රටේ පාලනය හමුදාවට ගත යුතුද නැද්ද?

රටේ පාලනය හමුදාව

  • හමුදා පාලනයක් හොඳයි

    Votes: 31 53.4%
  • මේ තියෙන විදිය හොඳයි

    Votes: 21 36.2%
  • අනේ මන්ද

    Votes: 6 10.3%

  • Total voters
    58
  • Poll closed .

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    රටේ පාලනය හමුදාවට ගත යුතුද නැද්ද?

    කට්ටිය හිතන්නෙ දැන් මේ කාලෙම හමුදාව රටේ පාලනය අතට ගත යුතුද නැද්ද? මම නම් හිතන්නෙ පෞද්ගලිකව දැන් තමයි හොඳම කාලෙ හමුදාව රට හමුදා පාලනයකට අරන් හොඳ නායකයෙක් ඡන්දයකින් පත් වෙනකන් පාලනය කරන එක කියල... කට්ටිය දාමුද බලන්න Vote එකක්.... :oo::oo::oo::oo:

    රටක ජනාධිපතිවරණෙට ඉල්ලන උන්ට රට පාවා දෙන චෝදනා ඔප්පු වෙලා තියෙන්න බෑ කියන නීතිය ගේන්න ඕන. පෙර වැරදි හැම එකක්ම බලල ජනාධිපතිවරණෙට ඉල්ලන්න චාන්ස් එක දෙනව නම් තමයි හොඳ..
     
    Last edited:

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Ow Bn ekath Hodai..Nathnam English Country Ekakin Apahu Ape Rata Alla Ganna Ona Bn..Natnam lankawe Me Kari Deshapalanaya Mona Anduwa Mona Pakshe Awath Nathi Wenne Na..
     
    • Like
    Reactions: sajith.xp.pk

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    හොඳ නායකයෙක් ඡන්දයකින් පත් වෙනකන් පාලනය කරන එක කියල... කට්ටිය දාමුද බලන්න Vote එකක්.... :oo::oo::oo::oo:

    :lol::lol::lol: එහෙනං ඉතිං හමුදාවටම තමයි දිගටම පාලනය කරන්න වෙන්නෙ....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් බන් සරත් ෆොන්සේකා මාසයක්වත් ජනාධිපති වුනා නම් හොරු ටික වලලාම දාන්න පුලුවන්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hamuda palanayak galapenne machan. me thiyena widihath awul awul wage habai. saahena kaleka indan thaama horu allanawa :(
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    13307496_1616390768651228_4404073492217499897_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යන විදිහට හමුදා පාලනයක් එයි වගේ, මොකද මේක යුද්දෙ කරපු හමුදාව එහෙවු හමුදාවක් මේ එක එක පින්ගුත්තරයන්ගෙන් බැනුම් අහන්ඩ බලෙන්,කදවුරුට රින්ගන්ඩ එනවට, බුද්ධි අශය හිරේ දානවට කැමති නැ.දැක්කනෙ නාවික හමුදාව කෙලින්ම තමන්ගෙ විරොධය හමුදාවක් විදිහට ඉතිහාසේ ප්‍රතම වතාවට පල කරා.ඇත්තම කතාවනම් ආණ්ඩුවෙ පාලනයට නාවික හමුදාව අවනත නැ ඒකයි ඒ කියවුනේ,ඔව මුල් වටය ආණ්ඩුව දැනගන්ඩ ඔනෙ හමුදාවෙ ගරුත්වය රකින්ඩ.ඔය යුද අපරාධ නඩු අහන්ඩ පටන් ගත්තොත් ආණ්ඩුව ලොකු අවුලක වැටෙනව හමුදාව නිකන් ඉන්නෙ නැතිවෙයි,
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉඟුරු දීල මිරිස් ගන්න වැඩක් බන් ඕක, හමුදාව කියන්නෙ රට පාලනය කරන්න ඉන්න කට්ටියක් නෙවේ නෙ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඉඟුරු දීල මිරිස් ගන්න වැඩක් බන් ඕක, හමුදාව කියන්නෙ රට පාලනය කරන්න ඉන්න කට්ටියක් නෙවේ නෙ.

