බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න කිව්වා... ඔය කිව්වේ.....:eek::frown:

    මම කිව්වේ පෝලිමට තියල මරතෝඩි රටා දාමු කියල දෙන්නගේ අත් දෙකේ...
    ඇයි? ඒකෙ මොනව හරි වැරැද්දක් වගේ තියෙනවද ?
    සහජීවනේ අයියා සහජීවනේ


    මුලින් අතේ දානවා රටා සෙල්ලන්
    ඊට පස්සේ ඇතුලෙ දානව සෙල්ලන්...
    :baffled::baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට ඔය කියන ආකාරයේ එකක් මිලදී ගන්න නම් ගේ විකුණලා, වාහනෙත් විකුණලා, අතේ ඉතුරු පිච්චියත් දාලා @ට දෙකත් විකුණලා පිළිවෙලකට කීප දෙනෙකුට මුලදල පුක්ෂනය වෙලත් බැරි වෙයි..
    මොකක් හරි පොඩි කෑල්ලක් හොයා ගන්නවා.
    මාමිගේ අවශ්‍යතාවයට නම් බඩු හෑව්.. :D
    මම සීන් එකේ ඉන්නේ. ආවාම යමු බලන්න.. :D මාලඹේ නම් ඩොටේ.. මෙරින් ඩ්‍රයිව් එකේ ගමු... ;):cool:
    හැම දේටම ලඟයි නේහ්..

    :):):):):):):):):):)
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම කිව්වේ පෝලිමට තියල මරතෝඩි රටා දාමු කියල දෙන්නගේ අත් දෙකේ...
    ඇයි? ඒකෙ මොනව හරි වැරැද්දක් වගේ තියෙනවද ?
    සහජීවනේ අයියා සහජීවනේ


    මුලින් අතේ දානවා රටා සෙල්ලන්
    ඊට පස්සේ ඇතුලෙ දානව සෙල්ලන්...
    :baffled::baffled:


    අනෙ උබයි මායි දන්න මරතෝඩිය රටා.......:growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලා මාමි සජ්ජෙට් කාරයා නෙමෙයි නිසා වෙන්ඩෑ නොපෙනී ගිහින් තියෙන්න.. ගාඩ් ජොබ්ද ලල්ලෑ.

    ඊයේ මට බැන්නා කෝල් කරලා "වල් ගොබිල්ලු ටික මට ෆෝන් එකක් අරන් දීපියවු" කියලා :baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කුමා දන්න සබ්ජෙක්ට්..
    අර මල්කවියා වැන්දේ නැති ටික විතරයි... :lol:

    මොකක් හරි වදුරු හබ්බයක් කියල අන්තිමට කියනව ගැහුවෙ පොටෝ කියල..:lol:
    අනේ මන්දා ඊයේ රෑ මට කුරු කුරු ගෑව ලක්සිකා ගැන අහ අහ.:eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනෙ උබයි මායි දන්න මරතෝඩිය රටා.......:growl:

    රටා දන්නෙ නැහැ මම ..ඒත් කැටයම් දන්නවා..
    ලස්සනට පොඩි කැටයමක් දැම්මම පස්සෙන් එනවා
    අයියා තව දාන්න අයියා තව දාන්න කැටයම් කිය කියා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමා දන්න සබ්ජෙක්ට්..
    අර මල්කවියා වැන්දේ නැති ටික විතරයි... :lol:

    මම ඩීල් වැඩ කරන්නෙ නැහැ බොල.. මම කිව්වේ අදුරනව කියල විතරයි.. :growl::growl::growl:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රටා දන්නෙ නැහැ මම ..ඒත් කැටයම් දන්නවා..
    ලස්සනට පොඩි කැටයමක් දැම්මම පස්සෙන් එනවා
    අයියා තව දාන්න අයියා තව දාන්න කැටයම් කිය කියා

    උඹ පට්ටලේකද වැඩ කරන්නෙ ඈ?:eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක් හරි වදුරු හබ්බයක් කියල අන්තිමට කියනව ගැහුවෙ පොටෝ කියල..:lol:
    අනේ මන්දා ඊයේ රෑ මට කුරු කුරු ගෑව ලක්සිකා ගැන අහ අහ.:eek:

    මාමිත් එහෙමනෙ..ලක්සිකා සෙට් කරන්නන් කියල පස්සේ බැහැ. අහන්න බයයි කුරු කුරු ගානවා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාමිත් එහෙමනෙ..ලක්සිකා සෙට් කරන්නන් කියල පස්සේ බැහැ. අහන්න බයයි කුරු කුරු ගානවා...

    නෑ.. මාමි බරණැස් නුවර බ්‍රහ්මේ සීන් එක රන් කරන කාලේ ඉඳන්ම කීවා ඇල්.ජේ. ව සෙට් කරන්න බෑ කියලා.. ඒක ෆුල් රෙස්පෙක්ට් පිට ඉන්නේ කියලා.. ඒත් ඔයා... :baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාමිත් එහෙමනෙ..ලක්සිකා සෙට් කරන්නන් කියල පස්සේ බැහැ. අහන්න බයයි කුරු කුරු ගානවා...

    කොහෙද මම සෙට් කරන්නං කියල තියෙන්නෙ.? පුලුවන්නම් පෙන්නපං. වයිබර් කොපි කරල දාපං හා? මම කියල තියෙන්න ඒකි යාලුවෙක් කියල විතරයි. ඒක ඉතින් අමුත් ලබ්බක් නෙමෙයි ඕකෙ ඉන්න උන් චිරාත් කාලයක් ඉදන් දන්නව.:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක් හරි වදුරු හබ්බයක් කියල අන්තිමට කියනව ගැහුවෙ පොටෝ කියල..:lol:
    අනේ මන්දා ඊයේ රෑ මට කුරු කුරු ගෑව ලක්සිකා ගැන අහ අහ.:eek:

    දෙන්නෙක් ඇල්.ජේ. එක්ක සෙරෙප්පූ සීන් එකක් දාන්න සෙට් වෙනවා නම් දැක්කා.. :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඌ ඇතුල් වෙලා ගේ ඇතුලේ හැන්ගෙන්න හදලා තියෙන්නේ රෑ වෙලා සුද්ධයක් දෙන්න.. වෙලාවට අපේ නංගි දැකලා.. :(
    කෑ ගහනකොට දුවලා.. ඌ ඇතුලටම ඇවිල්ලා ගෙයි.... ශික්!!!! :growl:
    ammata hudu ketha horek ne:eek: