සිංහළු... සුභ දවසක්.... වැහිබර කාළගුණය එක්ක ටිකක් දුක්බර දවසක්....සයිඩ් එකෙන් තියන් හිටිය කෙල්ලව නතර කරන්න කාලය හරි හරි වගේ..හ්ම්ම්ම්ම්... අද සතුටුයි අම්මා මගේ විවාහ ගැන කථා කලා Direct... මේ අවුරුද්දෙම බන්දලා දෙනවලු.... කේන්දරෙත් අවුල් නිසා(කුජ දෝෂ )ඉක්මනට කරලා දෙනවා කිව්වා.. උගත් හොඳ කීප දෙනෙක් මං ගැන ඇහුවලු.. සයිඩ් වහන්තරාව කාලයක් තියන් හිටියා.. ඊයේ රන්ඩුත් උනා.. මටත් දැන් දැන් වදයක් වීගෙන එන්නේ.. දුකකුත් නැත්තෙම නෑ.. ඒත් මට හොඳ කෙනෙක් ලැබෙයි... හ්ම්ම්ම්
විවාහය... ම්ම්ම්හ්.. අනේ මන්දා හිතනකොටත් මොකද්ද මොකද්ද වගේ... සුන්දර වෙයි නේහ්? බැඳපු නාකී කොකටුවනි... අදහස් පළ කළ මැන...!!!
කුමාර පීස්.....
ඒ යකා මාරු වෙනවා මේක දැක්ක ගමන්...![]()
කුමාර පීස්.....

මේකේ ඉන්න ගොඩක් උන් බඩු දෙයියො.. අරයව දන්නව.. අරයට ගැසුව.. එයා සබ්ජෙක්ට්.. ඒත් අපි එකක් සෙට් කරන්න කිව්වොත්..අපොයි බෑ.. නෝන්ඩි වෙන්න බැ..එච්චර අදුරන්නෙ නැහැ.. හැබැයි නමට බඩු දෙයියෝ..
ඒත් දුප්පත් අපි අහින්සක කෙල්ලෙක්ව දන්නව කිව්වොත් බඩු දෙය්යො ටික දුවගෙන ඇවිත් ගසන්න විස්තර ඉල්ලනවා
ඇයි අපි වගේ දුප්පත් කොල්ලන්ටම මෙහෙම කරන්නෙ...

වහිනවා
සීතලයි![]()

උබ බොන්නේ නැහැනේ...කොහෙද? කොල්ලුපිටිද? මෙහෙ සෙට් වෙමුද පොඩි බියර් එකකට හීනියට....![]()

උබ බොන්නේ නැහැනේ...
අද නම් බොන්න හිතිලා ඉන්නේ මම නම්
අදත් ගන් වතුර බන් හවස් වෙද්දි![]()

තොගේ බයිලා......![]()

ඇල්කොහොල් පර්සන්ටේජ් එක 8 ට අඩු ඒවා වලට මම බයිලා ගහන්නෙ නැහැ බ්රෝ....![]()

කුකු රයිඩරයා ගොඩ ගිහින් නෙහ්....උට සප් එකක් දෙන්න ඕනේ බන් තව
මටනම් ඔලුව උස්සගන්න තව කාලයක් යයි

පොරට ඕනකම තිබ්බා... උනන්දුව තිබ්බා.. නොදන්න ඒවා හොය හොයා හරි පොර ට්රැක් එකට වැටුනා. දැන් දෙයියනේ කියල යන්න තියෙන්නෙ...

පොරට ඕනකම තිබ්බා... උනන්දුව තිබ්බා.. නොදන්න ඒවා හොය හොයා හරි පොර ට්රැක් එකට වැටුනා. දැන් දෙයියනේ කියල යන්න තියෙන්නෙ...
උඹ ෆයිවර් එකේ අර ගිග් ටික දැම්මද? ඩිසයින් එහෙම?
ලැප හම්බුනාද? තාම යුරා ඒක අනුභව කරනවද? ඒක ගොඩ ගන්න බැරිනන් දැන්ම ගෙවන්න එකක් ගනින් (දැන්ම කිව්වෙ උඹ ඔය ඔෆිස් එකේ ඉද්දි උඹ පරණ නිසා උඹට ඔෆිස් එකෙන් සැලරි ස්ලිප් පෙන්නල ගෙවන්න ගන්න පුලුවන් නිසා)