    උඹට හිතෙනවද මචං මේ යන පාලනේ පට්ට කියල?

    දන්නවට ගඩාෆිල වගේ මිනිස්සු රටවල් පට්ටෙට දියුණු කරා බන්.. ඇමරිකාවෙන් කෙලල තමයි ඒ රටවල් නැති උනේ :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉඟුරු දීල මිරිස් ගන්න වැඩක් බන් ඕක, හමුදාව කියන්නෙ රට පාලනය කරන්න ඉන්න කට්ටියක් නෙවේ නෙ.
    මම නම් එහෙම හිතන් නැ, හොද පාලනයක් තිබ්බෙත් රට හදන්ඩ පුලුවන් ඇත්ත කතාවනම් මේ ඉන්න ආන්ඩුවට වඩා මහින්දගෙ දැඩ් පාලනය රටට වැඩක් කරා කාටවත් නැ කියන්ඩ බෑ ඒක. පාලකයො පතොල වගේ උනාම රාජ්ය නිලදාරින් වැඩ කරන් නැ, ගොඨල ඉද්දි නිලදාරීන් පැය 24 හරි වැඩ කරා ඔවර් ටයිම් අරව මේව නැතුව හරි. රටක් හැට්යට දියුනු වෙන්ඩ නම් වෙන්ඩ ඔනෙ ඒක,
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    යන විදිහට හමුදා පාලනයක් එයි වගේ, මොකද මේක යුද්දෙ කරපු හමුදාව එහෙවු හමුදාවක් මේ එක එක පින්ගුත්තරයන්ගෙන් බැනුම් අහන්ඩ බලෙන්,කදවුරුට රින්ගන්ඩ එනවට, බුද්ධි අශය හිරේ දානවට කැමති නැ.දැක්කනෙ නාවික හමුදාව කෙලින්ම තමන්ගෙ විරොධය හමුදාවක් විදිහට ඉතිහාසේ ප්‍රතම වතාවට පල කරා.ඇත්තම කතාවනම් ආණ්ඩුවෙ පාලනයට නාවික හමුදාව අවනත නැ ඒකයි ඒ කියවුනේ,ඔව මුල් වටය ආණ්ඩුව දැනගන්ඩ ඔනෙ හමුදාවෙ ගරුත්වය රකින්ඩ.ඔය යුද අපරාධ නඩු අහන්ඩ පටන් ගත්තොත් ආණ්ඩුව ලොකු අවුලක වැටෙනව හමුදාව නිකන් ඉන්නෙ නැතිවෙයි,

    අනිවා මචං.. මුලු රටේම මිනිස්සුන්ගෙන් 60% කට වඩා හමුදාව පැත්ත ගන්නෙ. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට හිතෙනවද මචං මේ යන පාලනේ පට්ට කියල?

    දන්නවට ගඩාෆිල වගේ මිනිස්සු රටවල් පට්ටෙට දියුණු කරා බන්.. ඇමරිකාවෙන් කෙලල තමයි ඒ රටවල් නැති උනේ :(
    :yes::yes: මෑත ඉතිහාසයේ රටට දෑනෙන වැඩක් උනේ පකශ බේද නැතුව
    1 ප්‍රෙමදාසගෙ කාලෙ
    2 මහින්දගෙ කාලෙ

