බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    maxresdefault.jpg

    අපි සුදට ලොල් නෑ හරිය...

    මේක නම් කමක් නෑ... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිංහළු... සුභ දවසක්.... වැහිබර කාළගුණය එක්ක ටිකක් දුක්බර දවසක්....සයිඩ් එකෙන් තියන් හිටිය කෙල්ලව නතර කරන්න කාලය හරි හරි වගේ..හ්ම්ම්ම්ම්... අද සතුටුයි අම්මා මගේ විවාහ ගැන කථා කලා Direct... මේ අවුරුද්දෙම බන්දලා දෙනවලු.... කේන්දරෙත් අවුල් නිසා(කුජ දෝෂ )ඉක්මනට කරලා දෙනවා කිව්වා.. උගත් හොඳ කීප දෙනෙක් මං ගැන ඇහුවලු.. සයිඩ් වහන්තරාව කාලයක් තියන් හිටියා.. ඊයේ රන්ඩුත් උනා.. මටත් දැන් දැන් වදයක් වීගෙන එන්නේ.. දුකකුත් නැත්තෙම නෑ.. ඒත් මට හොඳ කෙනෙක් ලැබෙයි... හ්ම්ම්ම් :nerd:

    විවාහය... ම්ම්ම්හ්.. අනේ මන්දා හිතනකොටත් මොකද්ද මොකද්ද වගේ... සුන්දර වෙයි නේහ්? බැඳපු නාකී කොකටුවනි... අදහස් පළ කළ මැන...!!!:dull:

    hi
    මචන්.. උඹ මේ සයිඩ් වහන්තරාවත් ඒ දවස් වල ඔලුවෙ තියන් හිටිය වගේ - පස්සේ දැන් වහන්තරාවක් වුනා වගේම තමයි හැම එකක්ම.. ඒක නිසා ප්‍රෙපා්සල් එකක් වුනත් කමක් නැහැ දෙපැත්තෙ අයට පොඩ්ඩක් කියල මාසයක් දෙකක් දෙන්න හොදට ආශ්‍රය කරන්න අවස්ථාව ඉල්ල ගනින්.. පොඩි බබ්බු නෙමෙයිනෙ.. එතකොට සමහර විට සෙට් වෙන්නෙ නැත්නන් එක්කෝ ඒකිට උඹව එපා වෙයි.. නැත්නන් උඹට ඒකි එපා වෙයි.. හරියට සෙට් වෙන එකම බලපන්.. හදිස්සි වෙලා බැදල පස්සේ නිවීසැලසිල්ලේ පසුතැවෙන්න එපා...

    අනිත් එක.. අර සයිඩ් වහන්තරාවට දැන් උඹ එකපාර සොට් එක දුන්නොත් ඒකි උඹට රිටන් එක දෙන්න බැරි නැහැ හෙමින්.. ඒක නිසා පරිස්සමින් සොට් එක දීපන් නොදැනෙන්න.. ඕවා හෙන වාත කේස්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර පීස්.....
    ඒ යකා මාරු වෙනවා මේක දැක්ක ගමන්... :lol:

    මේකේ ඉන්න ගොඩක් උන් බඩු දෙයියො.. අරයව දන්නව.. අරයට ගැසුව.. එයා සබ්ජෙක්ට්.. ඒත් අපි එකක් සෙට් කරන්න කිව්වොත්..අපොයි බෑ.. නෝන්ඩි වෙන්න බැ..එච්චර අදුරන්නෙ නැහැ.. හැබැයි නමට බඩු දෙයියෝ..

    ඒත් දුප්පත් අපි අහින්සක කෙල්ලෙක්ව දන්නව කිව්වොත් බඩු දෙය්යො ටික දුවගෙන ඇවිත් ගසන්න විස්තර ඉල්ලනවා
    කුමාර පීස්.....

