අඩුපීඩන කලාපය සුළි සුළඟක් වෙයි
රටපුරා බොහෝ ප‍්‍රදේශවලට අද (19) දිනයේත් වැසි අපේක්‍ෂා කෙරෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා සඳහන් කරන්නේ පසුගිය දිනවල අති වූ අඩුපීඩන ප්‍රදේශය මේ වන විට කන්කසන්තුරේට උතුරින් කිලෝමීටර 500 ක් පමණ වූ තත්ත්වයක් යටතේ ස්ථානගත වී ඇති බවයි. එය තව තවත් වර්ධනය වෙමින් ඇති බවත් සඳහන් කළා.
ඉදිරි පැය 24 තුළදී එම තත්ත්වය සුළි සුළඟක් දක්වා වර්ධනය විය හැකි බවට විශ්වාස කෙරෙන අතර ඒ තුළට ගමන් කරන සුළං පද්ධති ශ්‍රී ලංකාව හරහා ගමන් කරන හේතුවෙන් අද දිනයේ බස්නාහිර, දකුණ සහ වයඹ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා වැඩි දුරටත් සඳහන් කළේ. මෙම තත්ත්වය මධ්‍යම පළාතට සහ උතුරු මැදටත් බලපාන බවත් පැවසුවා.
රටවටා බොහෝ මුහුදු ප‍්‍රදේශ වරින්වර රළු වීමටද ඉඩ තිබෙනවා. ධීවර සහ නාවික කටයුතුවලදී ඉතා විමසිලිමත් විය යුතු බවත් පෙන්වා දුන්නා.
- See more at: http://nethfm.com/article/106974#sthash.6M8t0qGe.dpuf

වැස්ස දැක්කත් හචිං යනවා.
ඊයෙද පෙරේදද හීනෙනුත් තෙමුන බන්.
එච්චරට ඇතිවෙලා. 