පරණ කනෙක්ෂන්වත් ගොඩ අරං මුං ගේ දිහාට බෝට්ටුවක්වත් යවනව ද කියල බං බැලුවේ.
හැබැයි මං දැන් කතා කලා ම නං පොරගේ කිසිම අදහසක් තිබ්බෙ නෑ එන්න නං.....

ඔයා වතුර පාර දැක්කද මාමේ ෆොටෝ වල...
කෑගැස්සෙනවා ඒක දැක්කාම![]()
Koheda ban photo thiyenne? FB yanne na office eke.පරණ කනෙක්ෂන්වත් ගොඩ අරං මුං ගේ දිහාට බෝට්ටුවක්වත් යවනව ද කියල බං බැලුවේ.
හැබැයි මං දැන් කතා කලා ම නං පොරගේ කිසිම අදහසක් තිබ්බෙ නෑ එන්න නං.....
Koheda ban photo thiyenne? FB yanne na office eke.
ඌ ඒ ගෙදර නෙවෙයි ඉන්නේ දැන්....යුරා මල්ලිට කවුරුහරි උදව් කලා නම් හොදයි වගේ. ගෙදර පරණ නිසා පොඩ්ඩක් බයයි වගේ.
ඌ ඒ ගෙදර නෙවෙයි ඉන්නේ දැන්....
අළුතෙන හදපු ගෙදර....
බය වෙන්න නං දෙයක් නෑ.
wife lawwa uralage grameta kaatha kara hawas weddi thawath wathura wadi weyi kiyala kiyanne, gamapaha district ekata dila thiyana bottu tika kari wesa deshapaluwo tika aran unge wada walata, boattuwak hambechcha gaman kiyannam kiwwa.....

ජොබ් නැතුවත් බොන්නේ එංගලන්ත බ්රෑන්ඩ් නේහ්...![]()
Hamadama bonne moko ban? Ubata pissuda.

යුරා මල්ලිට කවුරුහරි උදව් කලා නම් හොදයි වගේ. ගෙදර පරණ නිසා පොඩ්ඩක් බයයි වගේ.
ඌ ඒ ගෙදර නෙවෙයි ඉන්නේ දැන්....
අළුතෙන හදපු ගෙදර....
බය වෙන්න නං දෙයක් නෑ.

රංගුවගේ සිටුඒෂන් එක මොකක්ද බන් දැන්?
පොරගෙ ෆෝන් ලයින් දෙකම ඕෆ්..

ගංවතුරෙන් පීඩාවිදින එළකිරි වැසියන් සියල්ලටම මාගේ බලවත් ශෝකය ප්රකාශ කරමි
සමාවෙන්ඩ ඕන මචන්ස්ලා උඹලට උදව් කරන්ඩ බැරිවීම ගැන
මාත් මේවෙලේ අසරණවෙලා බන් ඉන්නෙ![]()
මී ටූ......හෙන සාංකා සහගත හැඟීමක් එනව සිංහළු![]()
බෝතලයක් පෙන්නුම් කොරනවා ද![]()
සිරාවට ම...නෑ...පෙන්නුම් කරනවා @2![]()
මී ටූ......
මාළඹේටත් සෙට් වෙන්න වගේ හදන්නේ. නෙවිල් ෆර්නෑන්ඩෝ හොස්පිට්ල් එකට ඇක්සස් පාරවල්, මිලේනියම් ඩ්රයිව් සහ ච.බ.කු. මාවත යට වෙලා
සිරාවට ම...
මූ මේ මගුලක් කතා කරනවා...