ado kela huta wela tiyenne
Prius,Out lander,Axela Duty 71.5lkhs wei lu

Outlander Prius Axela - New Duty 71.5 lkhs
Kalin kiyak thibunada machan? difference eka kiyak da?
හරියටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා බලලා කියපන් බන්. .![]()
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්ෂය වීමට තිබූ නව රථ වාහන ආනයන බදු ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් අත්හිටුවා තිබෙනවා.
ඊට හේතුව ලෙස විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් දැනගැනීමට ලැබුනේ කොළඹ විශාල වාහන තොගයක් වැඩි මිලට ගෙන්වූ ආනයනකරුවෙක් අන්තර්ජාතික රථවාහන නීතියට අනුව එන්ජින් ධාරිතාවයේ 1cm3 සඳහා බදු අය කිරීම තහනම් යැයි සඳහන් නීතිය මුදල් අමාත්‍යවරයාට පෙන්වා එසේ කලහොත් නඩු දමනවා යැයි තර්ජනය කිරීම බව සඳහන් වේ.
ඊට පලිගැනීමක් ලෙස ජපන් වාහන නැවත මෙරටට ගෙන්විය නොහැකි ලෙස මුදල් අමාත්‍යවරයා විසින් බදු ඉහල නංවා ඇත.

අඬන්න හිටපු එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේ වැඩක්. ඒ සිද්ධිය පිටින් දාල ඉන්දියන් කුණු ගොඩවල් වලින් ලන්කාව පුරවන්න යන්නෙ.

නැහැ මචන් LEAF වර්ග දෙකකින් එනවා 70KW , 72KW
මේකේ වෙන්නේ 1 KW = 16 000 නේ
70x16000 = 1120000.00 LKR
72x 1600 = 1152000.00 LKR වෙන්නේ.