මචන්ල, SLT එකෙන් කොල් කරලා කියනවා Fiber optic connections ගන්න කියලා. (Rs. 7500/=). ගත්ත අය ඉන්නෙ කවුද? Phone number එක මාරු වෙන්නෙ නෑලු. wireless phone එකට battery backup එකක් පස්සෙ දෙනවලු, SLT එකෙන් ගන්නම කියලා කියනවා. දැනට FTTH connections පාවිච්චි කරන අය ගත්තට පස්සෙ ගැටලු එහෙම තියෙනවද?
මෙන්න මේ රෙද්දත් ගේ ඉස්සරහම වගෙ තමයි තියෙන්නෙ, (Distribution cabinet ? )
මෙන්න මේ රෙද්දත් ගේ ඉස්සරහම වගෙ තමයි තියෙන්නෙ, (Distribution cabinet ? )