    ඔය දෙන්නගෙම ගති ගොඩක් සමානයි, වැඩේ නම් වැඩේ වෙන බයිල සුකුරුත්තන් බැ,නිලදාරින්ට කනෙන් රිගන්ඩ බැ, දවසක් දුන්නනම් හදල ඉවර කරන්ඩ ඒ දවසට අගෙන් කැල්ලක් ගිහින් හරි හදල ඉවර කරන්ඩ ඔනෙ. රටට ඔනෙ ඔහොම මිනිස්සු දැන් පේනවනෙ පතොලයො රට කරවද්දි වෙන දේ,
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යන විදිහට හමුදා පාලනයක් එයි වගේ, මොකද මේක යුද්දෙ කරපු හමුදාව එහෙවු හමුදාවක් මේ එක එක පින්ගුත්තරයන්ගෙන් බැනුම් අහන්ඩ බලෙන්,කදවුරුට රින්ගන්ඩ එනවට, බුද්ධි අශය හිරේ දානවට කැමති නැ.දැක්කනෙ නාවික හමුදාව කෙලින්ම තමන්ගෙ විරොධය හමුදාවක් විදිහට ඉතිහාසේ ප්‍රතම වතාවට පල කරා.ඇත්තම කතාවනම් ආණ්ඩුවෙ පාලනයට නාවික හමුදාව අවනත නැ ඒකයි ඒ කියවුනේ,ඔව මුල් වටය ආණ්ඩුව දැනගන්ඩ ඔනෙ හමුදාවෙ ගරුත්වය රකින්ඩ.ඔය යුද අපරාධ නඩු අහන්ඩ පටන් ගත්තොත් ආණ්ඩුව ලොකු අවුලක වැටෙනව හමුදාව නිකන් ඉන්නෙ නැතිවෙයි,

    sirawata ban,me yana vidiya anthima narakai.ranil kiyanne nam kohomath eda indalama ratata kelawapu ekek.eth balapanko maha loku sihalayek janadhi pathi welath mewa nodekka wage inna heti.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා මචං.. මුලු රටේම මිනිස්සුන්ගෙන් 60% කට වඩා හමුදාව පැත්ත ගන්නෙ. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ
    විපතක් උනාම ලග ඉන්නෙ කවුද කියල ආයෙ සැරයක් ඔප්පු උනානෙ මචන් හමුදාව තමා ඉන්නෙ ඔන දේකට ගo වතුරෙ සුනාමියෙ නායයාම් යුද්දෙට ඔය ඔන දේකට. අනික ලබ ප්‍රොයොජන ගනඩ බලන් කරනවත් නෙමෙනෙ.ඉතින් මිනිස්සු හමුදාවට කැමතියි ඒකයි,පොලිසියෙ උන් වගෙත් නෙමෙනෙ අනික හමුදාවෙ මනුස්ස කම තියෙනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    hamuda palanayak hari yanne na ehema hari giya ratawal na specially in asia.

    wena ratakin alla ganna ona ekko wena ratakata baara denna ona
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    විපතක් උනාම ලග ඉන්නෙ කවුද කියල ආයෙ සැරයක් ඔප්පු උනානෙ මචන් හමුදාව තමා ඉන්නෙ ඔන දේකට ගo වතුරෙ සුනාමියෙ නායයාම් යුද්දෙට ඔය ඔන දේකට. අනික ලබ ප්‍රොයොජන ගනඩ බලන් කරනවත් නෙමෙනෙ.ඉතින් මිනිස්සු හමුදාවට කැමතියි ඒකයි,පොලිසියෙ උන් වගෙත් නෙමෙනෙ අනික හමුදාවෙ මනුස්ස කම තියෙනව.

