කොළඹ ලස්සන කරන්න ගෝඨා ගහපු Plans
කොළඹ යට වෙලා තියෙන තරම දැක්කාම ඉඹේටම වගේ මට ගෝඨා මතක් වුණා....
කොළඹ ලස්සන කරන්න ගෝඨා ගහපු Plans තමා...

මේවට තමා කියන්නෙ වැඩ කියල කොහොමද මහින්දගෙ මොලේ,

දැන් ඉන්න පෙන්දන්ට හිතාගන්ඩත් බැ.
ඔක්කොම යටවෙලා අගලට කෝටි ගානක් ගියා කිව්ව හයිවේ එක විතරක් උඩින් තියෙනවා නේද මිනිස්සුන්ට එහේ මෙහේ යන්න..?
මම දැක්කා හිටං පොර වගේ කියනවා අධිවේගී මග නොමිලේ යන්න දෙන්න කියලා මම නියෝග කරනවා කියලා...
ඌ මහන්සිවෙලා හදපු එක නිසා වෙන්ටැ..

මචං ලොකු කමකට කියනව නෙවෙයි. ඔය ප්රොෙජක්ට් එකේ කන්සල්ටන්ට් ඉංජිනියර් මගේ සේවාලාබියෙක්-දන්තනාරායන නම....ඔක්කොම යටවෙලා අගලට කෝටි ගානක් ගියා කිව්ව හයිවේ එක විතරක් උඩින් තියෙනවා නේද මිනිස්සුන්ට එහේ මෙහේ යන්න..?
මම දැක්කා හිටං පොර වගේ කියනවා අධිවේගී මග නොමිලේ යන්න දෙන්න කියලා මම නියෝග කරනවා කියලා...
ඌ මහන්සිවෙලා හදපු එක නිසා වෙන්ටැ..
මචං ලොකු කමකට කියනව නෙවෙයි. ඔය ප්රොෙජක්ට් එකේ කන්සල්ටන්ට් ඉංජිනියර් මගේ සේවාලාබියෙක්-දන්තනාරායන නම....
ඔය හයිවේ එක ගැන හෙන හා-හූවත් යන කාලේ මෙහෙට ආපු වෙලාවක මම ඇහුව ඒ මහත්මයා ගෙන් ඇත්තට ම මේක රත්තරං වලින් ද හදල තියෙන්නේ කියලා.....
“ඔය කෑගහන අයට ගංවතුරක් ආව දවසට තේරෙයි“ කියල තමා එතුමා කිව්වේ.....
ටවර් උඩ, උස්සලා ගහපු පාර නිසා දෙයියනේ කියල අපි වැඩට එනවා..
ඒක පෙනන්නනම වගේ තමා වතුර ඇවිත් තියෙන්නේ .

ඒක ඇත්ත ග වතුරට යට උනේ යහපාලන පාණ්ඩුව.දැන් මුලු රටම දන්නව උන දේ ආයෙ මහින්දගෙ හයිවේ ගැන වචනයක් කියන්ඩ වෙන්නෙ නැ.මචං ලොකු කමකට කියනව නෙවෙයි. ඔය ප්රොෙජක්ට් එකේ කන්සල්ටන්ට් ඉංජිනියර් මගේ සේවාලාබියෙක්-දන්තනාරායන නම....