රටේ පාලනය හමුදාවට ගත යුතුද නැද්ද?

රටේ පාලනය හමුදාව

  • හමුදා පාලනයක් හොඳයි

    Votes: 31 53.4%
  • මේ තියෙන විදිය හොඳයි

    Votes: 21 36.2%
  • අනේ මන්ද

    Votes: 6 10.3%

  • Total voters
    58
  • Poll closed .

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    කට්ටිය හිතන්නෙ දැන් මේ කාලෙම හමුදාව රටේ පාලනය අතට ගත යුතුද නැද්ද? මම නම් හිතන්නෙ පෞද්ගලිකව දැන් තමයි හොඳම කාලෙ හමුදාව රට හමුදා පාලනයකට අරන් හොඳ නායකයෙක් ඡන්දයකින් පත් වෙනකන් පාලනය කරන එක කියල... කට්ටිය දාමුද බලන්න Vote එකක්.... :oo::oo::oo::oo:

    රටක ජනාධිපතිවරණෙට ඉල්ලන උන්ට රට පාවා දෙන චෝදනා ඔප්පු වෙලා තියෙන්න බෑ කියන නීතිය ගේන්න ඕන. පෙර වැරදි හැම එකක්ම බලල ජනාධිපතිවරණෙට ඉල්ලන්න චාන්ස් එක දෙනව නම් තමයි හොඳ..

    pissuda ban. Hamuda paalayanak awoth tika kaalayak indala wena kenekta deela yai kiyala hithanawada? Hondama udaharane Miyanmaar. Monawa unath Civilians lawa control karanna army eka daana eka honda deyak newei.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    POll ekata thawa option ekak daanna ona Hamuda Palayanak Hondath nehe. Me thiyena widihath hondath nehe kiyala
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    පිස්සුද බන් නිකන් දවල් හීන දකින්නේ නැතුව හිටහන්. අපේ රටේ හමුදාපාලනයක් එනවා නම් එන්න තිබ්බ හොඳම දවස තමයි හමුදාපතිව හිරේ දාපු දවස. එහෙව් කාලෙකදීත් කරබාගෙන හිටපු හමුදාවක් කවදාවත් රට අල්ලන්න යන්නේ නෑ. මරපු ප්‍රභාකරන්ගෙ කටට මැස්සො වහද්දි අතින් ගහලා මැස්සෝ එලවපු හමුදාවක් අපිට ඉන්නේ. ඉතින් අපේ හමුදාවෙ යුධ හැකියාව වගේම ඉවසීම විනය පැත්තෙනුත් ගොඩක් ඉහල මට්ටමකයි ඉන්නේ. හමුදාව දන්නවා තමන්ගේ සීමාව. හමුදා පලාන ගොඩක් ප්‍රාථමික හීන මිනිස්සු ඉන්න රටවල් වල තියෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේක එච්චර සාර්තක තර්කයක් නෙමේ මොකද ෆොන්සේකව අල්ලල හිරේ දැම්මෙ උගෙම අවලන් කතාවටනෙ, සුදු කොඩි ඒව ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ, අනික ඒදා මෙදා තුර කාලෙ ෆොන්සේකට වඩා ගරුත්වයක් හමුදාවෙ මහින්ද ගැන තිබ්බ අදත් තියෙනව. බලපන්කො ෆොන්සේකව අදවත් හමුදාවෙන් ගනන් ගන් නැ.අපේ හමුදාව හොදයි තමයි එත් මේ නිවටයි බනිද්දි, බලෙන් ඇතුල් වෙද්දි,බද්ධි අශය හිරේ දාල යුධ අපරාද නඩුත් අහන්ඩ ගියොත් නම් ඉවසීමේ සීමා පනියි වගේ රතු ලයිට් එකක් දුන්නෙ නාව්ක හමුදාවෙන්,
     
    සරත් ෆෝන්සේකා මහත්තයව හිරේ දැම්මේ පළිගන්නයි කියලා පලිගත්තු උන්ම කියලා තිබ්බා ඉතින් උබ සුදු කොඩි බයිලාවක් ගහන එකේ තේරුමක් නෑ. අපේ හමුදාව සමස්ථයක් වශයෙන් ගොඩක් දක්ෂයි ඉවසීම විනය ඉහලයි. ස්ත්‍රී දූශනය කරන ගෙවල් බිඳින අතලොස්සක් ඉන්න පුළුවන්. හමුදාවේ ගරුත්වය රැකෙන්න නම් ඒ වගේ ජඩයින්ට නීතිය ක්‍රියාත්මක කරාන්න ඕනේ.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,791
    3,206
    113
    37
    @ katubedda
    අනිවාර්යයෙන්ම හමුදාව විසින් පාලනය සියතට ගතයුතුයි.