මාළඹෙන් කඩුවෙලට යන පාර වසා ඇත.
ච.බ.කු. මාවත ළග පාරට වතුර දමා ඇති විදියක් පෙනේ........

මාළඹෙන් කඩුවෙලට යන පාර වසා ඇත.
ච.බ.කු. මාවත ළග පාරට වතුර දමා ඇති විදියක් පෙනේ........

ච.බ.කු. මාවත ගාව මට හිතෙන්නේ.177 parada? Ekata wathura enne kohenda? Wewa para langinda?![]()
දුරකථනයෙන් පැවසුවාය
ච.බ.කු. මාවත ගාව මට හිතෙන්නේ.
මිලේනියම් ඩ්රයිව් එක සහ සයිටම්/නෙවිල් ෆර්නෑන්ඩෝ හොස්පිට්ල් එකට යන පාරට වතුර දාල කියලා ඊයේ එක්ස්රේ එකක් ගන්න ගිය මාගේ රෝගිනියක් වන අතිශය සුන්දර මානවිකාවක්දුරකථනයෙන් පැවසුවාය
![]()

මේ කුමනාකාර වූ පයන්නෙක් දැ?![]()

මානවිකාව එතිහෑඩ් යාර් හොස්ටස් කෙනෙක්!නාකි විසේ ගෙටත් උසේ...
හම්මේ.. දේසානයගේ නොම්මරේ ඉල්ලුවා නේහ්.. අමතක උනා. දැන් එවන්නම්...
උපාසකයා ගෙදර... යෑම් ඒම් බෑ. ඊයේ ඔෆිස් ගිහින් පට්ට වටයක් ගහලා ගෙදර ඇවිත්..![]()



මේ කුමනාකාර වූ පයන්නෙක් දැ?![]()


මානවිකාව එතිහෑඩ් යාර් හොස්ටස් කෙනෙක්!![]()

මානවිකාව එතිහෑඩ් යාර් හොස්ටස් කෙනෙක්!![]()



අනේ අපි නොදන්න ඉටිහාඩ් එයා හොස්ට්රස්.
අරාබි කාරයොත් එක්ක පැකේජ් ක්රමේට තාය්ලන්තෙ හෝටල් රිංගන්නෙ.
ඔය මාමිත් රේඩියෝවෙ පොට යන්න සුසුම් හෙලන ගමන් ඔය ගුවන් මානවිකාවක් දැපනෙ දාගත්තනම් මොකෝ මං අහන්නෙ.![]()

අන්න අල්ලගන්නවා නම් අනියම...![]()


ඔබේ අවධානයට..ගෙදර ලයිට් බිල ඇවිල්ල තිබ්බා AC එක හයි කලාට පස්සේ..ඉස්සර ආවේ unit 120ක් වගේ..මේ පාර unit 230ක් එක්ක 6000ට කිට්ටු බිලක් ඇවිල්ලා තිබ්බා...![]()


