කොළඹ ලස්සන කරන්න ගෝඨා ගහපු Plans

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    කොළඹ ලස්සන කරන්න ගෝඨා ගහපු Plans

    කොළඹ යට වෙලා තියෙන තරම දැක්කාම ඉඹේටම වගේ මට ගෝඨා මතක් වුණා....
    කොළඹ ලස්සන කරන්න ගෝඨා ගහපු Plans තමා...
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    13237609_549454151924848_4578780285635603361_n.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,183
    46,961
    113
    අවුරුද්දක් ගිහිනුත් ගෝඨාව මතක් වෙන එකනේ වැඩේ..යහපාලනයේ හුයියෝ මෙලෝ වැඩක් කරලා නැහැ කියලා ඒකෙන්ම පේනවා..:lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    ඔක්කොම යටවෙලා අගලට කෝටි ගානක් ගියා කිව්ව හයිවේ එක විතරක් උඩින් තියෙනවා නේද මිනිස්සුන්ට එහේ මෙහේ යන්න..?

    මම දැක්කා හිටං පොර වගේ කියනවා අධිවේගී මග නොමිලේ යන්න දෙන්න කියලා මම නියෝග කරනවා කියලා...:lol::lol::lol:
    ඌ මහන්සිවෙලා හදපු එක නිසා වෙන්ටැ..
     
    • Like
    Reactions: funkyguy89

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Highway eka hadapu plan eka hodai...eka hadapu Engineers la kalpana karala hadala thiyenawa wage penawa....highway kohewath yata wela naha...enterance yata unata....
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔක්කොම යටවෙලා අගලට කෝටි ගානක් ගියා කිව්ව හයිවේ එක විතරක් උඩින් තියෙනවා නේද මිනිස්සුන්ට එහේ මෙහේ යන්න..?

    මම දැක්කා හිටං පොර වගේ කියනවා අධිවේගී මග නොමිලේ යන්න දෙන්න කියලා මම නියෝග කරනවා කියලා...:lol::lol::lol:
    ඌ මහන්සිවෙලා හදපු එක නිසා වෙන්ටැ..
    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔක්කොම යටවෙලා අගලට කෝටි ගානක් ගියා කිව්ව හයිවේ එක විතරක් උඩින් තියෙනවා නේද මිනිස්සුන්ට එහේ මෙහේ යන්න..?

    මම දැක්කා හිටං පොර වගේ කියනවා අධිවේගී මග නොමිලේ යන්න දෙන්න කියලා මම නියෝග කරනවා කියලා...:lol::lol::lol:
    ඌ මහන්සිවෙලා හදපු එක නිසා වෙන්ටැ..
    මචං ලොකු කමකට කියනව නෙවෙයි. ඔය ප්‍රොෙජක්ට් එකේ කන්සල්ටන්ට් ඉංජිනියර් මගේ සේවාලාබියෙක්-දන්තනාරායන නම....
    ඔය හයිවේ එක ගැන හෙන හා-හූවත් යන කාලේ මෙහෙට ආපු වෙලාවක මම ඇහුව ඒ මහත්මයා ගෙන් ඇත්තට ම මේක රත්තරං වලින් ද හදල තියෙන්නේ කියලා.....
    “ඔය කෑගහන අයට ගංවතුරක් ආව දවසට තේරෙයි“ කියල තමා එතුමා කිව්වේ.....
    ටවර් උඩ, උස්සලා ගහපු පාර නිසා දෙයියනේ කියල අපි වැඩට එනවා..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මචං ලොකු කමකට කියනව නෙවෙයි. ඔය ප්‍රොෙජක්ට් එකේ කන්සල්ටන්ට් ඉංජිනියර් මගේ සේවාලාබියෙක්-දන්තනාරායන නම....
    ඔය හයිවේ එක ගැන හෙන හා-හූවත් යන කාලේ මෙහෙට ආපු වෙලාවක මම ඇහුව ඒ මහත්මයා ගෙන් ඇත්තට ම මේක රත්තරං වලින් ද හදල තියෙන්නේ කියලා.....
    “ඔය කෑගහන අයට ගංවතුරක් ආව දවසට තේරෙයි“ කියල තමා එතුමා කිව්වේ.....
    ටවර් උඩ, උස්සලා ගහපු පාර නිසා දෙයියනේ කියල අපි වැඩට එනවා..

