ගිය සතියේ ෆුල් පේමට් එක කලා, අද ඇහුවාම කියනවා රවුටර් නෑලු කියලා?? Connection එක දෙන්න පරක්කු වෙයිලු , ලංකාවේ ලොකුම ISP නේද? රවුටර් නෑ කියන්නෙ මොකක්ද? SLT එකේ වැඩ කරන අය ඉන්නවා නම් අප්ඩේට් එකක් දෙන්න.
ඔව් බන්, අද නිකමට ටවුන් එකට ගියා, SLT එකට ඔලුව දාලා අවා බලන්න, progress එක. එතකොට තාම කිව්වේ.ehemath case ekak da? mamath pay karala dan week ekak wenawa.thama awe naa
ලංකාවෙම නෑලු බං. මගේ යාලුවෙක් වැඩගිය සතියේ ෆුල් පේමට් එක කලා, අද ඇහුවාම කියනවා රවුටර් නෑලු කියලා?? Connection එක දෙන්න පරක්කු වෙයිලු , ලංකාවේ ලොකුම ISP නේද? රවුටර් නෑ කියන්නෙ මොකක්ද? SLT එකේ වැඩ කරන අය ඉන්නවා නම් අප්ඩේට් එකක් දෙන්න.
Fuck, aluth dp ekak damme ayi bn ehenm munbadu naha ban dan kalayak

WTF, Gota fucked usලංකාවෙම නෑලු බං. මගේ යාලුවෙක් වැඩ
ado no bn, mata me mase denawa kiyala mun salli gatte. nettm mama dilaog yanna giye. SLT ayin wela. 8y 4g customer bndanma badu enne naha
dollar case eka nisa
dialog eketh oya wagemay
PEO TV නම් dialog එකට විකුනන්න යනවා කියල කතාවක් තියෙනවා. අලුත් කනෙක්ෂන් වලට සල්ලි අරං ඩිවයිස් නැහැ කියල කස්ටමර් බේස් එක ටෙම්පරි ඩ්‍රොප් කරනවලු වැලුවේෂන් අඩු වෙන්න.
මගේ යාලුවෙක් බේරෙන්නම බැරුව උගේ ගෙදර ඩිවයිස් එක ගලවල ගිහින් දුන්න කිව්වා කස්ටමර්ට. ඌ මාර්කටිං මැනේජර් වෙලත්.


ado nosame case
ow bn, New DP install kale.connection ganna kiyala call nam enawa ho gaala
SLT da weda machan uba?Where is the area ?
OTT බොක්ස් ඉවරලුPEO TV නම් dialog එකට විකුනන්න යනවා කියල කතාවක් තියෙනවා. අලුත් කනෙක්ෂන් වලට සල්ලි අරං ඩිවයිස් නැහැ කියල කස්ටමර් බේස් එක ටෙම්පරි ඩ්‍රොප් කරනවලු වැලුවේෂන් අඩු වෙන්න.
මගේ යාලුවෙක් බේරෙන්නම බැරුව උගේ ගෙදර ඩිවයිස් එක ගලවල ගිහින් දුන්න කිව්වා කස්ටමර්ට. ඌ මාර්කටිං මැනේජර් වෙලත්.
Yes. Where are you from.SLT da weda machan uba?
https://m.facebook.com/groups/174503826924834?view=info&ref=content_filterBell4g walath routers ne kiuwa