කෙල්ලගේ ඇග පොඩ්ඩක් අඩු කරන්න ඕනි.
මචන්ස්ලා මගේ කෙල්ල චුට්ටක් මහතයි. කැත මහතක් නෙවෙයි. තව කෙට්ටු උනා නම් ෂෝයි.

Exercise කරනවා. ඒ උනාට හිටිය වගේමයි. ඇගට හානියක් නැති ක්‍රමයක් තියෙනවද?
මී පැණි දෙහි කලවම් කරලා බොන සීන් එක මොකද්ද?
ඒ වගේ උබල දන්නවා නම් පොඩ්ඩක් කියන්න. Please මචන් ඇගට හානියක් වෙනවා නම් එපා.
මචන්ස්ලා මගේ කෙල්ල චුට්ටක් මහතයි. කැත මහතක් නෙවෙයි. තව කෙට්ටු උනා නම් ෂෝයි.

Exercise කරනවා. ඒ උනාට හිටිය වගේමයි. ඇගට හානියක් නැති ක්‍රමයක් තියෙනවද?මී පැණි දෙහි කලවම් කරලා බොන සීන් එක මොකද්ද?
ඒ වගේ උබල දන්නවා නම් පොඩ්ඩක් කියන්න. Please මචන් ඇගට හානියක් වෙනවා නම් එපා.

Hikzzzz Jest a Joke