මේ වෙලාවෙ ගොඩක් රටවල් අපිට උදව් කරන්න ආධාර එවයි...සමරහර රටවලින්,,සමහර NGOවලින් වෙනත් දේවල් එවන්න ඉඩතියෙනවා,,සුනාමි කාලෙ එහෙම උනාලු,,,ඒකාලෙ තමයි කුඩු,මත්ද්‍රවය විශාල තොග ගෙන්නගත්තෙ,,ආයුද ගෙනාවෙ කියල කියනවා
ඒනිසා ආධාර වරාය ගුවන්තොටුපල වලින් හොදට පරික්ශාකරන එක හොදනේද