pissuda bn
lannistarla set eka tsunami walata ahu una wage kela wila yanne ohoma hitiyata...![]()
Dorne වල කට්ටිය ගේමට සෙට් වුනොත් lannisters ලගේ කෑලි වත් හොයන්න හම්බුවෙන්නේ නෑ

pissuda bn
lannistarla set eka tsunami walata ahu una wage kela wila yanne ohoma hitiyata...![]()

pissuda bn
lannistarla set eka tsunami walata ahu una wage kela wila yanne ohoma hitiyata...![]()
Tommen මළාම ඔක්කොටම රෙදි අකුලගෙන යන්න තමා වෙන්නෙ 
Dorne වල කට්ටිය ගේමට සෙට් වුනොත් lannisters ලගේ කෑලි වත් හොයන්න හම්බුවෙන්නේ නෑ![]()

මෙදාපාර බලපු එපිය නං චොරම තමා
කිසිම ගතියක් නෑ..![]()
බ්‍රෑන් ස්ටාර්ක් කාරයා තමයි හොඩෝර්ගේ මුලු ජීවිතේම මිසරබල් කරලා තියෙන්නේ බලන් ගියාම.ඒකෙන් දෙයක් ඔප්පු උනා. අනාගතයෙන් අතීතයට ගිහින් අතීතයේ සිද්දි වලට කරන බලපෑම් වර්ථමානයට සහ අනාගතයට බලපානවා කියන එක. ඒත් මට තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි නයිට් කින්ග් බ්‍රෑන් ස්ටාක් පස්සේ එලවන්නේ කියන එක.ගොඩක් වෙලාවට වයිට් වෝකර්ස්ලව පරද්දන්න පුලුවන් ක්‍රමය හොයා ගන්නේ බ්‍රෑන් ස්ටාර්ක් නිසා වෙන්න පුලුවන්. අනික බ්‍රෑන් ස්ටාර්ක්ගේ විශන් එකෙන් ඌට ඕනේ තැනකට වර්තමායන තුලත් යන්න පුලුවන් කියලා ඔප්පු උනා වයිට් වෝකර්ස්ලගේ නයිට් කින් ඌව දැකීම සහ ඇල්ලීම කල නිසා. සමහර විට අනාගතයට ගිහින් අනාගතයේ සිද්දවෙන සිදුවීම් වලට එරෙහිව වර්ථමානය වෙනස් කරන්න බ්‍රෑන්ට පුලුවන් හැකියාවක් ඇති කියලයි මට හිතෙන්නේ.


මෙදාපාර බලපු එපිය නං චොරම තමා
කිසිම ගතියක් නෑ..![]()

meka nam patta scene eka..![]()




mannam hithanne machan night kingwa dakke bran stark warthamane kiyalaබ්‍රෑන් ස්ටාර්ක් කාරයා තමයි හොඩෝර්ගේ මුලු ජීවිතේම මිසරබල් කරලා තියෙන්නේ බලන් ගියාම.ඒකෙන් දෙයක් ඔප්පු උනා. අනාගතයෙන් අතීතයට ගිහින් අතීතයේ සිද්දි වලට කරන බලපෑම් වර්ථමානයට සහ අනාගතයට බලපානවා කියන එක. ඒත් මට තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි නයිට් කින්ග් බ්‍රෑන් ස්ටාක් පස්සේ එලවන්නේ කියන එක.ගොඩක් වෙලාවට වයිට් වෝකර්ස්ලව පරද්දන්න පුලුවන් ක්‍රමය හොයා ගන්නේ බ්‍රෑන් ස්ටාර්ක් නිසා වෙන්න පුලුවන්. අනික බ්‍රෑන් ස්ටාර්ක්ගේ විශන් එකෙන් ඌට ඕනේ තැනකට වර්තමායන තුලත් යන්න පුලුවන් කියලා ඔප්පු උනා වයිට් වෝකර්ස්ලගේ නයිට් කින් ඌව දැකීම සහ ඇල්ලීම කල නිසා. සමහර විට අනාගතයට ගිහින් අනාගතයේ සිද්දවෙන සිදුවීම් වලට එරෙහිව වර්ථමානය වෙනස් කරන්න බ්‍රෑන්ට පුලුවන් හැකියාවක් ඇති කියලයි මට හිතෙන්නේ.
අහ් කොහොමද මචං

පට්ට බන් මුගේ හිනාව
නාකි දත් නැති සීය කෙනෙක් බුලත් විටක් කටේ තියන් හිනාවෙනව වගේ