මොනවා වුනත් පෝය දවසේ සිල් ගන්න ගියපු එක අගය කරන්න ඕනේ. අනික Selfie එකක් ගන්න එකේ වරදකුත් මම නම් දකින්නේ නෑ. Shared just for fun!

මට දුක ඔය මනුස්සය ගැන නෙමෙයි..පන්සල් ගිහිල්ලත් ගිය වැඩේ කරගන්නේ නැතුව අනුන්ගේ ඒවා, වැරදි, අඩුපාඩු හොයා හොයා අවස්තාවක් එනකන් ඉදල එක ෆොටෝ අරන්, මේ වගේ පොස්ට් හදල, ප්‍රසිද්ද වෙන්න හදන බුකිකාරයෝ ගැන...
ඕනෙම මනුස්සයෙක්ට පුද්ගලිකත්වයත් තියෙනවා..ඒ මනුස්සය කරපු දේ ෆොටෝ ගහල දාන්න තරම් වැරද්දක් නැහැ...එත් වෙන කෙනෙක් ගේ පුද්ගලිකත්වය මෙහෙම එළිපිට දාල, පොස්ට් හදන්න තරම් මේක හදපු එකාගේ මානසිකත්වේ කොච්චර පහත්ද..ඒ ගෑනිගේ වැරැද්ද හොයන්නේ ඊටත් වඩා වැරද්දක් කරපු එකෙක් නේද..ඔන්න රටේ තත්ත්වේ...![]()

phon aran sil ganna yanawada
ඌ පන්සලෙන් එළියේ ඉදන් දුරේක්ෂයක් ආධාරයෙන් වෙන්න ඇති මේක ගන්න ඇත්තේ...

![]()
මොනවා වුනත් පෝය දවසේ සිල් ගන්න ගියපු එක අගය කරන්න ඕනේ. අනික Selfie එකක් ගන්න එකේ වරදකුත් මම නම් දකින්නේ නෑ. Shared just for fun!![]()
Pissu ban. Selfie ekak gattath eka e manussayage kamaththane ban
sil ganata gihin ahema dawal karanata be ban.hari widiyata.man hithanne.
සිල් පද 10 ඇතුලේ 'selfie වේරමණී සික්කා පදං සමාදියාමි' කියලත් සිල් පදයක් තියේද බන්?

onna ape unge danima.
ai ban kiuanne ucha sayana mahaya sayana ...... ohoma set ekak kiyanne..
suwada vilaunawath danta be ne ban hariyata sil gannawanam.

මට දුක ඔය මනුස්සය ගැන නෙමෙයි..පන්සල් ගිහිල්ලත් ගිය වැඩේ කරගන්නේ නැතුව අනුන්ගේ ඒවා, වැරදි, අඩුපාඩු හොයා හොයා අවස්තාවක් එනකන් ඉදල එක ෆොටෝ අරන්, මේ වගේ පොස්ට් හදල, ප්‍රසිද්ද වෙන්න හදන බුකිකාරයෝ ගැන...
ඕනෙම මනුස්සයෙක්ට පුද්ගලිකත්වයත් තියෙනවා..ඒ මනුස්සය කරපු දේ ෆොටෝ ගහල දාන්න තරම් වැරද්දක් නැහැ...එත් වෙන කෙනෙක් ගේ පුද්ගලිකත්වය මෙහෙම එළිපිට දාල, පොස්ට් හදන්න තරම් මේක හදපු එකාගේ මානසිකත්වේ කොච්චර පහත්ද..ඒ ගෑනිගේ වැරැද්ද හොයන්නේ ඊටත් වඩා වැරද්දක් කරපු එකෙක් නේද..ඔන්න රටේ තත්ත්වේ...![]()

හරි ඉතින් ඒ එකකවත් selfie ගැන හරි mobile phone ගැන හරි තියේද බන්?![]()