බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    ආ කුකුල්ලු.....!! අද මිණිපුර කුකුලා සහ ඉංගිරියේ වැලා කුකුලා මෙහේ ආවා අස් පස් කරන්න..... :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    auvuru 4k iwasuwa ban:sorry:
    අවුරුදු 4ක් ම එක්ස්පිරියන්ස් තියෙන එකේ හොඳම ප්ලේස් එකකට පලයන්
    ෆුල් ට්‍රයි එක දාලා ඔතන පරිසරේට වඩා චොර ප්ලේස් එකක් උනොත් උඹට පස්සට දුක හිතෙයි මම එහෙම උන් දැකල තියෙනවා ඒකයි විශේෂයෙන් ඔය ෆීල්ඩ් එකේ බන්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලයියේ.... මොකෙද්ද අර නාවුක නිළධාරීතුමාට කෑ ගහන හු**ගේ පුතා??

    ඕකට ගහන්න ඕනේ මෙන්න මෙහෙම....
    ස්පියර් එකක්..

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: Monawada genihin thiyenne?

    ඌ ඇතුල් වෙලා ගේ ඇතුලේ හැන්ගෙන්න හදලා තියෙන්නේ රෑ වෙලා සුද්ධයක් දෙන්න.. වෙලාවට අපේ නංගි දැකලා.. :(
    කෑ ගහනකොට දුවලා.. ඌ ඇතුලටම ඇවිල්ලා ගෙයි.... ශික්!!!! :growl:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඌ ඇතුල් වෙලා ගේ ඇතුලේ හැන්ගෙන්න හදලා තියෙන්නේ රෑ වෙලා සුද්ධයක් දෙන්න.. වෙලාවට අපේ නංගි දැකලා.. :(
    කෑ ගහනකොට දුවලා.. ඌ ඇතුලටම ඇවිල්ලා ගෙයි.... ශික්!!!! :growl:

    *ari horune inne dan. Anika ithin oya paththe nam gannama deyak nathuwa athi. Kelaniyane.