හෙළයෙක්;20180039 said:ඔන් කරන්නෙ නැතුව ඔක්කොම කෑලි ගලවල හොදට හෝදල වේලන්න ෆෑන් එකකින් වගේ. 90% සුවර් මචන් අවුලක් වෙන්නෙ නැතුව වැඩ කරනව. කොහොමත් කෙල වෙලා තියෙන එකේ ට්‍රයි කරල බලපන්කො.


![]()
sorry ban
හප්පා මචන්...![]()
hmmm



කොටිකාවත්ත ටවුන් එක කිට්ටුවම වගේ බිල්ඩින් එකක මගේ යාලුවෙක් පොඩි ඔෆිස් එකක් කරගෙන යනවා ව්‍යාපාර උපදේශක නිතිය හා මුල්‍ය කටයුතු පිලිබන්ධව
සරුවට ව්‍යාපාරය කරගෙන යනකොට වෙච්ච වැඩේ
සති එකහමාරකට වගේ පස්සෙ ගිහින් බලනකොට මෙන්න ඔෆිස් එකේ තත්වේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Dell Power Edge t110 සවර් එකක් සහ Dray Tek විගොර් 2912 Router එකකුත් තිබ්බා සේරම විනාශයි චැසිය විතරක් හෝදලා ගොඩ ගන්න පුළුවන් ඒත් ඉතින් වැඩක් වෙන එකක් නැහැ. ඉතින් ආයේ අලුතින්ම පටන් ගන්න වෙනවා 12ස් දෙනෙක් වැඩ කරා ස්ටාෆ් එක
ස්භාවික විපත් කියන්නෙ අපිට නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි හැබැයි කොළඹ ගංවතුර ඇතිවෙන්න ලොකුම හේතුව තමයි අක්‍රමවත් ගොඩනැගිලි ඉඳිකිරීම සහ කානු පද්ධති කිසිඳු නඩත්තුවක් නැති කම ආදී පරිපාලනමය ගැටළු
හැබැයි මෙතරම් විශාල හානියක් වුන ගංවතුරක් මෑත ඉතිහාසයේ කොළඹ උනේ නැහැ
මේ වගේ විපත් ආයේ නොවෙන්නට අපි ප්‍රර්ථනා කරමු
![]()
data recover kara ganna beri wena ekak nehe neda? tika dawasak awwe thiyala gatta nam HDD wala?
server eka yata unata passe mona backup da banපිස්සු හැදෙයි කිව්වලු. ඈ බං? Server එකේ Backups නැද්ද?


කොහොමද බන් ඉතින් ඕක ගලවලා රීප්ලේස් කරන්න බැහැ නෙHDD athulatanam wathura yanne na pitin tiyena circuit ekai connectors thama sawththu unoth sawthuwenne.
ෆයිනලි ගුඩ් ඩිශිෂන්President Maithripala Sirisena has declared all flood and landslide affected areas as high security areas, the PMD said . Land reclamation in Colombo district has also been prohibited with immediate effect
-adaderana-
See more at: http://www.adaderana.lk/news/35389/...ombo-district-prohibited#sthash.XtnE8TP4.dpuf