Game of Thrones Fans

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    pissuda bn :lol::lol:
    lannistarla set eka tsunami walata ahu una wage kela wila yanne ohoma hitiyata... :lol::lol:

    Dorne වල කට්ටිය ගේමට සෙට් වුනොත් lannisters ලගේ කෑලි වත් හොයන්න හම්බුවෙන්නේ නෑ :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    Dorne වල කට්ටිය ගේමට සෙට් වුනොත් lannisters ලගේ කෑලි වත් හොයන්න හම්බුවෙන්නේ නෑ :)

    sirawatama....
    lannistarlata dn gold nathi hinda thawath kela weemak wela thiyenne...

    next epsiode eke high sparrow la ekka gemata un army ekakma gennanawada koheda :lol:

    me season eke wadagathma de thama snow apahu apu eka
    e kiynne pora thama turning point eka.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,624
    1
    42,753
    113
    මෙදාපාර බලපු එපිය නං චොරම තමා
    කිසිම ගතියක් නෑ.. :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බ්‍රෑන් ස්ටාර්ක් කාරයා තමයි හොඩෝර්ගේ මුලු ජීවිතේම මිසරබල් කරලා තියෙන්නේ බලන් ගියාම.ඒකෙන් දෙයක් ඔප්පු උනා. අනාගතයෙන් අතීතයට ගිහින් අතීතයේ සිද්දි වලට කරන බලපෑම් වර්ථමානයට සහ අනාගතයට බලපානවා කියන එක. ඒත් මට තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි නයිට් කින්ග් බ්‍රෑන් ස්ටාක් පස්සේ එලවන්නේ කියන එක.ගොඩක් වෙලාවට වයිට් වෝකර්ස්ලව පරද්දන්න පුලුවන් ක්‍රමය හොයා ගන්නේ බ්‍රෑන් ස්ටාර්ක් නිසා වෙන්න පුලුවන්. අනික බ්‍රෑන් ස්ටාර්ක්ගේ විශන් එකෙන් ඌට ඕනේ තැනකට වර්තමායන තුලත් යන්න පුලුවන් කියලා ඔප්පු උනා වයිට් වෝකර්ස්ලගේ නයිට් කින් ඌව දැකීම සහ ඇල්ලීම කල නිසා. සමහර විට අනාගතයට ගිහින් අනාගතයේ සිද්දවෙන සිදුවීම් වලට එරෙහිව වර්ථමානය වෙනස් කරන්න බ්‍රෑන්ට පුලුවන් හැකියාවක් ඇති කියලයි මට හිතෙන්නේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    උම්බ්ට් තේරුණා:):)
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    13245338_1194770063881118_4110910141644573670_n.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    meka nam patta scene eka.. :lol:

    :yes: :yes:
    හැබැයි උට බ්‍රියැන් ගැලපෙනව :yes: :yes:
    wildlings ල ගෙවපු ජීවිතේ හැටියට දකුණෙ කාෙල්ලාෙත් උන්ට ගෑණු ලමයි වගේ :yes: :yes:
    ඉතිං එ් වගේ උන්ට මේ වගේ හයිය කෙල්ලාෙ තමා ගැලපෙන්නෙ :baffled: :baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බ්‍රෑන් ස්ටාර්ක් කාරයා තමයි හොඩෝර්ගේ මුලු ජීවිතේම මිසරබල් කරලා තියෙන්නේ බලන් ගියාම.ඒකෙන් දෙයක් ඔප්පු උනා. අනාගතයෙන් අතීතයට ගිහින් අතීතයේ සිද්දි වලට කරන බලපෑම් වර්ථමානයට සහ අනාගතයට බලපානවා කියන එක. ඒත් මට තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි නයිට් කින්ග් බ්‍රෑන් ස්ටාක් පස්සේ එලවන්නේ කියන එක.ගොඩක් වෙලාවට වයිට් වෝකර්ස්ලව පරද්දන්න පුලුවන් ක්‍රමය හොයා ගන්නේ බ්‍රෑන් ස්ටාර්ක් නිසා වෙන්න පුලුවන්. අනික බ්‍රෑන් ස්ටාර්ක්ගේ විශන් එකෙන් ඌට ඕනේ තැනකට වර්තමායන තුලත් යන්න පුලුවන් කියලා ඔප්පු උනා වයිට් වෝකර්ස්ලගේ නයිට් කින් ඌව දැකීම සහ ඇල්ලීම කල නිසා. සමහර විට අනාගතයට ගිහින් අනාගතයේ සිද්දවෙන සිදුවීම් වලට එරෙහිව වර්ථමානය වෙනස් කරන්න බ්‍රෑන්ට පුලුවන් හැකියාවක් ඇති කියලයි මට හිතෙන්නේ.
    mannam hithanne machan night kingwa dakke bran stark warthamane kiyala
    samaharawita wenas karanna puluwan athi