    ඒක පෙනන්නනම වගේ තමා වතුර ඇවිත් තියෙන්නේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක පෙනන්නනම වගේ තමා වතුර ඇවිත් තියෙන්නේ .
    :yes::yes: ඒක ඇත්ත ග වතුරට යට උනේ යහපාලන පාණ්ඩුව.දැන් මුලු රටම දන්නව උන දේ ආයෙ මහින්දගෙ හයිවේ ගැන වචනයක් කියන්ඩ වෙන්නෙ නැ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මචං ලොකු කමකට කියනව නෙවෙයි. ඔය ප්‍රොෙජක්ට් එකේ කන්සල්ටන්ට් ඉංජිනියර් මගේ සේවාලාබියෙක්-දන්තනාරායන නම....
    ඔය හයිවේ එක ගැන හෙන හා-හූවත් යන කාලේ මෙහෙට ආපු වෙලාවක මම ඇහුව ඒ මහත්මයා ගෙන් ඇත්තට ම මේක රත්තරං වලින් ද හදල තියෙන්නේ කියලා.....
    “ඔය කෑගහන අයට ගංවතුරක් ආව දවසට තේරෙයි“ කියල තමා එතුමා කිව්වේ.....
    ටවර් උඩ, උස්සලා ගහපු පාර නිසා දෙයියනේ කියල අපි වැඩට එනවා..

    :(
     
    කිඹුලා ඕක කිව්ව නිසා මමත් පොඩි දෙයක් කියන්නම්.

    එක සැරයක් මම එවකට ආරක්ෂක ලේකම් එක්ක කොළඹ ඉඳලා නුවර යන්න ගියා.
    ඒ යන දවසට දින කිහිපයකට කලින් තමයි කඩුවෙල ඉඳන් කඩවතට හයිවේ එක විවෘත කරලා තිබුනේ.
    කඩවත හයිවේ පිවිසුම ලඟදි චීෆ් මට කියනවා අර බලන්න අර හයිවේ එක නැවතිලා තියෙන විදිය කියලා.ඒක මේ රටේ යුග දෙකක වෙනස පෙන්නනවා කියලා.කට්ටිය කඩවතදි හයිවේ එක නැවතිලා තියෙන විදිය දැක්කම මම මේ කියන එක මතක් වේවි.ඉස්සෙල්ලා ප්ලෑන් එක ආවේ ඔය පැත්තෙන් නොගහ දෙමටගොඩට පොඩ්ඩක් මෙහා පැත්තෙන් ඇවිත් අලුත් පාලම ළඟට සෙට් වෙන්නලු.ඒත් චීෆ් ලඟ මේ ඔක්කොම ප්ලෑන් (නගර නිර්මාණ) හැදුවේ අර තඩි පොර(නම කියන්න හොඳ නෑනේ) 89 කඩුවෙල යට වුන වෙලාවේ සතියක් වහලක් උඩට වෙලා හිටියලු.එයාලු කිව්වේ එයා හිටිය වහලට වඩා උඩින් මේ හදමු, ඒ හැදුවට පස්සේ කැළණි ගඟ පිටාර දැම්මට බය වෙන්න ඕන නෑ කියලා.
    ඡන්දේ වෙලාවේ ලප කුමාර මේකේ අඟල් ගණනට කෝටි ගණන් ගිය හැටි කියද්දි චීෆ් අර මනුස්සයට ගෙන්නලා බැන්නලු.
    මිනිහාඑක වචනයක් කියලා නෑ.
    ඒත් ආපහු යද්දි කිව්වලු "සර්,මම ඕක හදන්න සත පහක පඩියක් නැතිව ලංකාවේ හිටිය දවස් ටික මම ඕස්ට්‍රේලියාවේ හිටියා නම් ලක්ෂ 50ක 60ක වැඩ කරලා " කියලා.

    තව කතා මතක් වෙනවා බං.
    ටයිප් කරන්න කම්මැලියි.