සිල්ෆි!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    13240762_591579687668113_7295739657794523208_n.jpg

    මොනවා වුනත් පෝය දවසේ සිල් ගන්න ගියපු එක අගය කරන්න ඕනේ. අනික Selfie එකක් ගන්න එකේ වරදකුත් මම නම් දකින්නේ නෑ. Shared just for fun! :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,449
    113
    මේ කොහෙද? සෙල්ෆියක් වෙන්නත් පුළුවන්. ඒත් කොහොමද බන් සෙල්ෆියක්ම කියන්නේ? සමහර විට බුදු පිලිමයක බෝධියක චෛත්‍යක පිංතූරයක් ගන්නවා වෙන්නත් පුළුවන් නේද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මට දුක ඔය මනුස්සය ගැන නෙමෙයි..පන්සල් ගිහිල්ලත් ගිය වැඩේ කරගන්නේ නැතුව අනුන්ගේ ඒවා, වැරදි, අඩුපාඩු හොයා හොයා අවස්තාවක් එනකන් ඉදල එක ෆොටෝ අරන්, මේ වගේ පොස්ට් හදල, ප්‍රසිද්ද වෙන්න හදන බුකිකාරයෝ ගැන...

    ඕනෙම මනුස්සයෙක්ට පුද්ගලිකත්වයත් තියෙනවා..ඒ මනුස්සය කරපු දේ ෆොටෝ ගහල දාන්න තරම් වැරද්දක් නැහැ...එත් වෙන කෙනෙක් ගේ පුද්ගලිකත්වය මෙහෙම එළිපිට දාල, පොස්ට් හදන්න තරම් මේක හදපු එකාගේ මානසිකත්වේ කොච්චර පහත්ද..ඒ ගෑනිගේ වැරැද්ද හොයන්නේ ඊටත් වඩා වැරද්දක් කරපු එකෙක් නේද..ඔන්න රටේ තත්ත්වේ...:yes:
     
    • Like
    Reactions: KasunKDP

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130

    :yes::yes:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    13240762_591579687668113_7295739657794523208_n.jpg

    මොනවා වුනත් පෝය දවසේ සිල් ගන්න ගියපු එක අගය කරන්න ඕනේ. අනික Selfie එකක් ගන්න එකේ වරදකුත් මම නම් දකින්නේ නෑ. Shared just for fun! :P

    uba sil ganata gihin na ne.
    oka thanika sil kadimak ban.

    ai kiyanne ucha sayana maha sayana....... kiyala .
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සිල් පද 10 ඇතුලේ 'selfie වේරමණී සික්කා පදං සමාදියාමි' කියලත් සිල් පදයක් තියේද බන්?

    onna ape unge danima.:growl::growl::growl::growl:
    ai ban kiuanne ucha sayana mahaya sayana ...... ohoma set ekak kiyanne..
    suwada vilaunawath danta be ne ban hariyata sil gannawanam.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට දුක ඔය මනුස්සය ගැන නෙමෙයි..පන්සල් ගිහිල්ලත් ගිය වැඩේ කරගන්නේ නැතුව අනුන්ගේ ඒවා, වැරදි, අඩුපාඩු හොයා හොයා අවස්තාවක් එනකන් ඉදල එක ෆොටෝ අරන්, මේ වගේ පොස්ට් හදල, ප්‍රසිද්ද වෙන්න හදන බුකිකාරයෝ ගැන...

    ඕනෙම මනුස්සයෙක්ට පුද්ගලිකත්වයත් තියෙනවා..ඒ මනුස්සය කරපු දේ ෆොටෝ ගහල දාන්න තරම් වැරද්දක් නැහැ...එත් වෙන කෙනෙක් ගේ පුද්ගලිකත්වය මෙහෙම එළිපිට දාල, පොස්ට් හදන්න තරම් මේක හදපු එකාගේ මානසිකත්වේ කොච්චර පහත්ද..ඒ ගෑනිගේ වැරැද්ද හොයන්නේ ඊටත් වඩා වැරද්දක් කරපු එකෙක් නේද..ඔන්න රටේ තත්ත්වේ...:yes:

    :yes: :yes:
     
    • Like
    Reactions: kolavari