mooth hoda baiscope karayek wage







දෙරණේ චතුර මේ සම්බන්දව කරන කතාව අහන්න.
mu anthimata kiyapu eka ehemama una kiyahanko. Arakshaka lekam ekenma kiwa complain ekak hambela ne kiyala megena eye.
ela kollek chathuraya





නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ් මහතා විසින් සාම්පූර් නාවික හමුදා කඳවුරේ ප‍්‍රධාන නිළධාරියට ප‍්‍රසිද්ධියේ බැණ වැදීම ගැන කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නැතැයි ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
