මෙහෙ "Supply Chain Management" Distance Learning කරන්න හොද තැනක් දන්න කෙනෙක් කියපන්, මම හෙව්වා Distance Learning කරන්න නැ. 
Inventory/Logistic මොනවා හරි

Inventory/Logistic මොනවා හරි

diploma or degree
Cinec eke thibba wage mathakai.balanna

achiever eke tiyenawa. bamba...

macho muta O/L and 5 yrs work experience witharayi rthiyenne eka athi weyida![]()
macho uba koheda inne
ubata colombo wage enna barida

මෙහෙ "Supply Chain Management" Distance Learning කරන්න හොද තැනක් දන්න කෙනෙක් කියපන්, මම හෙව්වා Distance Learning කරන්න නැ.
Inventory/Logistic මොනවා හරි![]()