SLT Fiber Optic connections...

Status
Not open for further replies.

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    මචන්ල, SLT එකෙන් කොල් කරලා කියනවා Fiber optic connections ගන්න කියලා. (Rs. 7500/=). ගත්ත අය ඉන්නෙ කවුද? Phone number එක මාරු වෙන්නෙ නෑලු. wireless phone එකට battery backup එකක් පස්සෙ දෙනවලු, SLT එකෙන් ගන්නම කියලා කියනවා. දැනට FTTH connections පාවිච්චි කරන අය ගත්තට පස්සෙ ගැටලු එහෙම තියෙනවද?

    මෙන්න මේ රෙද්දත් ගේ ඉස්සරහම වගෙ තමයි තියෙන්නෙ, (Distribution cabinet ? )

    YnP3sJq.jpg

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    othanin enwei denne mchn

    DP kiyala ekak athi eka thiyenne pare tele phone kanuwe ellala sudu pata box ekak lagama thiyena sudu pata box eken thamai adinne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ado kandy walatat fiber denawda bun

    redda api kottawe idalat fiber na ne hena gahanwane :sorry:
    නුගේගොඩ හරියෙත් සමහර පැති වලට නැහැ යකෝ තාම
    ඕක සමහර තෝරගත්ත පැති වලට වගේ තාම ඩේවෙලොප්මන්ට්
    කරල තියෙන්නේ බන් :yes:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    ඕක ලඟම නම් තියෙන්නේ සැහෙන වටිනවා :yes:

    මේකේ රත් වෙන දේවල් තිනෙවද? හැම වෙලේම Fan එකක් වැඩ කරන ශබ්දයක් නම් ඇහෙනවා.:yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    enawa enwa inda maharagama inne api :lol::lol: dan maharagama thiyenawa lagadima ei :yes:

    ehemada machan ikmanata kottawata ewapan kollo
    HD walak balana asawen inne

    නුගේගොඩ හරියෙත් සමහර පැති වලට නැහැ යකෝ තාම
    ඕක සමහර තෝරගත්ත පැති වලට වගේ තාම ඩේවෙලොප්මන්ට්
    කරල තියෙන්නේ බන් :yes:

    Nugegodata nathi fiber eka kandy dila wadak tiyenawda bun :shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ රත් වෙන දේවල් තිනෙවද? හැම වෙලේම Fan එකක් වැඩ කරන ශබ්දයක් නම් ඇහෙනවා.:yes:
    ඇති බන් උඹ හයිකරනකොට බැලුවේ නැද්ද අතුල
    ඕක කිලෝමීටරයකටත් අඩුවෙන් තියෙනව නම් පට්ට ලක් එක
    කනෙක්ෂන් එක ස්ටේබල් එකේ තියාගන්න
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නුගේගොඩ හරියෙත් සමහර පැති වලට නැහැ යකෝ තාම
    ඕක සමහර තෝරගත්ත පැති වලට වගේ තාම ඩේවෙලොප්මන්ට්
    කරල තියෙන්නේ බන් :yes:

    ow ow meka enne line eka gall road walin dehiwala 119 side eken maharagamata awith man hithanne nugegoda thiyenwa samahara ewata thmai natte

    kirulupona thiyenwa havelock nam okkoma hari man hithanne

    owa hariytama deela tihyenne kotte,maradana,slave island,awissawella,mount lavinia, mharagamath dan dan thiyenwa kiwwa thama dakke anh :sorry:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Speed nam super. No drops. current eka giyahama 4n eka wada karanneth na eka thama ekama seen eka

    menna speed eka

    5323219123.png
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    ඇති බන් උඹ හයිකරනකොට බැලුවේ නැද්ද අතුල
    ඕක කිලෝමීටරයකටත් අඩුවෙන් තියෙනව නම් පට්ට ලක් එක
    කනෙක්ෂන් එක ස්ටේබල් එකේ තියාගන්න

    හයි කරන දවස් ටිකේ ගෙදර හිටියෙ නෑ බන්,

    50 meters වත් නෑ, Router එකෙ පෙන්නන්නෙ 0 distance කියලා.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ow ow meka enne line eka gall road walin dehiwala 119 side eken maharagamata awith man hithanne nugegoda thiyenwa samahara ewata thmai natte

    kirulupona thiyenwa havelock nam okkoma hari man hithanne

    owa hariytama deela tihyenne kotte,maradana,slave island,awissawella,mount lavinia, mharagamath dan dan thiyenwa kiwwa thama dakke anh :sorry:
    BOI සෝන් තියෙන පළාත්වල ඉක්මනටම දෙනව නේද
    අවිස්සාවේල්ල කටුනායක බියගම එහෙම දීල තියෙන්නේ

    පැලියගොඩ ඉඳලා ජා-ඇල පැත්තටත් තිබ්බ නම් :sorry:
     
    Status
    Not open for further replies.