Teamviewer

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව්බන් මැෂින් 2කේම ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ ඕනෙ.Username Password exchange කරගත්තම ඕනෙ එක්කෙනාට access ගන්න පුලුවන් අනිත් කෙනාගෙ මැෂින් එකට!!:yes::yes:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මේ වෙලාවෙ ගොඩක් රටවල් අපිට උදව් කරන්න ආධාර එවයි...සමරහර රටවලින්,,සමහර NGOවලින් වෙනත් දේවල් එවන්න ඉඩතියෙනවා,,සුනාමි කාලෙ එහෙම උනාලු,,,ඒකාලෙ තමයි කුඩු,මත්ද්‍රවය විශාල තොග ගෙන්නගත්තෙ,,ආයුද ගෙනාවෙ කියල කියනවා
    ඒනිසා ආධාර වරාය ගුවන්තොටුපල වලින් හොදට පරික්ශාකරන එක හොදනේද
     

    AnuradhaRa

    Well-known member
  • ඔව්බන් මැෂින් 2කේම ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ ඕනෙ.Username Password exchange කරගත්තම ඕනෙ එක්කෙනාට access ගන්න පුලුවන් අනිත් කෙනාගෙ මැෂින් එකට!!:yes::yes:

    එළ එළ :)