මැස්සෝ_උඩගියහම

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,681
    46,035
    113
    මැස්සෝ_උඩගියහම

    ලැජ්ජා නැති විදියට නේවි ඔෆිසර්ට සද්ද දැම්ම නැගෙනහිර මහ ඇමති පවර් එක පෙන්නන්න ෆේස්බුක් දැම්ම වීඩියෝව..

     
    • Like
    Reactions: vito

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මේ විදහට ආණ්ඩුවට මුන්ව කන්ට්‍රෝල් කරගන්න බැරිනම් අකමැත්තෙන් වුනත් එහෙම කරන්න පුළුවන් අයට දෙන්න වෙනවා..:yes::yes:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,895
    1
    12,203
    113
    අදාළ නෑ නේ
    මූ නං ඕනැවට වැඩා දෙමල බයිස්කෝප් බලපු පිස්සෙක්ද කොහෙද :yes::yes:
    කවුද අප්පා මේ වගේ මොලේ උඩ වාඩි වෙච්ච එවුන්ට මහ ඇමතිකම් දෙන්නෙ? :eek::eek:
     

    sis57813

    Member
    Nov 11, 2015
    54
    2
    0
    දෙරණේ චතුර මේ සම්බන්දව කරන කතාව අහන්න.



    mu anthimata kiyapu eka ehemama una kiyahanko. Arakshaka lekam ekenma kiwa complain ekak hambela ne kiyala megena eye.

    ela kollek chathuraya
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    mu anthimata kiyapu eka ehemama una kiyahanko. Arakshaka lekam ekenma kiwa complain ekak hambela ne kiyala megena eye.

    ela kollek chathuraya

    :baffled::lol::baffled::baffled::baffled:
    නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ් මහතා විසින් සාම්පූර් නාවික හමුදා කඳවුරේ ප‍්‍රධාන නිළධාරියට ප‍්‍රසිද්ධියේ බැණ වැදීම ගැන කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නැතැයි ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    දෙරණේ චතුර මේ සම්බන්දව කරන කතාව අහන්න.



    11.gif

    Rep++++
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    :baffled::lol::baffled::baffled::baffled:
    නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ් මහතා විසින් සාම්පූර් නාවික හමුදා කඳවුරේ ප‍්‍රධාන නිළධාරියට ප‍්‍රසිද්ධියේ බැණ වැදීම ගැන කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නැතැයි ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

    :growl:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    හාහා වහනෙකින් යන එකකට music දාල video එකක් edit කරා කියල මුන් හෙන dials කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ :lol::lol::lol::lol:


    අනේ පව් බන් සිඟිති ආතල්. මෙව්වට කොහෙන් හිනා වෙන්නද කියල හිතාගන්න බෑ.

    අඩෝ මූ හොඳයි රූකඩ නටවන්න :lol::lol::lol::lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නෙත් FM බැලුම්ගල නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ බැන්න නැගෙනහිර මහා ඇමතිගේ රෙදි ගලවයි