Anal fissure help plz

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
anal fissure surgery නොකර හොද කරන්න පුලුවන්ද
මං ‍doctors ල කීප දෙනෙක්ගෙන්ම බේත් ගත්තා
හොද උන්නෙ නෑ :(
සිංහල බේත් කලොත් හරියය්ද :(
මට වයස 17යි
 
anal fissure surgery නොකර හොද කරන්න පුලුවන්ද
මං ‍doctors ල කීප දෙනෙක්ගෙන්ම බේත් ගත්තා
හොද උන්නෙ නෑ :(
සිංහල බේත් කලොත් හරියය්ද :(
මට වයස 17යි

හොඳ කරන්න පුළුවනි. ගෙවල් කොහෙද කියල මැසේජ් කරන්න ලඟ පාත වෙදෙක් සෙට් කරන්නම්.
 
fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
ඉදිරියේ රාළ;20189180 said:

හොඳ කරන්න පුළුවනි. ගෙවල් කොහෙද කියල මැසේජ් කරන්න ලඟ පාත වෙදෙක් සෙට් කරන්නම්.

මස් දැල්ලක් අවොත් එක සිංහල බෙහෙත් වලින් ඓන් කරන්න පුලුවන්ද? :confused: මම වැඩිය දන්නේ නෑ සිංහල වෙදකම් පැත්ත ගැන :sorry:
 
මස් දැල්ලක් අවොත් එක සිංහල බෙහෙත් වලින් ඓන් කරන්න පුලුවන්ද? :confused: මම වැඩිය දන්නේ නෑ සිංහල වෙදකම් පැත්ත ගැන :sorry:

හැම සිංහල ප්‍රතිකාර කරන තැනකම වගේ හැලෙන්න තමයි බේත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි තව ප්‍රතිකාර ගොඩක් තියෙනවා කරන්න, එතකොටයි ආයෙ හැදෙන එක නවතින්නේ.
 
fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
ඉදිරියේ රාළ;20189297 said:
හැම සිංහල ප්‍රතිකාර කරන තැනකම වගේ හැලෙන්න තමයි බේත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි තව ප්‍රතිකාර ගොඩක් තියෙනවා කරන්න, එතකොටයි ආයෙ හැදෙන එක නවතින්නේ.

බොහොම ස්තූතියි විස්තරේට :)
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඉදිරියේ රාළ;20189180 said:

හොඳ කරන්න පුළුවනි. ගෙවල් කොහෙද කියල මැසේජ් කරන්න ලඟ පාත වෙදෙක් සෙට් කරන්නම්.
Ok අයියෙ

monawada roga lakshana???
පස්ස සෝදද්දි ගැටිත්තක් වගේ අහුවෙනව
මං හිතුවෙ අර්ශස් කියලා
Doctorsල කිව්වා අර්ශස් නෙමෙයි කියල

ahala thiyena widiyata nam anal canal eken eliye podi lump ekak (මස් දැල්ලක්) wage awoth podi surgery ekakin ain karanna wenawa, oyata constipation thiyenawada? :sorry:

ඔව් අයියෙ doctors ල කිව්වෙත් ඔක තමා
ඒත් එයාල කියනව Anal fissure ගොඩක් අයට හැදෙනව කියල
ඒක ගන්න ගන්න ඔන නැතිලු
ඒත් constipation එහෙම තියෙද්දි ආයෙම ඒක උඩ තුවාල වෙලා ලේ ගිහින් ඒ ගැටිත්ත ලොකු වෙනවලු
කරදරයිනෙ
ඒත් ඉතිං පස්ස ඔපරේසන් කලාම ටොයිලට් යන්නෙ කෝමද :(
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඉදිරියේ රාළ;20189330 said:
අම්බානකට කේන්ති යනවා නේද ? පොඩි දේකට උනත් ? ඇත්ත කියපං
එහෙම නන් කේස් එකක් තියෙනවා
ඒ උනට අර්ශස් වලට නේද එහෙම වෙන්නෙ
Doctorsල කිව්ව මට අර්ශස් නෑ කියල
Cancer වලටත් ඒම එනව නේද
ඒකනේ බය :(
Cancer එකක් නන් කෝමද අදුනගන්නෙ :(
 
fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
ඔව් අයියෙ doctors ල කිව්වෙත් ඔක තමා
ඒත් එයාල කියනව Anal fissure ගොඩක් අයට හැදෙනව කියල
ඒක ගන්න ගන්න ඔන නැතිලු
ඒත් constipation එහෙම තියෙද්දි ආයෙම ඒක උඩ තුවාල වෙලා ලේ ගිහින් ඒ ගැටිත්ත ලොකු වෙනවලු
කරදරයිනෙ
ඒත් ඉතිං පස්ස ඔපරේසන් කලාම ටොයිලට් යන්නෙ කෝමද :(

mama hithanne ne okata maha thadi operation ekak karayi kiyala :no:, podi ekak karayi , podi cut ekak dala wage oka ain karai boho wita, ehema nathnam ara inno puchchanne? anna ea wage deyak karai :nerd: ow tika dawasak ithin katta kanna wei thuwale welenakal, poddak kaama adu karala bona jaathi walin shape una nam hari :baffled:
 
එහෙම නන් කේස් එකක් තියෙනවා
ඒ උනට අර්ශස් වලට නේද එහෙම වෙන්නෙ
Doctorsල කිව්ව මට අර්ශස් නෑ කියල
Cancer වලටත් ඒම එනව නේද
ඒකනේ බය :(
Cancer එකක් නන් කෝමද අදුනගන්නෙ :(

කේන්ති යන එකෙන් තමයි ඕක එන්නේ. ඒකට හේතුව වැරදි කෑම රටාවෙන් ස්නායු දුර්වල වෙන එක. හරි වෙදෙක් ගෙන් කෑම කන විදිය අහගෙන දෙන බේත් ටික බිව්වොත් මාස කීපයකින් ගොඩ දා ගන්න පුළුවනි.