කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!

    ready-to-battle-list-header.jpg


    මචන්ස්ලා ඊයේ රෑ අම්බානක වැස්ස හින්දා කිඹුලට ගෙදර යන්න බැරි වෙලා. අන්තිමේදි ඩෙන්ටල් එක ඇතුලට වෙලා නිදාගත්තා ලු. පොර උදේ නැගිට්ට ගමන් පොරට සුභාවිත සංකල්පනාවක් හිතට නැගිලා අද උදෙන්ම ඒක මැඩියට එවලා තිබුණා. තනියෙන් බෙදාගෙන කන්න බැරි හින්දා ඔන්න උඹලත් එක්ක බෙදා ගත්තා!!!


    3138838330_3349ce3a10_z.jpg


    ඉස්කෝලෙක බෙල් ගසනු ඇහෙනවා
    සුදු රෙදි ඇඳගෙන නංගිලා යනවා
    කලකට පස්සේ වැලක් බලන්නට
    යන්නට ඕනෑ නෙට් කැෆයක් වෙත.....!:D:D

    ජොකා ද ඉරිලා ඊට කමක් නෑ
    මොකෙක් පනින්නද? - මොනා පෙනෙන්නද??
    :P
    මා දැන් ඩෙන්ටලයේ........ මා දැන් ඩෙන්ටලයේ......!!:nerd::nerd:

    බසයට නැග්ගම සෙනග බෝම වැඩි
    ඇන්ටිලා හිඳියි තඩී....:confused:
    ජැකක් ගසා අහුවුණ අර කොල්ලට
    බිම දාගෙන මුන් කුඩෙන් නෙලන හැටි... :shocked:
    මමත් ඔහොම කෑ හැටි මතකයි...
    මට හොඳ හැටි මතකයි.............!!!:yes::yes:

    ඉස්කෝලෙක බෙල් ගසනු......

    සනියව දැක්කම අත වැඩ කෙරුවට
    මල්ලියා නැගිටීදෝ......? :sorry:
    එපා එපා වැලගෙඩි මගෙ මල්ලිට
    එපා එපා වැලගෙඩි මගෙ මල්ලිට... :no:
    මං ආපසු ගෙදරට යනවා
    බමුණා වගේ යනවා......!!!
    :rofl::rofl:

    giphy.gif


    මං කෝකටත් කියලා උදේ පාන්දරම මේක අමරදේව මහත්තයට මේල් කලා....!!!:lol::lol:


    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ප:ලි:- තුන්වන පාර්ශවයකට අපහාසයක් නොවන විදිහට මේක ඇතුලේ ඉන්න අපේ ගොබිලොන්ව පමණක් බයිටට ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා!!!:yes:

     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හුටා.. වසයක අන්කල්ගේ අදෝනාව...

    පොරට ඩෙන්ටල් එකේ දොයියගද්දි වහලේ තියෙන මකුලු දැල් දිහා බලාගෙන ඉද්දි මේ සින්දුව කියවෙනවලු..

    සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
    මකුණු දැලින් සිරි සිරියෙ වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පුදින්නේ

    /
     
    Last edited:
    • Like
    Reactions: Ashman
    Feb 20, 2015
    588
    203
    0

    මචන්ස්ලා ඊයේ රෑ අම්බානක වැස්ස හින්දා කිඹුලට ගෙදර යන්න බැරි වෙලා. අන්තිමේදි ඩෙන්ටල් එක ඇතුලට වෙලා නිදාගත්තා ලු. පොර උදේ නැගිට්ට ගමන් පොරට සුභාවිත සංකල්පනාවක් හිතට නැගිලා අද උදෙන්ම ඒක මැඩියට එවලා තිබුණා. තනියෙන් බෙදාගෙන කන්න බැරි හින්දා ඔන්න උඹලත් එක්ක බෙදා ගත්තා!!!

