කිඹුලා සමග වාසේ - Official වලි ත්රෙඩ්!!!
මචන්ස්ලා ඊයේ රෑ අම්බානක වැස්ස හින්දා කිඹුලට ගෙදර යන්න බැරි වෙලා. අන්තිමේදි ඩෙන්ටල් එක ඇතුලට වෙලා නිදාගත්තා ලු. පොර උදේ නැගිට්ට ගමන් පොරට සුභාවිත සංකල්පනාවක් හිතට නැගිලා අද උදෙන්ම ඒක මැඩියට එවලා තිබුණා. තනියෙන් බෙදාගෙන කන්න බැරි හින්දා ඔන්න උඹලත් එක්ක බෙදා ගත්තා!!!
ඉස්කෝලෙක බෙල් ගසනු ඇහෙනවා
සුදු රෙදි ඇඳගෙන නංගිලා යනවා
කලකට පස්සේ වැලක් බලන්නට
යන්නට ඕනෑ නෙට් කැෆයක් වෙත.....!

ජොකා ද ඉරිලා ඊට කමක් නෑ
මොකෙක් පනින්නද? - මොනා පෙනෙන්නද??
මා දැන් ඩෙන්ටලයේ........ මා දැන් ඩෙන්ටලයේ......!!

බසයට නැග්ගම සෙනග බෝම වැඩි
ඇන්ටිලා හිඳියි තඩී....
ජැකක් ගසා අහුවුණ අර කොල්ලට
බිම දාගෙන මුන් කුඩෙන් නෙලන හැටි...
මමත් ඔහොම කෑ හැටි මතකයි...
මට හොඳ හැටි මතකයි.............!!!

ඉස්කෝලෙක බෙල් ගසනු......
සනියව දැක්කම අත වැඩ කෙරුවට
මල්ලියා නැගිටීදෝ......?
එපා එපා වැලගෙඩි මගෙ මල්ලිට
එපා එපා වැලගෙඩි මගෙ මල්ලිට...
මං ආපසු ගෙදරට යනවා
බමුණා වගේ යනවා......!!!

මං කෝකටත් කියලා උදේ පාන්දරම මේක අමරදේව මහත්තයට මේල් කලා....!!!

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ප:ලි:- තුන්වන පාර්ශවයකට අපහාසයක් නොවන විදිහට මේක ඇතුලේ ඉන්න අපේ ගොබිලොන්ව පමණක් බයිටට ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා!!!

Last edited: