machan Vezel eke tiyana aul kiyahalla....service kerenna ona kochchara kalekinda? pick up ekanam na kiyanawa neda? eth matanam terenne na ehema ekak yaddi..
Last edited:
Dan balapanko kattiya kiyana waradi goda.
aparade gatthe kiyala hithei umba meka gattha nam..
මැට්ටට හොන්ඩා Vezel එකක් ලැබිලා වගේ![]()


dan 2 years used karanawa. kisima awuluk denta num terila nehe machang.
mata num pickup aethi... moko super cross padinna ye wahane gaththe...
Petrol keruwa wa hodai machang.
Puluwan num OUTLANDER 1a kata yanna balanna.
OUTLANDER 1a meeta wada hodai. hebai ganun..
mage ekak nemai machan use kerenna hambawena ekak..service ekata ehema kiyak wage yayida???මහලොකුවට maintain කරන්න දෙයක් නෑ. වෙලාවට oil මාරු කරලා service කරා නම් හරි. කෝකටත් ගත්ත ගමන් stafford එකට දාලා full scan එකක් කරගන්න.
Better ask from රත්තරං. He is a huge fan of vezzel![]()

man danna dethun denek padinawa...kisi aulak nam unta na...dan 2 years wenawa.

eliyennema podi wage..eth athule indan drive kereddi mata nikan palala wadi wage wahane..hehe..

කිසි අවුලක් නෑ ගණින්. අනික් වාහන service කරන period එකටම service කළාට අවුලක් නෑ. වාහනේ pickup නෑ කියන්නේ බොරු කතාවක්.(Race track එකක වාහනේ පදින්නේ නැත්තන් සාමාන්‍ය පාරවල් වල යන්න pickup එක හොඳටම ඇති) Econo mode දාගත්තම නම් පොඩ්ඩක් අඩුයි.machan Vezel eke tiyana aul kiyahalla....service kerenna ona kochchara kalekinda? pick up ekanam na kiyanawa neda? eth matanam terenne na ehema ekak yaddi..
![]()
කිසි අවුලක් නෑ ගණින්. අනික් වාහන service කරන period එකටම service කළාට අවුලක් නෑ. වාහනේ pickup නෑ කියන්නේ බොරු කතාවක්.(Race track එකක වාහනේ පදින්නේ නැත්තන් සාමාන්‍ය පාරවල් වල යන්න pickup එක හොඳටම ඇති) Econo mode දාගත්තම නම් පොඩ්ඩක් අඩුයි.