    oka apita penne hamudawe pahala mattamen. e kiyanne samnya sebalu minissu ekka inne. so apith kamathi ehema wenawa nam. e unata awla thiyenne hamudawe lokko. mokada rate palanaya labunama eke rasaya danuna gaman lokko kaakko wenawa. anthimata un sapa gani normal soldiers lata katta kanna wei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oka apita penne hamudawe pahala mattamen. e kiyanne samnya sebalu minissu ekka inne. so apith kamathi ehema wenawa nam. e unata awla thiyenne hamudawe lokko. mokada rate palanaya labunama eke rasaya danuna gaman lokko kaakko wenawa. anthimata un sapa gani normal soldiers lata katta kanna wei
    මම කියන් නැ හමුදා පාලනයක් ඔනෙ කියල, ඒත් එහෙම ප්‍රවනතා වලක්වීම ආණ්ඩුව කරන්ඩ ඔනෙ, බැනුම් අහන්ඩ,බලෙන් ඇතුල් වීම්, බුද්ධි අශය හිරේ දැමිම ඔව නතර කරන්ඩ ඔනෙ. යුද අපරාධ නඩු අහන්ඩ ඉන්නවන්ම් ඒව නතර කන්ඩ ඔනෙ.මොකද අස්සය ගියාට පස්සෙ ස්තාලය වහල වැඩක් නැ, නාවික හමුදාවෙන් රතු එලිය දැම්ම ඒ පුර්වාදර්ශය අනිත් හමුදාවනුත් ඉස්සරහට ක්‍රියාත්මක කරනව.ඒක නිසා පරිස්සම් වීම ආණ්ඩුවෙ වැඩක් පස්සෙ කනවො කනවො කියල වැඩක් නැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට හිතෙනවද මචං මේ යන පාලනේ පට්ට කියල?
    දන්නවට ගඩාෆිල වගේ මිනිස්සු රටවල් පට්ටෙට දියුණු කරා බන්.. ඇමරිකාවෙන් කෙලල තමයි ඒ රටවල් නැති උනේ :(

    මම නම් එහෙම හිතන් නැ, හොද පාලනයක් තිබ්බෙත් රට හදන්ඩ පුලුවන් ඇත්ත කතාවනම් මේ ඉන්න ආන්ඩුවට වඩා මහින්දගෙ දැඩ් පාලනය රටට වැඩක් කරා කාටවත් නැ කියන්ඩ බෑ ඒක. පාලකයො පතොල වගේ උනාම රාජ්ය නිලදාරින් වැඩ කරන් නැ, ගොඨල ඉද්දි නිලදාරීන් පැය 24 හරි වැඩ කරා ඔවර් ටයිම් අරව මේව නැතුව හරි. රටක් හැට්යට දියුනු වෙන්ඩ නම් වෙන්ඩ ඔනෙ ඒක,

    නෑ බන් මම කියන්නෙ නෑ මේ යන පාලනේ හොඳයි කියල, එහෙමයි කියල හමුදාවට පාලනේ දීල හරියන්නේ නෑ බන්. මොක උනත් රටේ මිනිස්සුන්ගේ කැමැත්තට රට පාලනේ වෙන්න ඕනේ චන්ද තියල. වෙන්න ඕනේ හමුදාවට කොන්ද කෙලින් තියාගෙන අණ දෙන්න පුළුවන් නායකයෙක් අපේ චන්දෙන් පත් කරගන්න එක.

    හමුදා පාලනෙක නායකයා තීරනය කරන්න සාමාන්‍ය මිනිස්සුන්ට බෑ නෙ. කවුරු පත් වෙයිද කියල අපි දන්නේ නෑ. කොච්චර කල් පාලනේ කරයිද අපි දන්නේ නෑ. කරුමෙට ඉඩි අමින් හරි හිට්ලර් වගේ එකෙක් බලේ අල්ලගත්තොත් අබ සරණයි නෙ, අප්‍රිකාවේ එහෙම බලපන්කො හමුදා පාලන තියෙන රටවල් වලට වෙලා තියෙන දේ. ළඟ පේන දේ ලස්සන වගේ පෙනුනට දුර බැලුවම ටිකක් අවුල්. අනික මතකනේ භීෂණ කාලේ හමුදාව නීතිය අතට අරන් කරපු දේවල්. විනයක් ඇතුව නීතියට අනුව වැඩ කරන හමුදාවයි, නීතිය අතට ගත්ත හමුදාවක් වැඩකරන විදියයි වෙනස්.