පලවෙනි එක!

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම ගොඩක් සිංහල සින්දු අහන්නේ නෑ බං ඔක්කොම එවුන් ජරාව කියන නිසා. උබගේ සින්දුව නිසා අයෙත් අහන්න ආසාවක් ආවා. අවංකව හරිම ලස්සනයි මචං. මම හදවතින්ම සුබ පතනවා. උබට ආනන්ද මාතාවගේ සරණයි.
    31f876d30f7ba1bdaf4c9629158b91e1.png
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මම සාමාන්‍යයෙන් අලුත් සින්දු අහන්නේ නෑ. මේ සින්දුවේ කියන්න තරම් වරදක් නෑ music හොඳට කරලා තියෙනවා. අනාගතය සාර්ථක වෙන්න සුබපැතුම්!
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,240
    5,074
    113
    Loading...
    Audio එක හොදයි බන්. Music Video එක හොදට කරපන් Music Video වල නැති අලුත් ලස්සන Couple එකක් දාළ. අමුතු Storiyak දාළ කලොත් අනිවා Hit වෙයි. Good Luck මචන්. :D
     

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මම සාමාන්‍යයෙන් අලුත් සින්දු අහන්නේ නෑ. මේ සින්දුවේ කියන්න තරම් වරදක් නෑ music හොඳට කරලා තියෙනවා. අනාගතය සාර්ථක වෙන්න සුබපැතුම්!

    Thank u machan ;)