    ඇයි අපි වගේ දුප්පත් කොල්ලන්ටම මෙහෙම කරන්නෙ... :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    රිදිලා නහුතෙට... :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කොහෙද? කොල්ලුපිටිද? මෙහෙ සෙට් වෙමුද පොඩි බියර් එකකට හීනියට....;)
    උබ බොන්නේ නැහැනේ...:confused:

    අද නම් බොන්න හිතිලා ඉන්නේ මම නම්;)

    අදත් ගන් වතුර බන් හවස් වෙද්දි:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ බොන්නේ නැහැනේ...:confused:
    අද නම් බොන්න හිතිලා ඉන්නේ මම නම්;)
    අදත් ගන් වතුර බන් හවස් වෙද්දි:(

    :cool:
    අරන් වරෙන්කෝ මේ පැත්තට..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කුකු රයිඩරයා ගොඩ ගිහින් නෙහ්....උට සප් එකක් දෙන්න ඕනේ බන් තව

    මටනම් ඔලුව උස්සගන්න තව කාලයක් යයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකු රයිඩරයා ගොඩ ගිහින් නෙහ්....උට සප් එකක් දෙන්න ඕනේ බන් තව
    මටනම් ඔලුව උස්සගන්න තව කාලයක් යයි

    :yes::yes::yes: පොරට ඕනකම තිබ්බා... උනන්දුව තිබ්බා.. නොදන්න ඒවා හොය හොයා හරි පොර ට්‍රැක් එකට වැටුනා. දැන් දෙයියනේ කියල යන්න තියෙන්නෙ...:yes::yes:

    උඹ ෆයිවර් එකේ අර ගිග් ටික දැම්මද? ඩිසයින් එහෙම?
    ලැප හම්බුනාද? තාම යුරා ඒක අනුභව කරනවද? ඒක ගොඩ ගන්න බැරිනන් දැන්ම ගෙවන්න එකක් ගනින් (දැන්ම කිව්වෙ උඹ ඔය ඔෆිස් එකේ ඉද්දි උඹ පරණ නිසා උඹට ඔෆිස් එකෙන් සැලරි ස්ලිප් පෙන්නල ගෙවන්න ගන්න පුලුවන් නිසා)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes: පොරට ඕනකම තිබ්බා... උනන්දුව තිබ්බා.. නොදන්න ඒවා හොය හොයා හරි පොර ට්‍රැක් එකට වැටුනා. දැන් දෙයියනේ කියල යන්න තියෙන්නෙ...:yes::yes:

    උඹ ෆයිවර් එකේ අර ගිග් ටික දැම්මද? ඩිසයින් එහෙම?
    ලැප හම්බුනාද? තාම යුරා ඒක අනුභව කරනවද? ඒක ගොඩ ගන්න බැරිනන් දැන්ම ගෙවන්න එකක් ගනින් (දැන්ම කිව්වෙ උඹ ඔය ඔෆිස් එකේ ඉද්දි උඹ පරණ නිසා උඹට ඔෆිස් එකෙන් සැලරි ස්ලිප් පෙන්නල ගෙවන්න ගන්න පුලුවන් නිසා)

    බියර් එකක් ගසමු... කොහෙද ගසන්නේ??? :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකේ ඉන්න ගොඩක් උන් බඩු දෙයියො.. අරයව දන්නව.. අරයට ගැසුව.. එයා සබ්ජෙක්ට්.. ඒත් අපි එකක් සෙට් කරන්න කිව්වොත්..අපොයි බෑ.. නෝන්ඩි වෙන්න බැ..එච්චර අදුරන්නෙ නැහැ.. හැබැයි නමට බඩු දෙයියෝ..

    ඒත් දුප්පත් අපි අහින්සක කෙල්ලෙක්ව දන්නව කිව්වොත් බඩු දෙය්යො ටික දුවගෙන ඇවිත් ගසන්න විස්තර ඉල්ලනවා

    ඇයි අපි වගේ දුප්පත් කොල්ලන්ටම මෙහෙම කරන්නෙ... :baffled::baffled::baffled:

    :lol::lol::lol::lol:

    PM එවන්නම රිදිලා යකෝ.....