SLIIT/Bio/sabaragamuwa/uwa wellassa

yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Government University ekaka gihin igena ganna labenne kiyen kidenatada . eka course ekata ganne 50 k wage podi ganak .

    IT - Information technology
    CS - Computer Science
    IS -Information Systems
    Oya different path 3k . Uva Wellassa Computer science and IT dekama tiyenawa .

    computer science is the study of automating algorithmic processes that scale
    Developer kenek wenna nam wadiyama hoda CS.

    Oya kamati de karana eka tamai wadiyama hoda .

    job market eka gana or degree value eka gana idea ekak ganna nam linkedin eke balanna oya course karapu aya dan monada karanne kiyala .

    Eg :
    https://www.google.lk/search?q=site...ih=514&ei=sMZFV5etCsj9vgSWuq3QBw&start=0&sa=N

    https://www.google.lk/search?espv=2...ved=0ahUKEwi6u-ulyPXMAhWCq48KHdOQDjEQvwUIGCgA
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    වියදම් නෑ කිව්වට බන් පට්ට වියදමක් යනවා යන්න... ඒන්නයි බෝඩිම් වලටයි දුන්නාම ෙහාද ගානකට තට්ටු ෙවනවා...

    ස්ලිට් ගියොත් ගෙදර ඉදන් යන්න පුලුවන්ද?
    මම නම් හිතන්නෙ නැහැ ඒ වුනත් වියදම අතින් ගත්තම ස්ලිට් එක ලාබයි කියලා
    Recogniton එක අතින් ගත්තම ස්ලිට් එක පොඩ්ඩක් හොදයි ඒත් ඔය කියලා තියන අනික් ඒවත් සාමාන්‍්‍යෙන් ඒ ලෙවල් එකටම වගේ තියනවා
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    ya ya gedarata lagai..mata newei habai;).. matanam 15kata wada yanawa bn ruhune yanna..bordimata 3i..bus eke yanna (450+150 weekly).. kama patta ganan ehe..oma baluwama 15++yanawa wiyadama
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බයෝ යනවනම් කොලඹ පලයන්. ගිහිල්ල කෙම් ස්පෙශල් එකක් දාගත්තොත් ගොඩ. තව කැලණියෙ මයික්‍රො හොඳයි, ජපුරේ පොලිමර් හොඳයි කියල කියන්නෙ..
    අයි.ටී. යනවනම් ඌව, සබරෙ දෙකට වඩා ස්ලිට් හොඳවෙයි කියල මම හිතන්නෙ.. පොඩ්ඩක් හොයල බලපන්..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    බයෝ යනවනම් කොලඹ පලයන්. ගිහිල්ල කෙම් ස්පෙශල් එකක් දාගත්තොත් ගොඩ. තව කැලණියෙ මයික්‍රො හොඳයි, ජපුරේ පොලිමර් හොඳයි කියල කියන්නෙ..
    අයි.ටී. යනවනම් ඌව, සබරෙ දෙකට වඩා ස්ලිට් හොඳවෙයි කියල මම හිතන්නෙ.. පොඩ්ඩක් හොයල බලපන්..
    :):):):):cool::cool:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මම සබරගමුවේ CIS එකේ මචන්...උබට මොනවද දැනගන්න ඔනේ? CIS එක කිසි අව්ලක් නෑ. ඔයාට Developing පැත්තටයි BA/QA පැත්තට දෙකටම යන්න පුලුවන්.
     
    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8
    Umbata Uwe IIT da CST da Hambune CST nam Awlk natha ...Sabareth CIS thiyenne,Jobak nam Ganna puluwan.... UWE IIT eke BIIT ekak denne .... Campus LIfe eka gana kiyanawa nam Ithin umbata Nidahase ma Igena ganna puluwan Sliit eke.... Uwe and Sabare Dekema saratama Rag eka thiyenwa.... Umba Honda decision ekak ganin:):):):):)
     
    • Like
    Reactions: qwee123

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Umbata Uwe IIT da CST da Hambune CST nam Awlk natha ...Sabareth CIS thiyenne,Jobak nam Ganna puluwan.... UWE IIT eke BIIT ekak denne .... Campus LIfe eka gana kiyanawa nam Ithin umbata Nidahase ma Igena ganna puluwan Sliit eke.... Uwe and Sabare Dekema saratama Rag eka thiyenwa.... Umba Honda decision ekak ganin:):):):):)
    sliit hodai kiyala hithenawa mata..thawa mona hari karagannath puluwan a athara.
     
    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Kiyapan monada danaganna oni. Mama Uve CST kale. So highly recommended, but anik un kiwwa wage umbe dedication eka thama ban, Koheth ekai.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මම නම් දැන් Open University එකේ Software Engineering කරන්න යන්නේ . එක අව්ලක් නෑ :P:P