
wastura dala nathi unta therenne na ban owage range, dan ithin gewal ehema iwarayne
konaka idan goda danna epay![]()
තව නගින්න ඕන වතුර මට්ටම තියරිටිකලි.අද මෙහෙට වැස්සෙ නැති උනාට උඩහින් බහින වතුර තව දවසක් වත් බහී නේද....
තව උඩහ තියන ජලාශ වල වාන් දොරටු ඇරපුවත් තියනවනේ
අඩු තරමේ දැනට තියන වතුර මට්ටමෙන් උඩට එන් නැහුව තිබ්බොත් ඒකත් ලොකු දෙයක්
වතුර තව වැඩි වෙනවලු බං... මධුසංකයා යුරාට බෝට්ටුවක් යවන්න හදලා තියෙන්නෙ... ඌ කියලා එපා කියලා... තව ටිකක් බලනවා කිව්වලු...

...හ්ම්ම්...

තව නගින්න ඕන වතුර මට්ටම තියරිටිකලි.
කාසල්රි, ලක්ෂපාන, කලටුවාව ජලාශ වල වාන් ඇරල කියල ආරංචියි. ඒ වතුරත් කැළණි ගගට එන්නේ.
අපි කිව්වට ගෙදර දාල එන්න හිතදෙන්නේ නෑනේ මාමේ....හ්ම්ම්...
ගෙදර කට්ටිය ඔක්කොම කීදෙනෙක් ද? දැන්ම ආවනම් තමයි කෝකටත් හොඳ
ආයෙ වතුර වැඩි උනාම රෑ ඔහෙට බෝට්ටුවෙන් යනව කියන එක අමාරුයිනේ![]()
අපි කිව්වට ගෙදර දාල එන්න හිතදෙන්නේ නෑනේ මාමේ....හ්ම්ම්...
ගෙදර කට්ටිය ඔක්කොම කීදෙනෙක් ද? දැන්ම ආවනම් තමයි කෝකටත් හොඳ
ආයෙ වතුර වැඩි උනාම රෑ ඔහෙට බෝට්ටුවෙන් යනව කියන එක අමාරුයිනේ![]()

Ow ban ra unama hari karadare. Dan balapan gedara current giyath rata amaruine. Ehema eke ohoma unama. 
Ow ban ra unama hari karadare. Dan balapan gedara current giyath rata amaruine. Ehema eke ohoma unama.
![]()
ජීවිත කාලෙම හරිහම්බකරගත්ත දේ දාලා මොන හිතකින් එන්නද බං... ඒත් ඉතිං කරන්නම දෙයක් නැත්නම් ඔක්කොම අතෑරලා පන බේරගෙන එන්න ඕනෙ ඉක්මනට...

ඒක තමයි බං... කාට වුනත් එහෙම තමයි.. අන්තිම වෙනකන් බලන්න තමයි හදන්නේ.... මාර අප්සෙට් බං මේ සීන් එක.. අපි සිද්ධිය දැක දැක උදව්වක් කරන්න බැරුව ඉන්නව කියන එක පට්ට අවුල්...

Ow ban ra unama hari karadare. Dan balapan gedara current giyath rata amaruine. Ehema eke ohoma unama.
![]()

ඒක ඇත්ත....
නිකං අත පය බැඳල දාල වගේ හැඟීමක් එන්නේ![]()

dan call ekak dunna uda gedarata wela innawalu, yanne na kiwwa kohewath![]()
වෙන මොනාද කිව්වේ...
විස්තර අහ අහ කෝල් කරන්න බෑ බං..
කරදරේ නේ ඒකත්