    ඉස්කෝලෙක බෙල් සද්දෙ ඇහෙනවා
    සුදු රෙදි ඇඳගෙන නංගිලා යනවා
    කලකට පස්සේ වැලක් බලන්නට
    යන්නට ඕනෑ නෙට් කැෆයක් වෙත.....!:D:P

    ජොකාද ඉරිලා ඊට කමක් නෑ :no:
    මොකෙක් පනින්නද? - මොනා පෙනෙන්නද??;)
    මා දැන් ඩෙන්ටලයේ........ මා දැන් ඩෙන්ටලයේ......!!

    බසයට නැග්ගම සෙනග බෝම වැඩි
    ඇන්ටිලා ඊට වැඩී....:frown:
    ජැකක් ගසාලා අහුවුණ කොල්ලට
    බිම දාගෙන මුන් කුඩෙන් නෙලන හැටි :shocked:
    මමත් ඔහොම කෑ හැටි මතකයි...
    මට හොඳ හැටි මතකයි.............!!!:yes::yes:

    ඉස්කෝලෙක බෙල් සද්දෙ......

    සනියව දැක්කම අත වැඩ කෙරුවට
    මල්ලියා නැගිටීදෝ......?:sorry:
    එපා එපා වැලගෙඩි මගෙ මල්ලිට
    එපා වැලගෙඩි මගෙ මල්ලිට:no:
    මං ආපසු ගෙදරට යනවා
    බමුණා වගේ යනවා......!!!:P:rofl:




    මං කෝකටත් කියලා උදේ පාන්දරම මේක අමරදේව මහත්තයට මේල් කලා....!!!:lol::lol:



    සුපර් මචන්...
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සිංලහ සංස්කෘත භාෂාවේ එතෙක් මෙතෙක් නෙඇසූ පඪි වදන් තව ස්වල්ප මොහොතකින්
    ඔබ සැමට දැකගත හැකිවනු ඇත...
    :lol::lol::lol:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ජැකක් ගසාලා අහුවුණ කොල්ලට
    බිම දාගෙන මුන් කුඩෙන් නෙලන හැටි
    මමත් ඔහොම කෑ හැටි මතකයි...
    මට හොඳ හැටි මතකයි.............!!!

    aiyo kibuloo
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හුටා.. වසයක අන්කල්ගේ අදෝනාව...

    පොරට ඩෙන්ටල් එකේ දොයියගද්දි වහලේ තියෙන මකුලු දැල් දිහා බලාගෙන ඉද්දි මේ සින්දුව කියවෙනවලු..

    සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
    මකුණු දැලින් සිරි සිරියෙ වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පුදින්නේ

    /

    සුපර් මචන්...



    සිංලහ සංස්කෘත භාෂාවේ එතෙක් මෙතෙක් නෙඇසූ පඪි වදන් තව ස්වල්ප මොහොතකින්
    ඔබ සැමට දැකගත හැකිවනු ඇත...
    :lol::lol::lol:


    ube issella thred eka ko bn.bump ekk wath ekt dapanko

    මේක මොන තාලෙටද බන් කියන්නෙ. :oo:

    1



    2



    3

    :P
    තෑන්ක්ස් කොල්ලනි...! කලින් වලි ත්‍රෙඩ් එක ජාත්‍යන්තර වලියක් බවට පත්වෙලා අන්තිමට රියල් වලියක් බවට පත්වුණ හින්ඩ මැඩියා හිතුවා ආයෙමත් පාරක් එලකිරි නිවාඩුවක් ගන්න!!!

    ඒත් ඊයේ හවස කිඹුල් තඩියා කෝල් කරලා කිව්වා "තෝ ආයෙමත් කවි ලියන එක නතර කලොත් @ වල්ලෙන් අඹරලා පොලවේ ගහනවා!!!" කියලා. ඉතින්, අපේ කිඹුලගේ ඒ කාරුණික ආයාචනය හමුවේ මැඩියගේ හිත හාෆ් බොයිල් වුණා. ඒ සංවේදී මනුෂ්‍යයත්වයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ත්‍රෙඩ් පාර ආරම්භ වෙන්නේ.........!!!

    සින්දුවේ තාලය:-

     
    Last edited: